තුන්කටුව ,ස්කෝප්පය
මේ උපකරණ මොනවද බන් ගොවි තැනට පාවිච්චි කරන එවලු



Grade 5 scholarship exam ekata thamaa owa ahanne....
aththa kiyapiya...tho 5 wasare neh....![]()


Grade 5 scholarship exam ekata thamaa owa ahanne....
aththa kiyapiya...tho 5 wasare neh....![]()

මූ තවම මූඩියෙන් එකකට වෙරි වෙන එකානෙ මාමෙ.....!! 


4 වසරේ ,ලබන අව්රුද්දෙ 5.ටීචර් කිව්වා ඇඳලා පාට කරගෙන යන්න කියලා ,කියන්නකෝ මුත්තේ මොකක්ද කියලGrade 5 scholarship exam ekata thamaa owa ahanne....
aththa kiyapiya...tho 5 wasare neh....![]()
4 වසරේ ,ලබන අව්රුද්දෙ 5.ටීචර් කිව්වා ඇඳලා පාට කරගෙන යන්න කියලා ,කියන්නකෝ මුත්තේ මොකක්ද කියල



ෂුවර්ද උඹට ,සවල ගොවි තැන් වැඩට ගන්නවද උඹලගේ පැති වලඉස්කොප්පේ කියන්නේ සවලද![]()
දන්නේ නෑ බන් හරියට, ඉස්කොප්පේ = spade = සවල කියල ගත්තේෂුවර්ද උඹට ,සවල ගොවි තැන් වැඩට ගන්නවද උඹලගේ පැති වල
ඕක ගොවි තැන් වැඩට ගන්නවද උඹලගේ පැති වලඅපිනම් ස්කෝප්ප කියන්නේ මේකට
![]()
ෂුවර්ද උඹට ,සවල ගොවි තැන් වැඩට ගන්නවද උඹලගේ පැති වල

![]()
meke 1i 2i ne tho kiyanne
oke podi ekath thiye
ඉස්කෝප්පය
කෙටිමිටක් සහිත කුඩා තලයකින් හෝ දිගු මිටක් සහිත විශාල තලයක් යුක්තවන ආකාරයෙන් ඉස්කෝප්ප දෙවර්ගයක් දැකිය හැකි. පස හාරා ගැනීමට , පස් ඉවත්කර ගැනීමට, යම් ස්ථානයකට හෝ බදුනකට පස් පිරවීමට මෙම උපකරණ භාවිතා කළහැක. කුඩා ප‍්‍රමාණයේ ස්කෝප්ප බිම හිඳගෙන කරනු ලබන කාර්යයන් සඳහා ද විශාල ප්‍රමාණයේ ස්කෝප්ප හිටගෙන හෝ තරමක් කොන්ද ඉදිරියට නවාගෙන කරනු ලබන කාර්යයන් සදහා උපයෝගීකර ගතහැකිය.
මෙන්න කොටා ඉස්කොප්පේ, බිම හාරන්න ගන්න පොඩි සවලක් මම හිතන්නේ.
![]()
http://www.silumina.lk/2017/05/27/සල්පිල/දැන-උපකරණ-භාවිතය-අවදානම-අඩු-කරයි