ගණේමුල්ල සංජීව යනු කවුද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town
    ගණේමුල්ල සංජීව යනු කවුද?

    සංජීව යනු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් වෙන්නට හීන දැකි අයෙකි. මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, බිය වැද්දීම් ඇතුළු වැරදි රාශියකට සංජීව සම්බන්ධ අයෙකි. පිරිසක් සමඟ පෞද්ගලික බැංකුවක කෝටි 07ක් කොල්ලකෑමේ සිදුවීමත් සමඟ බන්ධනාගාරගත වන සංජීව, එළියට පැමිණෙන්නේ තවත් පාතාල සාමාජිකයකුගේ ගෝලයකු ලෙසය. ඒ එවකට කොළඹ පාතාලය රජකළ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ගේ ගෝලයකු ලෙසය. කෙසේ වෙතත් කොළඹ පාතාලය ඇල්ලීම සඳහා සංඛට සිටි එකම බාධාව වුණේ එවකට ප්‍රබලයකු වූ දෙමටගොඩ චමින්දය. චමින්ද ඝාතනය කිරීම සඳහා කිහිප වතාවක් උත්සාහ කළ අතර පළමු සිදුවීම දෙමටගොඩ මස්කඩය අසලදී සිදුවිය. එහෙත් චමින්දගේ සහෝදරයා වූ රුවන් ඊට පෙර ඉස්සර වී මෝටර් රථයේ පැමිණි පිරිසට වෙඩි තැබුවේය. එහිදී එක් අයකු මියගිය අතර සංඛ, බිම්සර, සංජීව ඇතුළු පිරිස ආයුධ දමා පැන ගියහ. ඉන් අනතුරුව සංජීව ඇතුළු කණ්ඩායම ව්‍යාජ ගුවන් බලපත්‍රයක් ලබාගෙන ඩුබායි රාජ්‍යයට පැන ගියේය. එහෙත් වැඩිකල් එහි සිටීම අත්හළ පිරිස නැවත ලංකාවට ආහ. එසේ පැමිණ නැවතත් චමින්ද ඝාතනය කිරීම සඳහා උත්සාහ කළෝය. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් නඩුව අවසන් වී බන්ධනාගාරයට යන අතරතුර දෙමටගොඩ ප්‍රදේශයේදී පාර හරස්කොට බන්ධනාගාර බස් රථයට වෙඩි තැබූහ. එහෙත් චමින්ද එදාද ජීවිතය බේරාගත්තේය. එම අවස්ථාවට සංජීවද සහභාගි වූ අතර පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක විය.

    පසුව සියලුදෙනාම අත්අඩංගුවට පත්වූ අතර ඒ අතර සංජීවද සිටියේය. සංජීව බන්ධනාගාරයේ සිටිමින් දෙවැනි මෙහෙයුම පටන් ගත්තේය. ඒ ගම්පහ ඇල්ලීම සඳහාය. කප්පම් සහ කුඩු විකිණීමට උත්සාහ ගත්තත් එයට ගම්පහ ඔස්මන් ඉඩ දුන්නේ නැත. මේ නිසා සංජීව ඔස්මන් වෙත අවිය දිගු කළේය. සංජීව තම ගෝලයන් වූ අජා, චූලා වැන්නවුන් දමා ඔස්මන් ඝාතනයට උත්සාහ ගත්තේය. ඒ අනුව 2018 අප්‍රේල් මාසයේදී ඔස්මන්ට වෙඩි තබනු ලැබීය. එහෙත් එයින් ඔස්මන් බේරුණේය. සංජීව පොලීසියේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ළඟින් ඇසුරු කළ බවද නොරහසකි.

    කෙසේ වෙතත් වැලිකඩ බන්ධනාගාරයේ සිටින විට සංජීවට තවත් අයෙක් එකතු විය. එනම් කඩුවෙල සමයං මියයාමත් සමඟ එතැන හිඩැස පිරවීම සඳහා සිටි පුද්ගලයාය. ඔහු වෙනින් කවුරුත් නොව ගොත අසංකය. ගොත අසංක ඉතිරි වන්නේ සමයංගේ හොඳම ගෝලයන් දෙදෙනා වූ ඉන්ද්‍රා සහ ඌරු ජුවා මියයාමත් සමඟය. ඒ හරහා අසංක ප්‍රබල විය. කෙසේ වෙතත් එක් අවස්ථාවක ගොත අසංකටත් සංජීවටත් බන්ධනාගාරයේදී ස්මැක් මංජු පහර දුන්නේය. ඒ පහරදීමට පළිගැනීම සඳහා ගොත අසංක මංජුගේ පෙම්වතිය ඝාතනයට උත්සාහ ගත්තේය. කෙසේ වෙතත් අසංකට විරුද්ධව දුමින්ද සිල්වාගේ රියදුරකු වූ බණ්ඩා ඝාතන චෝදනාව එල්ල වී තිබුණේය. ගොත අසංක ඊට අමතරව තවත් ඝාතන රුසක කොන්ත්‍රාත් ලබාගත් බවද පොලීසියට අනාවරණය විය. සංජීවගේ මරණ ලැයිස්තුව ගත්කළ ගණන් කිරීමට පවා අසීරුය. ඒ සියල්ල කුලී මිනීමැරුම්ය. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රබල ලෙස සිදුකරගෙන ගියේය. කප්පම් ගැනීම්ද එසේමය. එහෙත් ඒ සියල්ල ආරක්ෂක අංශ දැන සිටියත් සංජීව ආරක්ෂක ඇසට හසුකර ගත්තාද යන්න ගැන සැකයක් ඇත.

    සංජීව ගම්පහ අධිකරණයෙන් පිටත් වුණේ ප්‍රබල නීතීඥයකුගේ ආරක්ෂක වළල්ලක් මැද ඔවුන්ගේ වාහනවලය. ඒක කමක් නැත. මර බයට එයට වඩා දෙයක් කිරීමේ හැකියාවක් නැත. එහෙත් සංජීව මෙරටින් පැනයන්නේද, සංජීවට පෙර ඇප ලබා පැමිණෙන සිද්ධික් පැනයන්නේද, ගොත අසංක පැනයන්නේද මෙරට ආරක්ෂක අංශවල ඇතැම් නිලදාරීන් ගේ උපකාරයෙන්

    උපුටගැනිමකි
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    balapan ko munge nam...

    අජා
    චූලා
    ගොත අසංක
    ඌරු ජුවා
    ස්මැක් මංජු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321

    ආගමයි ජාතියයි ගැන අමතක කරලා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    ආගමයි ජාතියයි ගැන අමතක කරලා

    තෝ අද බෙහෙත් ගත්තෙ නැද්ද? තෝව ආපහු පිස්සන් කොටුවට ගිහිල්ල දායි. කලින් කාපු කට්ට මතකයි නේ? දොස්තර උබව ගද ගහන කලුවර කාමරේකට හෙලුවෙන් දාල, පුකටත් ඉන්ජෙක්ශන් විද්ද නේ? බෙහෙත් ටික වෙලාවට ගනින්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,607
    113
    East Blue (Goa Kingdom)
    රටේ ප්‍රධාන උසාවියක , විශේෂ STF ආරක්ෂාව තියෙද්දී , හරියට check නොකර ඇතුලට අරන් තියෙන්නේ ,(ඔය විදිහට ලොකු පොත් ඇතුලේ දාල machine gun උනත් අරන් ඒවි )

    එක media පොන්නයෙක් ඇමතිගෙන් ඇහුවේ නැහැ ඒ ගැන .
    media පොන්න වෙන බයිලා ගහනව . උන් අහන ගොන් ප්‍රශ්න බලපන් ඇමතිගෙන් .

    චන්ද්‍රිකා , ප්‍රේමදාස/JR(පොනිලා ) ගේ කලේ තමයි ලංකාවේ පතලේ වැඩිම තිබ්බේ
    උසාවි ඇතුලේ මරණ එක සාමාන්‍ය දෙයක් ඒ කාලේ

    ගොටබය (ජනාදිපති වෙලා නෙමේ ඉස්සර) පොඩ්ඩක් අඩු කරා .(උන්ට support නැති උන්ව මාරුව එහෙම හරි අඩු උනා එළිපිට රන්ගිලි පොන්න පතලයෝන්ගේ ) උන් කරේ උන්ගේ උන්ට එළිපිට කරන්න එපා කියල මිනි මරන්න ඉඩ දුන්න එක උන්ගේ ඇති හොඳක් නැහැ ,

    ආයෙත් පඹය වැඩි කරලා දුන්න . අයෙත් යහපාලන කාලේ එළිපිට දඟලන්න ගත්ත .

    අනුරයා මේකට දැනට වග කියන්න ඕන නැහැ . කල් යන්න කලින් වැඩ කරොත් හරි .

    ලංකාවේ පතලේ ලොකුම supporter UAE කියන පොන්න රටේ ආණ්ඩුවේ .

    මාතර එකෙක් කළුතර උසාවියට ඇවිත් සාක්ෂි දෙන උන්ට වෙඩි තිබ්බ මතකද ?​

    https://elakiri.com/threads/මාතර-එකෙක්-කළුතර-උසාවියට-ඇවිත්-සාක්ෂි-දෙන-උන්ට-වෙඩි-තිබ්බ-මතකද.2199528/#post-30552753