පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳූරේ මධූෂ් ඩුබායිහ

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳූරේ මධූෂ් ඩුබායිහ

    පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
    මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ජනප්‍රිය ගායකයෙකු වන අමල් පෙරේරාද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
    :shocked::shocked::shocked:

    http://gossip.hirufm.lk/30177/2019/...BNJT5cQNOPcAdCzTjUkTvCE6GrwTjDlsHxLbspDhL9sMI
     
    • Love
    Reactions: Naughty_kiththa

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පාතාලයේ ගෝඩ් ෆාදර් මාකඳූරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට - ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඔහු සමග ඉඳලා!

    30178-madush-amal-perera-dubai-update635789912.png

    පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ් ඇතුළු පස් දෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

    මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ජනප්‍රිය ගායකයෙකු වන අමල් පෙරේරාද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,836
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Amal pererath underworlda ban :growl:

    පාතාලේ නොවුනට ඩිල් කාරයෝ, බඩු කාරයෝ, පාතාලේ මැරයෝ අස්සේ හුරතල් වෙලා එදා වේල හම්බුකරන් කන ඔය වගේ දෙතුන්දෙනෙක්ම ඉන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අල්ලාහ් දෙවියන්ට බාරයක් වුනා :love: මුන් ටික එල්ලල මැරුවොත් ලොකූ පලතුරු වට්ටියක් පූජ කරල බාරෙ ඔප්පු කරනව :yes: :love:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    බබා හුකුං නොකර ඩුබායි වලදීම එල්ලුවනං ඉවරයි
    ow ban. okun ethendima iwarayak karanna ona.oka meheta genawama thibbata wada hodata uta underworld eka run karanna puluwan:no:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    අල්ලාහ් දෙවියන්ට බාරයක් වුනා :love: මුන් ටික එල්ලල මැරුවොත් ලොකූ පලතුරු වට්ටියක් පූජ කරල බාරෙ ඔප්පු කරනව :yes: :love:
    :love::love::love:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මාකඳුරේ මධුෂ් ඇතුළුව 25ක් අත්අඩංගුවට-ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකුත් ඒ අතර

    පාතාල කණ්ඩායමක ප්‍රධාන පෙළේ නායකයෙක් වන මාකදුරේ මධුෂ් නැමැත්තා සහ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු අතුළුව 25දෙනෙකු ඩුබාහිදි අත්අඩංගුවට ගෙන ඇත.

    ඩුබායි සහ මෙටර පොලීසිය එකාබද්ධව සිදුකළ පොලිස් මෙහෙයුමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

    ada derana

    ඒ කියන්නේ ලංකාවේ පොලිසියත් එක්කම සෙට් වෙලා වැඩේ දීලා තියෙන්නේ
     
    aniwa supiri waddo tikak bahinna athi lankaweth inna,police un marapu nisa police unuth tharahen inne madush ekka
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    අල්ලාහ් දෙවියන්ට බාරයක් වුනා :love: මුන් ටික එල්ලල මැරුවොත් ලොකූ පලතුරු වට්ටියක් පූජ කරල බාරෙ ඔප්පු කරනව :yes: :love:

    Dubai wala ellala maranne naha
    marana danduwama dunnata maranne kalathurakin
    danduwama denne firing squad eka dala
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දකුණේ ප්‍රභලම දෙන්නෙක් ඕකව රැක්කා ඒ කාලෙ ඉදන්ම...