Pre-Shoot මේනියාව

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,890
    4,529
    113
    danuth e wage athal dena ewun innawa ban instagram eke ehema. Mama dakka langadi bandapu couple ekak honeymoon gihin hotel ekedi photos aran daala thiyenawa. Couple eke ande hansi wela inna gaman selfie eka aran thiyenne. dennama heluwen. kella aruge angata thada wela paththata harila. Maru athal thamai thiyenne dan. :rofl:

    ewapanko link eka
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,999
    1
    28,342
    113

    ලන්කාවේ තනිකරම රැල්ලට යන මානසිකත්වයක් තියෙන්නේ....:yes: :yes:

    මෝඩ යක්කු රැල්ලට ගිහින් ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න කොටම ණය කාරයො වෙනව.
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    ලංකාවේ ගොඩයොන්ගේ මානසිකත්වේ තේරුම් ගන්න පුළුවන් මේ ත්රෙඅඩ් එකේ කොමෙන්ට් කියෙව්වහම. මේකේ කොමෙන්ට් කරපු ගොඩක් උන්ට ඉන්නවා ඇත්තේ ගොරක කෑලි වගේ ශෝටක් අඳින්න තරම් ලස්සනක් නැති ගෑනු වෙන්න ඕනේ. ඒකයි ඔය ඉරිසියාව.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,529
    113
    නියම වැඩක් මචං . පුලුවන් එවුන් කරගත්තාවෙ. අපි දැනගන්න ඕනෙ අපේ තරමෙ හැටියට වැඩ කරන්න.

    boru sobana wada ban,mage yaluwek laksha 10k lorn ekakuth argena wedding eka lokuwata gattha,awrudu 2.5k ekata inna beri una naya nisa gedara prasna wadi wela un mara gannawa.tamath ehemayi unge hama prasnetma mula salli nathi kama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    danuth e wage athal dena ewun innawa ban instagram eke ehema. Mama dakka langadi bandapu couple ekak honeymoon gihin hotel ekedi photos aran daala thiyenawa. Couple eke ande hansi wela inna gaman selfie eka aran thiyenne. dennama heluwen. kella aruge angata thada wela paththata harila. Maru athal thamai thiyenne dan. :rofl:
    :baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    dam rajina bus ekat aran tibuna preshoot ekakata :rofl:

    හික්... මොනවද ඕවට ගන්නෙ නැත්තෙ ඒදඬු, පාලම්, සමූපකාර, ෆාමසි, පන්සල්, තුම්මං හන්දි, රබර් වතු... විතරක් නෙවෙයි සොහොන් පිටියත් ගනී හෙට අනිද්දා...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,529
    113
    Pre-Shoot මේනියාව
    01-31-2019 12:55 PM හිගන වෙසිගේ පුත්තු වෙඩින් ගත්තම ඔහොම තමය&#3538

    ow ban mama nam salli karayek neme thiyena hatiyen jeewath wena ekek.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරා කතාව..
    ලංකාවට වෙච්ච පට්ට වසංගතයක්...
    එකෙක්ට දෙවෙනි වෙන්න කැමති නැහැ..
    ප්‍රීසූට් එකට එකෙක් කාර් එකකින් ආවොත් අනිත් පාර ඊළග එකා හෙලිකොප්ටරේකින් එනවා .. සෙකන්ඩ් වෙන්න බැරි නිසා..
    එකියෙක් බාගෙට ගැටේ / ගල පෙන්නුවොත් ඊලග පාර එකී ඊට වඩා වැඩිපුර පෙන්නනවා.. සෙකන්ඩ් වෙන්න බැරි නිසා..

    වැඩිකල් නොගිහින් ලංකාවෙ හනිමුන් වීඩියෝස් පවා දායි මිනිස්සු ප්‍රසිද්ධිය උදෙසා...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    pre-shoot නෙවෙයි wedding වලට වියදම් කරන එක අපරාදේ ඔච්චර.හෙළුවෙන් නන් හිටියම මොකෝ දැන් පාරේ යන්නෙත් හෙළුවෙන් නේ.අපේ office නම් ඔක්කොම වගේ හෙළුවෙන් එන්නේ.දැකල නැත්තේ ඇඟවල් වල බොහොම ටිකයි.ඒක හොඳයි magic නැති උනාම කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න පුළුවන් වෙයි ඉස්සරහට.
     
    ehema tamayi wenna ona
     
    ඔව් බන්....
    සමහර ඒව කොන්ඩම් ඇඩ්වර්ටීස්මන්ට් වගේ.... ජංගියෙ ඉලාස්ටික් එකත් පේනව
    සමහර ඒව මදන මෝදක ඇඩ්වර්ටීස්මන්ට් වගේ....
    සමහර ඒව වල් නාශක ඇඩ්වර්ටීස්මන්ට් වගේ....

    ඇත්ත ඔහොම ගිහින් ජපන් කොඩියත් ඇල්බම් එකට දාන සයිස් එකක් තියෙන්නෙ...
     
    :love::love::love:
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    pre-shoot නෙවෙයි wedding වලට වියදම් කරන එක අපරාදේ ඔච්චර.හෙළුවෙන් නන් හිටියම මොකෝ දැන් පාරේ යන්නෙත් හෙළුවෙන් නේ.අපේ office නම් ඔක්කොම වගේ හෙළුවෙන් එන්නේ.දැකල නැත්තේ ඇඟවල් වල බොහොම ටිකයි.ඒක හොඳයි magic නැති උනාම කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න පුළුවන් වෙයි ඉස්සරහට.

    mkadda opis eka
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    pre-shoot නෙවෙයි wedding වලට වියදම් කරන එක අපරාදේ ඔච්චර.හෙළුවෙන් නන් හිටියම මොකෝ දැන් පාරේ යන්නෙත් හෙළුවෙන් නේ.අපේ office නම් ඔක්කොම වගේ හෙළුවෙන් එන්නේ.දැකල නැත්තේ ඇඟවල් වල බොහොම ටිකයි.ඒක හොඳයි magic නැති උනාම කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න පුළුවන් වෙයි ඉස්සරහට.

    Villible Finance da office eka :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    බොරු නෙවෙයි බන්... කනත්තෙ විතරයි ගන්නෙ නැත්තෙ... සමහර ඒවයෙ මිනිහ කක්කුස්සෙ ඉන්නකන් වතුර කලේ අරන් එන සීන් පවා තියනව...

    pre01.jpg
    pre02.jpg

    pre03.jpg
    pre04.jpg
    pre05.jpg
    pre06.jpg

    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,529
    113

    බොරු නෙවෙයි බන්... කනත්තෙ විතරයි ගන්නෙ නැත්තෙ... සමහර ඒවයෙ පිනිහ කක්කුස්සෙ ඉන්නකන් වතුර කලේ අරන් එන සීන් පවා තියනව...

    pre01.jpg

    pre02.jpg

    pre03.jpg

    pre04.jpg

    pre05.jpg

    pre06.jpg

    tawa dapanko