land sale duration

Emios

Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    කවදවත් ඉඩම් විකුණන්න එපා, ගෙවල් හදලා කුලියට දියල්ලා

    600 lax witara geyak idamak nikan tiyan rent ekata dena eka mona boru wedakda ban
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    land gatta wage ikamanta wikuanna bane ban.hena kalayak yanawane.man mae tike thalawathugoda land check kara kara inne.But notice karapu deyak tamai dan giya awurudde idan advertise karapu gewal and land ekak wath sell wela ne.ewala ads ehemmamai:oo:.

    ඒ සමහර ඉඩම් මිත්‍රයා..

    අවුරුදු 22ක් විකුනුනේ නැති ඉඩමක් මාස 6කින් වික්කා කිවොත් විශ්වාස කරනවද ? :P:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ඒ සමහර ඉඩම් මිත්‍රයා..

    අවුරුදු 22ක් විකුනුනේ නැති ඉඩමක් මාස 6කින් වික්කා කිවොත් විශ්වාස කරනවද ? :P:P:P

    how's that?:oo:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    land eka clean karala , wateta wall ekak badapan, eeta passe light, water ganin, then wikunapan

    තාප්ප බඳින සල්ලි.. පසට යටකරන සල්ලි ආයේ මලාට ගන්න බැහැ මිත්‍රයා..

    ත්‍රිවිල් එකට හාමන් කාඩන් බපල් සෙට් දැම්මා වගේ වෙනවා සමහර ඉඩම් වලට මේවා කරද්දී
    :P:P:P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    gewal over priced, modern home ekak eeta wada aduwata hadala ganna puluwan. dan hadapu gewal wikunanna amarui. minisu kamathi na ganna.

    එහෙමත් කියන්න බැහැ.

    ඉඩම මිලදී නොගෙන (පරම්පරාවෙන්) ආපු එකක ගෙයක් හදන කෙනෙක් ගෙට යටකරපු මිල ගැන ලොකු තැකීමක් කලාට ආසන්න මිලකට තමයි ඉඩමේ අගය ගන්නේ..

    ඉතින් ඉඩමේ අගය පර්චස් එකක් ලක්ෂේකින් පනස්දාහකින් අඩුකරගන්න පුළුවන් එහෙම කෙනෙක් විකුණන ඉඩමක.. :rofl::rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    එහෙමත් කියන්න බැහැ.

    ඉඩම මිලදී නොගෙන (පරම්පරාවෙන්) ආපු එකක ගෙයක් හදන කෙනෙක් ගෙට යටකරපු මිල ගැන ලොකු තැකීමක් කලාට ආසන්න මිලකට තමයි ඉඩමේ අගය ගන්නේ..

    ඉතින් ඉඩමේ අගය පර්චස් එකක් ලක්ෂේකින් පනස්දාහකින් අඩුකරගන්න පුළුවන් එහෙම කෙනෙක් විකුණන ඉඩමක.. :rofl::rofl::rofl:

    uba kiyanne machan thalawathugoda parana style geyak oya tiyenawa wage 35m-60m wikuanna puluwanda?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    dan balapan mae wage geyak jivitheta mae ganata yayda place eka kotchara hoda unath?

    lankawe real estate market eka balanakota pissu hadenawa. ad eke oya gedarata luxury gedarak kiyalath daala. mama ahanne oya gedarata luxury kiyanawa nam real luxury gewal walata monawada kiyanne kiyala ? :( sri lankawa wani thun weni lokey rataka gewal wala price me tharam hype wenna hethuwa janagrahanaya witharak hethuwak wenna baha. mama hithanne mekata wena dewaluth balapanna puluwan kiyala
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    eka thamai man mean kare:yes:parana gewal value eka wediwey kiyala hitagena tiyagena inna eka boru wedak ne ban.

    සාමන්යෙන්..

    ජෙෆ්රිබාවා වගේ නමගිය ආකියෙක් (ඔය ලපයි සිපයි නාරා උන් නෙමෙයි) හදපු විශේෂ ඩිසයින් කරපු ගෙයක්..
    වටිනා ලි වලින් වහලේ/සීලිම සරසපු ගෙයක්..
    විශේෂ දෙයක් කරපු ගෙයක් (වලව්වක්, විශේෂ දෙයක්) ..

    වැලි, ගල් , සිමෙන්ති, ඇස්බැස්ටස්, කොන්ක්‍රීට් වලින් අබපු ගෙයක් අවුරුදු 10කට වඩා පරණ නම් ඒවාට වටිනාකමක් ගන්නේ නැහැ මිත්‍රයා.. ඉඩමේ වටිනාකමට තමයි විකිනෙන්නේ :no::no::no:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    how's that?:oo:

    ඒවාට තමයි ඔයාලා ප්‍රොෆෙෂනල් රියල්ඉස්ටෙට් කන්සල්ටන්ට් කෙනෙක් අල්ලන්න ඕනි :P:P

    බ්‍රෝකර්ගේ වැඩේ ඉඳල, හාන වැඩ, ටොයිලට් සෝදන එකේ ඉඳල ලෝන් එකට යනකම් පාරේ ගෙනියන කෙනෙක්.. :rofl::rofl::rofl:

    මෙහෙම කියලා තම්බි බ්රෝකර්ලාට සෙට් වෙන්න එපා :rofl::rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113

    සාමන්යෙන්..

    ජෙෆ්රිබාවා වගේ නමගිය ආකියෙක් (ඔය ලපයි සිපයි නාරා උන් නෙමෙයි) හදපු විශේෂ ඩිසයින් කරපු ගෙයක්..
    වටිනා ලි වලින් වහලේ/සීලිම සරසපු ගෙයක්..
    විශේෂ දෙයක් කරපු ගෙයක් (වලව්වක්, විශේෂ දෙයක්) ..

    වැලි, ගල් , සිමෙන්ති, ඇස්බැස්ටස්, කොන්ක්‍රීට් වලින් අබපු ගෙයක් අවුරුදු 10කට වඩා පරණ නම් ඒවාට වටිනාකමක් ගන්නේ නැහැ මිත්‍රයා.. ඉඩමේ වටිනාකමට තමයි විකිනෙන්නේ :no::no::no:

    anna eka thamai machan man kivve.nikan parana loku geyak tiyan hitiyata ganna kawuruwath ne.thalawathugodata 100m unath wedak ne gedara modern nattan
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    uba kiyanne machan thalawathugoda parana style geyak oya tiyenawa wage 35m-60m wikuanna puluwanda?

    තලවතුගොඩ උතුවන්කන්ද පාරේ මම ගෙයක් සති තුනෙන් විකුනලා තියේ..

    ගඩොල් මාලිගාවක්.. බාගෙට හදපු ස්ට්‍රක්චර් එක විතරයි.. සෙවල බැඳිච්ච.. තට්ටු තුනක.. 35 මිලියන්.. :rolleyes::rolleyes::rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    තලවතුගොඩ උතුවන්කන්ද පාරේ මම ගෙයක් සති තුනෙන් විකුනලා තියේ..

    ගඩොල් මාලිගාවක්.. බාගෙට හදපු ස්ට්‍රක්චර් එක විතරයි.. සෙවල බැඳිච්ච.. තට්ටු තුනක.. 35 මිලියන්.. :rolleyes::rolleyes::rolleyes:

    :oo:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    parana loku gewal tiyan nikan balan inne wenne.buy karanna ekek ne.road eka ayne commercial property ekak arenna.

    කමර්ෂල් ප්‍රොපටි තමයි ප්‍රශ්න වැඩිම මිත්‍රයා..

    පාරේ මැද ඉඳල අඩි 50 ඉස්ට්‍රිට්ලයින් රෙසවේෂන් තියල.. තව අඩි 6ක් 8ක් ප්‍රාදේශීයසබාවේ ඉඩ තිබ්බට පස්සේ බහුතරයක් ඉඩමේ ඉතුරුවෙන්නේ පස්සේ බිත්තිය විතරයි.. :P:P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    uba kiyanne machan thalawathugoda parana style geyak oya tiyenawa wage 35m-60m wikuanna puluwanda?

    ඔයේ..

    ඉන්බොක්ස් එනවා නම් මම මිලියන 125කට විකුනපු රාජගිරියේ ලේක් ඩ්‍රයිව් එකේ පර්චස් 16ක ගේක ෆොටෝ එවන්නම් :P:P:P:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ඔයේ..

    ඉන්බොක්ස් එනවා නම් මම මිලියන 125කට විකුනපු රාජගිරියේ ලේක් ඩ්‍රයිව් එකේ පර්චස් 16ක ගේක ෆොටෝ එවන්නම් :P:P:P:P:P

    tawa awurudu 5kin wage monawa weida old style gewal walata?:oo: