cctv_දන්න_සිංහලෙන්

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    උබ කැමරා හයි කරනවද මචං? මෙව්වා දාලා තියෙද්දී අකුණු ගහන වෙලේට මොකද කරන්නේ? මොකද අපි ගෙදර අනෙකුත් විදුලි උපකරණ නං තදින් අකුණු ගහන වෙලාවට විසන්දි කරනවනි.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    උබ කැමරා හයි කරනවද මචං? මෙව්වා දාලා තියෙද්දී අකුණු ගහන වෙලේට මොකද කරන්නේ? මොකද අපි ගෙදර අනෙකුත් විදුලි උපකරණ නං තදින් අකුණු ගහන වෙලාවට විසන්දි කරනවනි.

    ehema karanawanam hodai.eth practicly karanna ba ne.godak welawata dan nam akunu enne adsl line eken tamai.ira amatarawa earthing system ekak danna puluwan.ow machan man cctv and house wiring networking wage wafa karanawa
     
    Last edited: