Madush and Amal Perera with his son

monson

Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මධුෂ්ගෙන් ඩුබායි පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි
    - 7 02 2019 - 09:23 - 1166 views - ඉන්දික හේවාවිතාරණ

    ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඩුබායි පොලීසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුවතිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුදසිදු කර තිබෙන බවටද වාර්තාවේ.

    අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මත්කුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ.

    අදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.

    මේ අතර, උපන්දින සාදයට සහභාගි වීම සඳහා තවත් ප්‍රධානපෙළේඅපරාධකරුවකු ඇතුළු දෙදෙනෙකුආරක්ෂක අංශ හෝටලය වටකිරීමත් සමගමපැනගොස් ඇති බවට ද තොරතුරු හෙළිව ඇති අතර එසේ පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වන බවද වාර්තාවෙයි.

    මධුෂ් ඇතුළු පිරිස ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එරට තුළදී මත්ද්‍රව්‍ය ළඟතබාගැනීම හා වීසා ගුවන් ගමන් බලපත්‍ර වංචා කිරීම සහ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනා මත බැවින් මෙම පිරිසට එරට නීතිය ක්‍රියාත්මක වන බවද වාර්තාවේ.

    ඩුබායි රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හෝ සිරකරුවන් හුවමාරු කරගැනීමේ නීත්‍යනුකූල ක්‍රම‘වේදයක් නොමැති නිසා මධුෂ් ඇතුළු පිරිස රාජතාන්ත්‍රික මට්ටමින් මෙරටට රැගෙන ඒමට රජයේ අවධානය යොමුවී තිබෙන බවට වාර්තාවේ.

    මීට අදාළව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය එරට විදේශ සේවා කටයුතු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන අතර,මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට නියමිතය.

    එහෙත් රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළහොත් මෙම සැකකරුවන් මෙරටට රැගෙනවිත් ඔවුන්ට මෙරට තුළදී සිදුකර තිබෙන වැරදිවලට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් සඳහන් කළේය.

    - http://www.ada.lk/breaking_news/මධුෂ්ගෙන්-ඩුබායි-පොලිසිය-ප්‍රශ්න-කිරීම-අරඹයි/11-345156
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    Diplomatic passport holder, policeman and a prisons officer also at party

    2019-02-07 03:41:41 3 2947

    There is a diplomatic passport holder, a police officer and a prisons officer among the 24 persons arrested along with drug lord Makandure Madush while celebrating a birthday party held in a luxury hotel in Dubai.

    Those arrested during a raid conducted by the Dubai Police, now being detained at the Ameer Prison in Dubai had their blood samples tested for signs that they had consumed drugs at the time of their arrest.

    The celebration centred around Makandure Madush's son who according to sources was celebrating his first birthday. He is the Sri Lankan drug lord's son by his second wife. Among the Sri Lankans arrested during the raid were popular singer Amal Perera, youngest son Nadimal Perera, a popular singer in his own right as well as teledrama actor Ryan Van Rooyen.

    Meanwhile, underworld leader Angoda Lokka, who was thought to have been outside the hotel at the time of the raid by police, had managed to flee, police said.

    Under the close supervision of IGP Pujith Jayasundara, STF Commander and Senior DIG Criminal Intelligence Service and Organized Crime M. R. Latheef was conducting further investigations. (Srinath Prasanna Jayasuriya)

    - http://www.dailymirror.lk/article/D...d-a-prisons-officer-also-at-party-162052.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මධුෂ්ට ඩුබායිහි ගෙවල් 4 ක් - අත්අඩංගුවට ගත් අනෙක් අය කවුද?

    gossiplanka-2019-02-07-1668.jpg

    මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේ තරු හයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු, බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටින බව විමර්ශන තොරතුරු අනාවරණය කරයි.

    අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩුබායි පොලිසිය විසින් මධුෂ්ට අයත් යයි සැලකෙන ඔහු නවාතැන් ගෙන සිටි නිවාස 4 ක් ඊයේ (06දා) දින පරීක්ෂා කර ඇති බවත් එහිදී එම නිවෙසේ සඟවා තිබූ රුපියල් කෝටි පනහකට අධික මුදලක් සොයා ගත් බවත් වාර්තා විය.
    මෙම සිද්ධියෙන් අනතුරුව ඩුබායි ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් මධුෂ් කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 100කට අධික පිරිසක් විවිධ වැරැදි සම්බන්ධයෙන් ඊයේ (06දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

    තරු හයේ හෝටලයේ පැවැති මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි කසාදයේ දරුවාගේ උපන් දින සාදය අතරතුර අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු 20 දෙනාගේ රුධිර සාම්පල් ලබා ගැනීම ඊයේ (6දා) දින සිදු කර ඇති බවද වාර්තා වේ. මාකඳුරේ මධුෂ්ගේ පළමු කසාදයේ බිරිය මේ වන විට ජීවත් වන්නේ මාතර මාකඳුර නම් ගමෙහිය. එහෙත් මධුෂ් පසුව වර්ෂ 2012දී වැලිකඩ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ මහරගම කළු තුෂාරගේ බිරිය ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේ ඇය ඔහුගේ දෙවැනි කසාදයේ බිරිය බවට පත් කර ගනිමිනි.

    ඩුබායි රාජ්‍යයේ ජීවත් වන දරුවා මධුෂ්ගේ වන අතර එම දරුවාගේ හය වැනි උපන් දිනය සැමරීමට මධුෂ් මෙම සාදයට සිය සගයන් කැඳවා සිටියදී ඩුබායි ආරක්ෂක අංශ මෙම වැටලීම සිදු කරනු ලැබීය.අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවකු වන රයන් වැන්රොයන් යන තිදෙනාද අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ද මත්ද්‍රව්‍ය පානය කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගෙන සිටින පතාල නායක මාකඳුරේ මධුෂ්, කංචිපාන ඉම්රාන් කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ චුට්ටේට අමතරව පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්,අලුත්කඩේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන පාතාල සාමාජිකයන්ද සිටින බව වාර්තා විය.
    මෙම හෝටල් සාදය වැටලීමට විනාඩි කිහිපයකට ඉහතදී අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයා සිගරැට්ටුවක් පානය කිරීම සඳහා හෝටල් සංකීර්ණයෙන් පිටතට යාම නිසා බේරී තිබේ. 2017 වසරේ පෙබරවාරි සිදුවූ කළුතර එතනමඬල ප්‍රදේශයේ පාතල නායක සමයං ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ නායකයා ලෙසද ක්‍රියාකළේ අංගොඩ ලොක්කාය.

    එම වෙඩි තැබීමෙන් සමයං සහ ඔහුගේ ගෝලයන් සිවුදෙනකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඝාතනය විය. මෙම ඝාතනයද මධුෂ් විසින් උපදෙස් ලබාදී සිදු කළ ඒවා වන අතර පසුව මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයකු වන අතුරුගිරියේ ලැඩියා යන දෙදෙනා බෝට්ටු මඟින් ඉන්දියාවට පිටමං කළේය. අනතුරුව ඔවුන් දෙදෙනා ඩුබායි මධුෂ් සමීයට පැමිණීමට ව්‍යාජ ගුවන් බලපත්‍ර ඉදිරිපත් කර සිටියදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අංගොඩ ලොක්කා සහ ලැඩියා ඉන් අනතුරුව එයින්ද පලාගොස් නැවත මදුෂ් සමග වැඩ අරඹා තිබුණි.
    කෙසේ වෙතත් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන ඒම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශ බලධාරීන් ඊයේ (06දා) සාකච්ඡා පවත්වා තිබේ. ඕනෑම මොහොතක ඩුබායි රාජ්‍යයට යෑම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානමින් සිටින බව ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ගයන් වැඩිදුරටත් පවසයි.

    තොරතුර-එම්.සී.පෙරේරා

    - gl
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මංගල, ෆොනී ගෑවිලා ඇති නේ

    දේශප්‍රේමින් හව්ල් නැතිද ?
    ෆොර්මර් CIA නිලධාරීන් ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මදූෂ් සමග අත්අඩංගුවට ගත් කලාකරුවන් ගැන සෙසු සැකකරුවන් ප්‍රකාශයක් දෙයි

    හේමන්ත කහවලගේ 2019-02-07

    ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් අතර සිටි ප‍්‍රසිද්ධ කලාකරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නොමැති බවට ඩුබායි ආරක්ෂක අංශ වෙත ප‍්‍රකාශ ලබාදී තිබෙනවා.

    ඒ, මදූෂ් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් විසින්.

    කෙසේවෙතත් ඔවුන්ගේ රුධිර පරීක්ෂණවල වාර්තා ලැබීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම තවදුරටත් සිදු වන බවයි ඩුබායි ආරක්ෂක අංශ පැවසුවේ.

    - http://nethnews.lk/article/63186
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    අනිත් කලාකරුවන්ගේ නම් ගම එළිවෙලා නෑ නේද තාම... අරුන් ටිකත් මට්ටු උනේ පොටෝ එකේ හිටපු නිසා, නැත්තම් එකත් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    රට අහු උන කීයක් ලංකාවට ගෙනවාවද . උදයන්ග වීරතුංග වාගේ කීයක් අල්ලගත්තද . අපේ උන් ටුවර් එක දාල එනවා එච්චරයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි - කොකේන් හිස් කොපුත් හමුවේ - සොහොයුරන් අත්අඩංගුවට

    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.

    - http://nethnews.lk/article/63198
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,444
    66,819

    munwa hire dala madush wa release karai wage lol
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා"

    :baffled:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Amal Perera's brother Sohan Perera says he has not been arrested & is still at his Boralasgamuwa residence
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,546
    1,572
    113
    sri rajasinha adawiya
    අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි - කොකේන් හිස් කොපුත් හමුවේ - සොහොයුරන් අත්අඩංගුවට

    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.

    - http://nethnews.lk/article/63198

    රාජ තාන්ත්‍රික ගුවන් බලපත්‍ර වලින් ගිය අයත් දාපන්කෝ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රාජ තාන්ත්‍රික ගුවන් බලපත්‍ර වලින් ගිය අයත් දාපන්කෝ

    ඒවා දාන්නැ බං පොලිසියේ උන් බන්ධනාගාරයේ උන් අරැන් මුන් හැලිලා අන්තිමට අමලුයි පුතයි ඒළුවයි විතරක් වෙයිද දන්නේ නැහැ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි - කොකේන් හිස් කොපුත් හමුවේ - සොහොයුරන් අත්අඩංගුවට

    ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූළු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා

    එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් භාවිතයට යොදාගන්නා හිස් කොපු දෙකක් සොයාගෙන ඇති අතර , රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා මත්ද්‍රව්‍ය මැනීමට යොදාගන්නා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

    පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත

    ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන් රොයෙන් සහභාගී වී තිබුණි.

    - http://nethnews.lk/article/63198

    amalge ahodaraya arrest karala naha.
    eka kiyannama pora dan FB live awa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    math dakka bn eka. meka kohe hari dana pukak mehe awith danawa. :D:D

    hari ithin okata adanna oneda :lol:

    update: තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි

    තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා.

    - http://www.hirunews.lk/sinhala/2099...ව-අමල්-පෙරේරාගේ-සොහොයුරු-සොහාන්-පෙරේරා-කියයි

    Last edited:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මංගලගේ ලේකම් - තුසිත් හල්ලොලුවද අර රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් එකක් එක්ක මදූශ් එක්ක අහු උනේ? නැත්තන් වෙන කවුරු හරිද?
     
    Similar threads