ගයත්‍රී දේවිය - නිවසට වාසනාවයි

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සිරාවටම බන් ...
    ගයත්‍රී දේවිය කියන්නේ දෙවි කෙනෙක්. ගයත්‍රී ඩයස් කියන්නේ ගෑණු කෙනෙක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    මට දේවතාවියො මණ්ඩලයක් ම ඉන්නව. :rofl: එක එක දේවතාවියට වෙන් වෙච්ච දවස් තියෙනව. දවසට එක ගානෙ නමදින්නෙ.. :D සමහර දවසට එදාට අදාල නැති දේවතාවියො ආවේස වෙන වෙලාවල් එමටයි.. ඒක අවුලක් නෑ.. කවුරු උනත් දේවතාවියෙක් නෙ... :rolleyes::rofl:
    මොන දේවතවියෝ හිටියත් ශනු දේවිය එහෙම නැත්නම් ගයා දේවිය මතක් කරනවා මම නම් උදේට ඇඳෙන් බහින්න කලින් .ගැනී මේ ළඟදිත් බනිනවා ඇහුන රෑ තිස්සේ මාව මරන්න හදල තමුසෙට හීනෙනුත් යනවද කියල .ගෑනුන්ට ඕව තේරුම් කරන්න බැහැ බන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සිරාවටම බන් ...
    ගයත්‍රී ඩයස් වාසනාවන්ත නෑ කියලා මම කියන්නේ නෑ. වාසනාවක් තියෙන නිසානේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒත් එයාට තවත් කෙනෙකුට වාසනාව උදාකරලා දෙන්න බෑ නේද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එල එල මේ දවස් වල සෙල්ලම දාන්න හිතෙන්නෙම නැහැ...අද ඉඳන් මේක ජප කරනවා
    කොට නිහාල් අයියගේ ගේ මන්තරෙත් ජප කරනවා...
    උදේ හවස හෙළුවෙන් ඉඳගෙන ජප කරපන් අත් දුටුවය් සත්තය්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මොන දේවතවියෝ හිටියත් ශනු දේවිය එහෙම නැත්නම් ගයා දේවිය මතක් කරනවා මම නම් උදේට ඇඳෙන් බහින්න කලින් .ගැනී මේ ළඟදිත් බනිනවා ඇහුන රෑ තිස්සේ මාව මරන්න හදල තමුසෙට හීනෙනුත් යනවද කියල .ගෑනුන්ට ඕව තේරුම් කරන්න බැහැ බන්

    :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගයත්‍රී ඩයස් වාසනාවන්ත නෑ කියලා මම කියන්නේ නෑ. වාසනාවක් තියෙන නිසානේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒත් එයාට තවත් කෙනෙකුට වාසනාව උදාකරලා දෙන්න බෑ නේද?
    මොකෝ බැරි ,එයාගේ පස්ස මෝරනවා කියන්නේ ,හංසයෝ හොඳට පේන්න,කොටට ඇඳලා 4ටෝ දානවා කියන්නේ ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම කොල්ලෝ වාසනා වන්තය්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගයත්‍රී දේවිය කියන්නේ දෙවි කෙනෙක්. ගයත්‍රී ඩයස් කියන්නේ ගෑණු කෙනෙක්.

    ඒ වුනාට මටනම් දෙවි කෙනෙක් මචං...
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මොකෝ බැරි ,එයාගේ පස්ස මෝරනවා කියන්නේ ,හංසයෝ හොඳට පේන්න,කොටට ඇඳලා 4ටෝ දානවා කියන්නේ ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම කොල්ලෝ වාසනා වන්තය්
    එහෙම වාසනාවක් ගැන නෙමෙයි අනේ මම කිවුවේ! :frown:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකෝ බැරි ,එයාගේ පස්ස මෝරනවා කියන්නේ ,හංසයෝ හොඳට පේන්න,කොටට ඇඳලා 4ටෝ දානවා කියන්නේ ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම කොල්ලෝ වාසනා වන්තය්

    එකක් දෙකක් ලීක් කරනව කියන්නෙ ඉතින් සව්භාග්‍ය උතුරනව
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    එකක් දෙකක් ලීක් කරනව කියන්නෙ ඉතින් සව්භාග්‍ය උතුරනව
    ඒ දවස එනකම්නේ අපි වන්දනා මාන කරන්නෙත්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන දේවතවියෝ හිටියත් ශනු දේවිය එහෙම නැත්නම් ගයා දේවිය මතක් කරනවා මම නම් උදේට ඇඳෙන් බහින්න කලින් .ගැනී මේ ළඟදිත් බනිනවා ඇහුන රෑ තිස්සේ මාව මරන්න හදල තමුසෙට හීනෙනුත් යනවද කියල .ගෑනුන්ට ඕව තේරුම් කරන්න බැහැ බන්

    ඒ වුනාට මටනම් දෙවි කෙනෙක් මචං...

    පව් බන් චානි අක්ක...අර ෆෙං ෂුයි ගේමක් ගහන්න ගියේ...උඹල දෙන්න කාල දැම්ම business එක
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පව් බන් චානි අක්ක...අර ෆෙං ෂුයි ගේමක් ගහන්න ගියේ...උඹල දෙන්න කාල දැම්ම business එක
    බිස්නස් එක නග්ගල ගන්න බන් ට්‍රය් කලේ ,
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    පව් බන් චානි අක්ක...අර ෆෙං ෂුයි ගේමක් ගහන්න ගියේ...උඹල දෙන්න කාල දැම්ම business එක
    ane mata ona athi business ekak na. kaata hari yahapath deyak pennala dunna. pawata pina denna bane ithin:baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පව් බන් චානි අක්ක...අර ෆෙං ෂුයි ගේමක් ගහන්න ගියේ...උඹල දෙන්න කාල දැම්ම business එක

    ඔය එක එක දේවල් කියල අපේ ශ්‍රද්ධාව පළුදු කොරන්න බෑ ආයිබෝං....