pasuwa balanam , bookmarked



සාරාංශයක් වත් දාපල්ලාකෝ බලපු එකෙක්
මූ කියන කතාව හරි. ඒත් ඇයි මුන් දැන් එලියට එන්නෙ? මූ කතා කරන විදියට මූ LTTE එකටත් විරුද්දයි. ඒත් ඇයි මු ඒ දවස් වල එලියට ආවෙ නැත්තෙ?මොකද මූ දන්නවා ඒ දවස් වල ආවනම් මූට ශොට් එක දෙනව කියල. එහෙම එකෙ දැන් එලියට ඇවිත් යුද්දෙට බනින එක නම් අනුමත කරන්න බෑ මටනම් පේන්නෙ මූත් ඩයස් පොරාවෙ එක විකල්පයක් විතරක් වගේ![]()