mae look ekath outdated neda?
https://ikman.lk/en/ad/house-for-sale-in-thalawathugoda-for-sale-colombo-305
https://ikman.lk/en/ad/house-for-sale-in-thalawathugoda-for-sale-colombo-305
කවදවත් ඉඩම් විකුණන්න එපා, ගෙවල් හදලා කුලියට දියල්ලා
land gatta wage ikamanta wikuanna bane ban.hena kalayak yanawane.man mae tike thalawathugoda land check kara kara inne.But notice karapu deyak tamai dan giya awurudde idan advertise karapu gewal and land ekak wath sell wela ne.ewala ads ehemmamai.


ඒ සමහර ඉඩම් මිත්රයා..
අවුරුදු 22ක් විකුනුනේ නැති ඉඩමක් මාස 6කින් වික්කා කිවොත් විශ්වාස කරනවද ?![]()

land eka clean karala , wateta wall ekak badapan, eeta passe light, water ganin, then wikunapan




gewal over priced, modern home ekak eeta wada aduwata hadala ganna puluwan. dan hadapu gewal wikunanna amarui. minisu kamathi na ganna.


එහෙමත් කියන්න බැහැ.
ඉඩම මිලදී නොගෙන (පරම්පරාවෙන්) ආපු එකක ගෙයක් හදන කෙනෙක් ගෙට යටකරපු මිල ගැන ලොකු තැකීමක් කලාට ආසන්න මිලකට තමයි ඉඩමේ අගය ගන්නේ..
ඉතින් ඉඩමේ අගය පර්චස් එකක් ලක්ෂේකින් පනස්දාහකින් අඩුකරගන්න පුළුවන් එහෙම කෙනෙක් විකුණන ඉඩමක..![]()
dan balapan mae wage geyak jivitheta mae ganata yayda place eka kotchara hoda unath?
sri lankawa wani thun weni lokey rataka gewal wala price me tharam hype wenna hethuwa janagrahanaya witharak hethuwak wenna baha. mama hithanne mekata wena dewaluth balapanna puluwan kiyala
eka thamai man mean kareparana gewal value eka wediwey kiyala hitagena tiyagena inna eka boru wedak ne ban.



how's that?![]()








සාමන්යෙන්..
ජෙෆ්රිබාවා වගේ නමගිය ආකියෙක් (ඔය ලපයි සිපයි නාරා උන් නෙමෙයි) හදපු විශේෂ ඩිසයින් කරපු ගෙයක්..
වටිනා ලි වලින් වහලේ/සීලිම සරසපු ගෙයක්..
විශේෂ දෙයක් කරපු ගෙයක් (වලව්වක්, විශේෂ දෙයක්) ..
වැලි, ගල් , සිමෙන්ති, ඇස්බැස්ටස්, කොන්ක්රීට් වලින් අබපු ගෙයක් අවුරුදු 10කට වඩා පරණ නම් ඒවාට වටිනාකමක් ගන්නේ නැහැ මිත්රයා.. ඉඩමේ වටිනාකමට තමයි විකිනෙන්නේ![]()
uba kiyanne machan thalawathugoda parana style geyak oya tiyenawa wage 35m-60m wikuanna puluwanda?



තලවතුගොඩ උතුවන්කන්ද පාරේ මම ගෙයක් සති තුනෙන් විකුනලා තියේ..
ගඩොල් මාලිගාවක්.. බාගෙට හදපු ස්ට්රක්චර් එක විතරයි.. සෙවල බැඳිච්ච.. තට්ටු තුනක.. 35 මිලියන්..![]()

anna eka thamai machan man kivve.nikan parana loku geyak tiyan hitiyata ganna kawuruwath ne.thalawathugodata 100m unath wedak ne gedara modern nattan
parana loku gewal tiyan nikan balan inne wenne.buy karanna ekek ne.road eka ayne commercial property ekak arenna.



dan balapan mae wage geyak jivitheta mae ganata yayda place eka kotchara hoda unath?
https://ikman.lk/en/ad/luxury-h-duplex-2-houses-for-sale-in-thalawathugoda-for-sale-colombo





maybe they're trying their luck like most sri lankans do ?

uba kiyanne machan thalawathugoda parana style geyak oya tiyenawa wage 35m-60m wikuanna puluwanda?





ඔයේ..
ඉන්බොක්ස් එනවා නම් මම මිලියන 125කට විකුනපු රාජගිරියේ ලේක් ඩ්රයිව් එකේ පර්චස් 16ක ගේක ෆොටෝ එවන්නම්![]()
