SLT Fiber

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මචන්ලා තිබ්බ Copper ලයින් එක ගලවලා ෆයිබර් වලට මාරු වෙනවා නම් සාමන්යෙන් දවස් කීයක් විතර යනවද බන් ... SLT උන් ඇවිත් ගිය අගහරුවාදා ෆයිබර් වයරින් එක කරලා ගියා.. router එක සෙටප් කලේ නෑ.. පැය තුනෙන් ආයේ එන්නම් කිව්වා. ගිය උන් තවම නෑ.. :angry::angry::angry: කස්ටමර් කෙයා එකෙනුත් හරි උත්තරයක් නෑ ..
     
    • Like
    Reactions: Travz

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Internal & External Wiring එක කරල ගියා නම්, උං ෆෝම් එකක් ෆිල් කරල හෙඩ් ඔෆිස් යවනව මචං, හෙඩ් ඔෆිස් එකෙන් ඒක Approve වුණ මොහොතෙම උඹේ පරණ ADSL ලයින් එක ඩ්‍රොප් කරනව, ඒත්එක්කම ෆයිබර් ලයින් එක අප් කරනව. ඊට පස්සෙ උඹට උනත් තනියම 1212කෝල් කරල පාස්වර්ඩ් රීසෙට් කරගෙන රවුටර් එකට ගහන්න පුලුවන්...

    මගේ නම් ෆයිබර් ලයින් එක ඇක්ටිව් වුණා දවසෙන් වගේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචන්ලා තිබ්බ Copper ලයින් එක ගලවලා ෆයිබර් වලට මාරු වෙනවා නම් සාමන්යෙන් දවස් කීයක් විතර යනවද බන් ... SLT උන් ඇවිත් ගිය අගහරුවාදා ෆයිබර් වයරින් එක කරලා ගියා.. router එක සෙටප් කලේ නෑ.. පැය තුනෙන් ආයේ එන්නම් කිව්වා. ගිය උන් තවම නෑ.. :angry::angry::angry: කස්ටමර් කෙයා එකෙනුත් හරි උත්තරයක් නෑ ..

    uba koheda bun
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    Internal & External Wiring එක කරල ගියා නම්, උං ෆෝම් එකක් ෆිල් කරල හෙඩ් ඔෆිස් යවනව මචං, හෙඩ් ඔෆිස් එකෙන් ඒක Approve වුණ මොහොතෙම උඹේ පරණ ADSL ලයින් එක ඩ්‍රොප් කරනව, ඒත්එක්කම ෆයිබර් ලයින් එක අප් කරනව. ඊට පස්සෙ උඹට උනත් තනියම 1212කෝල් කරල පාස්වර්ඩ් රීසෙට් කරගෙන රවුටර් එකට ගහන්න පුලුවන්...

    මගේ නම් ෆයිබර් ලයින් එක ඇක්ටිව් වුණා දවසෙන් වගේ

    ගිය අගහරුවාදා උන් ෆයිබර් වයරින් එක කරන්න පටන් ගද්දිම copper ලයින් එක disconnect කළා බන් ..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    දවසෙන් ඔක්කොම කරලා දුන්නා වයර් ඇදලා කොපර් ලයින් එක ඩිස්කනෙක්ට් කරලා ඒ තිබ්බ ලයින් එකේ නම්බර් එකම ෆයිබර් වලට දීලා එදාම ෆයිබර් කනෙක්ෂන් එක දුන්නා අපිට
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපිට ඉතින් fiber හීන තමා

    ෆයිබර් මයි ඈස්..

    b930e348-dedd-40d4-8d24-0f300df9d0df.png
     
    Zero0block

    Member
    Oct 22, 2018
    29
    1
    0
    ගිය අගහරුවාදා උන් ෆයිබර් වයරින් එක කරන්න පටන් ගද්දිම copper ලයින් එක disconnect කළා බන් ..

    router eka configure karan balahan line eka dila athi
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    හරි හරි ලයින් එක දුන්නා .. බඩු වැඩ
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ෆයිබර් මාත් ඉල්ලලා තියෙන්නේ :yes:

    මේ විදිහට Bandwidth එක කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද SLT එකෙන් දෙන රවුටර් එකේ?

    6oQKmNL.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    ඔක්කොම වයරින් ටික කරාට පස්සේ ටෙලිෆෝන් අප්ඩේට් වෙන්න විනාඩි 30ක් වත් ගියේ නෑ බං. ඉන්ටර්නෙට් නම් එවෙලෙම වැඩ කරා. ෆෝන් ලයින් එකටයි පියෝ ටීවී එකටයි කනෙක්ශන් අලුත් වෙන නිසා ටෙක්නීශියන්කාරයා කෝල් කරලා අප්ඩේට් කරන්න කිව්වා. පැය භාගෙන් වගේ කොපර් ලයින් එකේ ඒවා ෆයිබර් ලයින් එකට චේන්ජ් වුනා. මුලු වැඩේටම පැය 3ක් වගේ බං ගියේ :oo::oo:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    Fiber line eka maru wenna keeyak charge karanawada bungz?

    Loop ඉඩ තියෙනවා නම් 500m වෙනකන් ෆ්‍රී. ඊට පස්සේ වැඩිවෙන හැම 100m වලටම 3000ක් හරි 3500ක් හරි චාර්ජ් කරනවා :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    ඔක්කොම වයරින් ටික කරාට පස්සේ ටෙලිෆෝන් අප්ඩේට් වෙන්න විනාඩි 30ක් වත් ගියේ නෑ බං. ඉන්ටර්නෙට් නම් එවෙලෙම වැඩ කරා. ෆෝන් ලයින් එකටයි පියෝ ටීවී එකටයි කනෙක්ශන් අලුත් වෙන නිසා ටෙක්නීශියන්කාරයා කෝල් කරලා අප්ඩේට් කරන්න කිව්වා. පැය භාගෙන් වගේ කොපර් ලයින් එකේ ඒවා ෆයිබර් ලයින් එකට චේන්ජ් වුනා. මුලු වැඩේටම පැය 3ක් වගේ බං ගියේ :oo::oo:

    ඔව් බන් අපිටත් එහෙම තමා ඉක්මනින් වැඩේ කරලා දුන්නා ඔය උබ කියපු වගේ වෙලාවක් තමා ගියෙ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apo ape friday dennam kiyala saturday sunday 2ma TV balanna uneth na.
    yantam teleshop ekata gihin banala monday hadagatta.
    Gedarin kegahanawa dan
    router eka off kalama call enne na.
    :baffled::baffled::baffled:
    speed eka nam patta.