පව් යකො මෙ කෙල්ල

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අක්කා මල්ලි ලව් එකක් :love:
    කොල්ලට 18යි. කෙල්ලට 24යි
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අර කෙල්ලගේ ඇස් පොට්ටද යකෝ මේ වගේ හිපාටුවෙක් නිසා මැරෙන්න නහින්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විෂාදය වෙන්න බැහැ ...ක්ෂණික කොපයද දන්නේ නැහැ ....මෙහෙම ළමයෙක්ව කලින් අදුර ගන්න බැරිද ?
    කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලොත් නව යෝයුන් වයසේදී ඉක්මන් තීරණ ගන්න පෙලබෙනවා .සමාජ ක්‍රමයේත් අවුලක් තියෙනවා .බට හිර නම් කොල්ලෝ ගොඩක් එක්ක බුදිය ගන්න එක තමයි ටර්ගට් එක කෙල්ලන්ගේ වැඩි හරියක් ...ලංකාවත් ඒ තත්වෙට අවහම ඕව අඩු වෙයි .