Vacuum Pack around Maharagama, Kottawa, Pannipitiya

DCloser_3

Active member
  • Jul 16, 2018
    220
    43
    28
    කොහේ හරි රටකට යනකොට අවුලක් නැතුව අරන් යන්න පුලුවන් විදියට මිරිස්, තුනපහ වගේ ඒවා vacuum pack කරන තැනක් තියනවද කොට්ටාව පන්නිපිටිය අවට?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    කොහේ හරි රටකට යනකොට අවුලක් නැතුව අරන් යන්න පුලුවන් විදියට මිරිස්, තුනපහ වගේ ඒවා vacuum pack කරන තැනක් තියනවද කොට්ටාව පන්නිපිටිය අවට?

    Pannipitiye tiyenawa dhrmapala iskole pahu karala colombo patthta enkota wam patthe
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Mahargama tiyanawa.
    Maharagama / Piliyandala para patun ganna handiya gawa ma piliyandala peththta yankota dakunu ath peththe. phrmarcy 1a tiyana building 1y konema.

    Thanks mchn. Ewagen polthel ehma packet karaganna puluwan da bn? :dull: