පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳූරේ මධූෂ් ඩුබායිහ
පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ජනප්රිය ගායකයෙකු වන අමල් පෙරේරාද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

http://gossip.hirufm.lk/30177/2019/...BNJT5cQNOPcAdCzTjUkTvCE6GrwTjDlsHxLbspDhL9sMI

මුන් ටික එල්ලල මැරුවොත් ලොකූ පලතුරු වට්ටියක් පූජ කරල බාරෙ ඔප්පු කරනව