පව් යකො මෙ කෙල්ල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විෂාදය වෙන්න බැහැ ...ක්ෂණික කොපයද දන්නේ නැහැ ....මෙහෙම ළමයෙක්ව කලින් අදුර ගන්න බැරිද ?
    කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලොත් නව යෝයුන් වයසේදී ඉක්මන් තීරණ ගන්න පෙලබෙනවා .සමාජ ක්‍රමයේත් අවුලක් තියෙනවා .බට හිර නම් කොල්ලෝ ගොඩක් එක්ක බුදිය ගන්න එක තමයි ටර්ගට් එක කෙල්ලන්ගේ වැඩි හරියක් ...ලංකාවත් ඒ තත්වෙට අවහම ඕව අඩු වෙයි .

    ekita 24i, mona nawa yowunda:D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    විෂාදය වෙන්න බැහැ ...ක්ෂණික කොපයද දන්නේ නැහැ ....මෙහෙම ළමයෙක්ව කලින් අදුර ගන්න බැරිද ?
    කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලොත් නව යෝයුන් වයසේදී ඉක්මන් තීරණ ගන්න පෙලබෙනවා .සමාජ ක්‍රමයේත් අවුලක් තියෙනවා .බට හිර නම් කොල්ලෝ ගොඩක් එක්ක බුදිය ගන්න එක තමයි ටර්ගට් එක කෙල්ලන්ගේ වැඩි හරියක් ...ලංකාවත් ඒ තත්වෙට අවහම ඕව අඩු වෙයි .

    maru ne ehema unoth
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕප දුප UPDATE-

    කෙල්ලගේ වීඩියෝවෙන් පසු කොල්ලාගේ පිළිතුරු වීඩියෝව

    https://www.facebook.com/Meeharaka.funny/videos/299189820948600/

    කොල්ලාගේ අයියගේ ප්‍රකාශය

    https://www.facebook.com/100009586097483/videos/2203255706670611/

    * කෙල්ල මැරිලා නෑලු :rolleyes:

    ඕප දුප UPDATE 2-

    මැරිච්ච කෙල්ල ආපහු FB Live ඇවිත් (18+ කුණුහරුප සහිතයි)

    https://www.facebook.com/kalanathamarind/videos/622740234848194/
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,828
    4,466
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී