ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
ඒකි ගැනම හිතනව..
හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..
ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..
![]()
ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..
දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
සෝ ඉෆෙක්ට් එක අඩුයි
ඔන්න ඕකයි සීන් එක ඉතින්..
සොහොන;24168704 said:Na bun dan ayemath italy![]()
Amigdela eke sambandayak thiyenawa machan
Amigdela eke sambandayak thiyenawa machan
Oka Nam man ahala thiyenawa
Eth nikam sudden shock ekak enne oxytocin nisa Nam Nene
boot ekak kapu ekek godak kal yanakam mentally suffer wena ekata mole chemicals ekka Sambandayak thiyenawada? Poddak explain karannak x
boot ekak kapu ekek godak kal yanakam mentally suffer wena ekata mole chemicals ekka Sambandayak thiyenawada? Poddak explain karannak x
ඕක ඇත්ත බන් මගෙත් අවුරුදු 7ක එක නැවතුන ගිය දෙසැම්බර් මේ මාසේ කෙල්ලෙක් මගෙන් ඇහුව මන් හා කිව්වා ඒකි නම් පිස්සු හැදිලා ඉන්නේ එත් මටලොකුවට දැනෙන්නේ නෑ ඉස්සර වගේ, කොහොම හරි පරණ එකත් දැන් අමතකම වෙලා ගිහින්
ඔය වගේ දෙයක් උනාම උපදේශන සේවයක සහය ලබාගැනීම තමයි වැදගත්ම දේ...මොකද ඉක්මනට සහ හරි විදිහට ඕකෙන් ගොඩ එන තරමට වෙන හානිය අඩුයි...
හොඳ උපදේශන සේවයක් දන්නා අය ඉන්නවනම් බෙදාගන්න මචන්ලා ?
ඔව් දැන් ඒ කෙල්ලත් එක්ක සෙට් වෙලා ඉන්නවා ඉතින් ඒත් අර පළවෙනි එක වගේ නම් නෑ තාම
ඒවත් ඉක්මනට හැදෙයි කියල හිතනවා.