හොද කොල්ලාගෙන් ලිස්කරලා වාහනයක් අරන් ජීවිතය විදන්න
![]()
Anna ekenma mcn
හොද කොල්ලාගෙන් ලිස්කරලා වාහනයක් අරන් ජීවිතය විදන්න
![]()

කොල්ලාගෙන විස්තර ඇහැව්වම ඌ ෆෝන් නම්බර් එකක් දාන්නේ. කොලුකාරයෙක්ද කොහෙද මූ/ විස්තර ඇහැව්වම ඒක එවපන්කෝ. අපිට ෆෝන් නම්බර් දාන්නේ.

සමහර උන් බොරුවට විස්තර අහනවා විතරයි ගන්නේ නෑ ඊට පස්සේ හැමතැනම ගිහින් විවේචනය කරනවා විතරයි කරන්න දන්නේ ඒක නිසයි මගේ ෆෝන් නම්බර් එක පීඑම් කරන්නේ විස්තර ඔනේ නම් ඒකට කතා කරපන්![]()
බොරුවට හරි කමක් නෑ අහන එකෙක්ට උත්තර දෙන්න කියපන්. ගියොත් වචනයක්, අවොත් අලියෙක් කියන කතාව හොද හුජජා කොල්ලට කියලා දීපන් වෙලාවක.
තමන්ගේ වැඩේට කෝල් එකක් ගන්න බැරි මිනිහා කවදාවත් ලීස් එකක් ගන්න ඩොකියුමන්ට් ටිකවත් රෙඩිකර ගනියිද? පුතී!






කොල්ලාගෙන විස්තර ඇහැව්වම ඌ ෆෝන් නම්බර් එකක් දාන්නේ. කොලුකාරයෙක්ද කොහෙද මූ/ විස්තර ඇහැව්වම ඒක එවපන්කෝ. අපිට ෆෝන් නම්බර් දාන්නේ.
ganna ona ewun witharai kata karannne uba panala denne nathuwa idapan

හොදකොල්ලා ඇටදෙක තලගන්නේ නැතිව හිටු.
ලිසිං නං හොදකොල්ලා, හොදකොල්ලා නං ලිසිං. කිරියේ ලිසිං දෙයියා. අපගේ හොදකොල්ලා.



ක්රිබ් ගිහින් පුක්වෙලා ඉන්න එවුන්ටත් ලිසිං දෙන්නේ වෙන කවුරුද, අපෙගේ දෙයියා හොද කොල්ලා.







හොද කොල්ලාගෙන් ලීසිං ගන්න වරෙල්ලා. ක්රිබ් ප්රශ්න, ඇපකරුවන්ගේ ප්රශ්න ඕනි එකක් තිබුනට ලීසිං දෙන්නේ හොද කොල්ලා


