Me kollage kathawa ahala balanna... patta!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාරාංශයක් වත් දාපල්ලාකෝ බලපු එකෙක්
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මූ කියන කතාව හරි. ඒත් ඇයි මුන් දැන් එලියට එන්නෙ? මූ කතා කරන විදියට මූ LTTE එකටත් විරුද්දයි. ඒත් ඇයි මු ඒ දවස් වල එලියට ආවෙ නැත්තෙ?මොකද මූ දන්නවා ඒ දවස් වල ආවනම් මූට ශොට් එක දෙනව කියල. එහෙම එකෙ දැන් එලියට ඇවිත් යුද්දෙට බනින එක නම් අනුමත කරන්න බෑ මටනම් පේන්නෙ මූත් ඩයස් පොරාවෙ එක විකල්පයක් විතරක් වගේ :yes::yes:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    සාරාංශයක් වත් දාපල්ලාකෝ බලපු එකෙක්

    saransha karanna baa bn.. hama thanama watina adahas thiyenne... matath mulin duration eka dakkama balanna kammali hithuna, youtube comment dakkama thmi blanna hithune..
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    මූ කියන කතාව හරි. ඒත් ඇයි මුන් දැන් එලියට එන්නෙ? මූ කතා කරන විදියට මූ LTTE එකටත් විරුද්දයි. ඒත් ඇයි මු ඒ දවස් වල එලියට ආවෙ නැත්තෙ?මොකද මූ දන්නවා ඒ දවස් වල ආවනම් මූට ශොට් එක දෙනව කියල. එහෙම එකෙ දැන් එලියට ඇවිත් යුද්දෙට බනින එක නම් අනුමත කරන්න බෑ මටනම් පේන්නෙ මූත් ඩයස් පොරාවෙ එක විකල්පයක් විතරක් වගේ :yes::yes:

    a kale koheda bn ohoma adahas prakasha kireeme nidahasak... youtuber kenek thiya aduma gane media channel ekaka news reporter kenekwath A kale uturata ynna patta bayen hitiye...

    meya yuddetaa baninne diaspora ewun banina widiye adahaasakin neweine bn.
     
    Last edited:

    wall-e2

    Member
    Feb 1, 2019
    22
    4
    0
    අවංකවම කථා කරන කොල්ලෙක් ... සුසන්ත මහින්දට කඩේ යනවා වගේ පේනවා ...විනාඩි 40යි තාම බැලුවේ