මොනවද බන්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    තුන්කටුව ,ස්කෝප්පය

    මේ උපකරණ මොනවද බන් ගොවි තැනට පාවිච්චි කරන එවලු
     
    • Like
    Reactions: Rightdistributors

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    Grade 5 scholarship exam ekata thamaa owa ahanne....

    aththa kiyapiya...tho 5 wasare neh....:baffled::baffled::oo:
    4 වසරේ ,ලබන අව්රුද්දෙ 5.ටීචර් කිව්වා ඇඳලා පාට කරගෙන යන්න කියලා ,කියන්නකෝ මුත්තේ මොකක්ද කියල
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිනම් ස්කෝප්ප කියන්නේ මේකට :dull:

    AN66-SAz-Uqe-Ce7-Sexd-V0-Pcw-HEJTSRWs84-IY7-OM9v-Rr-A-s900-mo-c-c0xffffffff-rj-k-no.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    හැන්ද සවල

    scoop
    shovel
    spade

    තෝ මොනාද දන්නෙ පොන්නයො
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න කොටා ඉස්කොප්පේ, බිම හාරන්න ගන්න පොඩි සවලක් මම හිතන්නේ.

    Half-Round-Transplanting-Trowel-by-Sneeboer-z-1_300x300.jpg


    ඉස්කෝප්පය

    කෙටිමිටක් සහිත කුඩා තලයකින් හෝ දිගු මිටක් සහිත විශාල තලයක් යුක්තවන ආකාරයෙන් ඉස්කෝප්ප දෙවර්ගයක් දැකිය හැකි. පස හාරා ගැනීමට , පස් ඉවත්කර ගැනීමට, යම් ස්ථානයකට හෝ බදුනකට පස් පිරවීමට මෙම උපකරණ භාවිතා කළහැක. කුඩා ප‍්‍රමාණයේ ස්කෝප්ප බිම හිඳගෙන කරනු ලබන කාර්යයන් සඳහා ද විශාල ප්‍රමාණයේ ස්කෝප්ප හිටගෙන හෝ තරමක් කොන්ද ඉදිරියට නවාගෙන කරනු ලබන කාර්යයන් සදහා උපයෝගීකර ගතහැකිය.

    http://www.silumina.lk/2017/05/27/සල්පිල/දැන-උපකරණ-භාවිතය-අවදානම-අඩු-කරයි
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL