ගයත්‍රී දේවිය - නිවසට වාසනාවයි
ගයත්‍රී ඇදහිල්ල ඉන්දියාවේ වගේම ලංකාවෙත් දැන් ප්‍රචලිත වෙලා. විශේෂයෙන් කොළඹ ව්‍යාපාරික ප්‍රජාව ආගම් භේදයක් නැතිව මේ ඇදහිල්ල වෙත නැඹුරු වෙලා. වෙළඳසල් බොහොමයකම ගයත්‍රී පින්තුරයක් දකින්න ලැබෙනවා. දිනපතා ගයත්‍රී පූජාව වෙනුවෙන් සැකසූ "භද්‍රඝටය" වෙළඳසලේ වගේම නිවසෙත් තැන්පත් කරලා පූජාව පවත්වනවා නම් ධනය සෞභාග්‍යය උදාවෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඕම් නමෝ මහා ගයත්‍රී!!!