විශ්වය සචේතනිකය. එනම් විශ්වයට චේතනාවක් තිබෙයි. ලෝකය අනියතයි කියන්නේ මේ චේතනාව වෙනුවෙන් විශ්වීය ක්‍රියාවලිය ක්ෂණයක් පාසා නොනැවතී වෙනස් වීමයි.
හරි, විශ්වය මොහොතකට අමතක කරමුකෝ. මේ පෘථිවිය මත සිද්ධවෙන ක්‍රියාවලි ගැන හිතුවොත්, හැම (ස්වභාවික) දෙයක්ම සිද්ධවෙන්නේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් කියලා හිතෙන්නේ නැද්ද?E mokakda e une
මහා පිපුරුම් වාදය නේද?To transform from limited enitity to infinite.That is the desire
ඒ මොකක් වුණත් මිනිස් කියාකාරකමක ප්‍රතිඵලයක් නේ. අපි ඒ තැනකට සීමා නොවී සමස්ථ විශ්වීය ක්‍රියාකාරීත්වය සිද්ධවෙන්නේ අරමුණක් වෙනුවෙන්ද කියලයි බලන්න ඕන.teleology is dead. era of machines and mechanization has begun. bow before machines you deterministic material souls for there is no victory![]()
ඒ මොකක් වුණත් මිනිස් කියාකාරකමක ප්‍රතිඵලයක් නේ. අපි ඒ තැනකට සීමා නොවී සමස්ථ විශ්වීය ක්‍රියාකාරීත්වය සිද්ධවෙන්නේ අරමුණක් වෙනුවෙන්ද කියලයි බලන්න ඕන.

ටිකක් පැහැදිළි කරලා කියන්නකෝඒක තමා කිව්වෙ teleology දැන් මැරිල කියල.![]()
ටිකක් පැහැදිළි කරලා කියන්නකෝ
මේක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ ග්‍රීක ක්‍රිස්තියානි සංස්කෘතිය, මධ්‍ය ඉන්දියානු සංස්කෘතියට යටවුණා කියලද?සිදුවීම් ඒව ඉටු කරන අරමුණ ඇසුරෙන් පැහැදිලි කරන චින්තනේ මැරුණ. teleology කිව්වෙ එ්ක. ඒ කාලෙ වහින්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ නෙමේ ඇහුවෙ වහින්නෙ ඇයි කියන ප්‍රශ්නෙ. මිනිස්සු ඉපදෙන්නෙ කොහොමද නෙමේ මිනිස්සු ඉපදෙන්නෙ ඇයි. හේතුව තිබ්බෙ අන්තිමට.
පස්සෙ ටික ටික සංස්කෘතිය වෙනස් වුනා. හේතුව මුලට ගියා. සියල්ල යාන්ත්‍රික නීති පද්ධතියකට යටත්ව ක්‍රියා කරන මැශින් එකක් විතරයි. විද්‍යාවේ අරමුණ ඒ නීති සොයාගැනීම සහ ඒ නීති පාවිච්චි කල්ල සොබාදහම කියන යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගැනීම. තව දුරටත් වහින්නෙ ඇයි, අපි ඉපදෙන්නෙ ඇයි වගේ ප්‍රශ්න වලට තේරුමක් නෑ.
මේක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ ග්‍රීක ක්‍රිස්තියානි සංස්කෘතිය, මධ්‍ය ඉන්දියානු සංස්කෘතියට යටවුණා කියලද?
ඔබගේ අදහස් දැක්වීම හරිම අගෙයි, නිරවුල්.Pessimist