Madush and Amal Perera with his son

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම හිතුවේ හිටන් සියා මත්කුඩු එක්ක නාට්ටියක රගපානවා කියලා

    බලනකොට මිනිහා ටිකක් ගේමට බැහැලා වගේ

    හැබැයි වෙලේ සුදා , මොහොමඩ් සිද්දික් ට වුනා වගේ මෙයාටත් වෙයි ද දන්නේ නැහැ තවත් රංගනයක් වෙයි ද දන්නේ නැහැ ?

    ඔක්කොම අමතක කරලා
    කුඩු ප්‍රශ්නෙට විසදුමක් දුන්නොත් එතුමාට අඩුම තරමේ හිතේ සැනසිල්ලෙන් විශ්‍රාම ගන්න පුළුවන් වෙයි
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම හිතුවේ හිටන් සියා මත්කුඩු එක්ක නාට්ටියක රගපානවා කියලා

    බලනකොට මිනිහා ටිකක් ගේමට බැහැලා වගේ

    හැබැයි වෙලේ සුදා , මොහොමඩ් සිද්දික් ට වුනා වගේ මෙයාටත් වෙයි ද දන්නේ නැහැ තවත් රංගනයක් වෙයි ද දන්නේ නැහැ ?

    ඔක්කොම අමතක කරලා
    කුඩු ප්‍රශ්නෙට විසදුමක් දුන්නොත් එතුමාට අඩුම තරමේ හිතේ සැනසිල්ලෙන් විශ්‍රාම ගන්න පුළුවන් වෙයි

    Hitan is a cunning man. These thugs are rich so they may make every effort to release. Cannot believe Hitan or any person in this issue. Can't remember what happened to the Heroin containers? Nobody exactly knows who got punished or what has happened to the perpetrators.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,379
    113
    මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට; ඇල්ලූවේ දියණියගේ උපන් දින සාදයේදී.... සැකකරුවන් අතර ගායක අමල් පෙරේරා හා රූපවාහිනි රියැලිටි ගී තරු 6 ක්

    ප‍්‍රබල පාතාල නායකයන් 4 ක් ඇතුළු 25 ක් සමග ඩුබායි සුපිරි හෝටලයකදී

    කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

    හේමන්ත රන්දුණු

    මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සහ හෙරොයින් ජාවාරම්වල නිරත වෙමින් මුළු රටම භීතියට පත් කර ගෙන සිටි මෙරට පාතාලයේ ගෝර්ඞ් පාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මධුෂ් නමැත්තා සහ තවත් ප‍්‍රබල පාතාල නායකයන් සිවු දෙනකු ඇතුළු පුද්ගලයන් 25 දෙනකු ඩුබායි පොලිසිය මගින් එරට සුපිරි හෝටලයක සිටියදී ඊයේ (05 වැනිදා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් අතර ජනපි‍්‍රය ගායන ශිල්පියකු වන අමල් පෙරේරා සහ රූපවාහිනි රියැලිටි වැඩසටහනකින් ජය ගත් ගායන ශිල්පීන් හය දෙනකු සිටින බව පොලිසිය පවසයි.

    මෙහිදී අත්අඩංගුවට ගත් පාතාල ප‍්‍රබලයන් අතර මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිය පාතාල රාජධානිය කරගෙන සිටින කන්චිපාන ඉම්රාන්, පිටකොටුව කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පාතාල නායකයා ලෙස සැලකෙන කෙසෙල්වත්තේ ඩිනුක, අංගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රබල පාතාල නායකයකු බව කියන අංගොඩ චුට්ටා ද සිටින බව විමර්ශනවලින් හෙළි වී ඇත.

    මාකඳුරේ මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන් සතුව තිබී කොකේන්, හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මාකඳුරේ මධුෂ්ගේ දියණියගේ උපන් දින සාදය ඩුබායිහි තරුහයේ සුපිරි හෝටලයක පෙරේදා රාති‍්‍රයේ සිට පවත්වා ඇත.

    මෙම සාදයට සහභාගි වීම සඳහා ජනපි‍්‍රය ගායන ශිල්පී අමල් පෙරේරා, සහ තරුණ ගායන ශිල්පීහු පිරිසක් ද ඩුබායි ගොස් සිටියහ.

    ඩුබායිහි සැඟ වී සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයන් පිරිස අත්අඩංගුවට ගැනීමේ විශේෂ රහසිගත මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රවය නාශක අංශය මගින් ආරම්භ කර තිබිණි.

    මෙම මෙහෙයුමට එක්ව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙස්වලාගෙන හොර රහසේම මෙම උපන් දින සාදයට සහභාගි වී ඇත.

    උපන් දින සාදය අතරතුර මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයන් මෙන්ම ජනපි‍්‍රය ගායකයන් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් විනෝද වෙමින් සිටි අවස්ථාවේ එහි වෙස්වලා ගෙන සිටි පොලිස් නිලධාරීන් මේ පිළිබඳව ඩුබායි පොලිසියේ 911 හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දීමක් කර ඇත.

    එම තොරතුරට අනුව කි‍්‍රයාත්මක වූ ඩුබායි පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ අලූයම සුපිරි හෝටලයට ඇතුළු වී එහි සිටි පාතාල කණ්ඩායම සහ සෙසු පිරිස අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මෙම පාතාල ප‍්‍රබලයන් ඇතුළු පිරිස සිය පරිභෝජනයට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් ද ඩුබායි පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

    මෙම සාදයට පුද්ගලයන් 125 කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට හෝ ඒවා පාවිච්චි කිරීමට සම්බන්ධ නැති පිරිස මුදා හැරීමට ඩුබායි පොලිසිය කටයුතු කර තිබේ.

    මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙය වන ප‍්‍රධානියා බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ් ඩුබායි රටට පලා ගොස් තිබුණේ මීට වසර දහයකට පමණ උඩදීය.

    පසුගිය කාලසීමාවේ දකුණු පළාතේ මෙන්ම රටේ විවිධ ප‍්‍රදේශවල සිදු වූ දරුණු ගණයේ මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම් රැුසක් මෙහෙයවනු ලැබුවේ මාකඳුරේ මධුෂ් විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබිණි. මධුෂ්ගේ මුල්ම මිනිස් ඝාතනය වූයේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීමයි.

    කළුතර බන්ධනාගාර බස් රථයට ප‍්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඇතුළු හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද මාකඳුරේ මධුෂ් විසින්ය.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජිව ඇතුළු නිලධාරීන් තිදෙනකුට පිළියන්දලදී වෙඩි තබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවනු ලැබුවේ ද මධුෂ් විසින් බව පසුව හෙළි විය. මෙම ප‍්‍රහාරයේදී දොළොස් හැවිරිදි දැරියක් ද මිය ගියාය.

    මුළු රටම භීතියට පත් කළ කොස්මල්ලී ඝාතනය මෙහෙයවනු ලැබුවේ ද මාකඳුරේ මධුෂ් විසින්ය. අඟුණුකොළපැලැස්ස ප‍්‍රදේශයේදී කොස්මල්ලී ඝාතනය කර කඳෙන් වෙන් කළ ඔහුගේ හිස අලූත්කඬේ අධිකරණ භූමිය අසලට ගෙනැවිත් දමා තිබුණේ ද මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් විසින්ය.

    පසුගිය වසර දහයකට ආසන්න කාලසීමාවේදී මධුෂ්ගේ නියෝග මත රට පුරා සිදු වූ මිනිස් ඝාතන ප‍්‍රමාණය සියයකට ආසන්න බව පොලිසිය පවසයි.

    මෙරට හෙරොයින් ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් පහුගිය කාලසීමාවේ මෙරටට එවා ඇති හෙරොයින් ප‍්‍රමාණය ටොන් ගණනක් බව ද පැවසෙයි.

    දකුණු පළාතේ මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් තොග පිටින් මෙරටට ඒවා රට පුරා බෙදා හැරීමේ ජාවාරම ජයටම කරගෙන ගිය මාකඳුරේ මධුෂ් ඒ හරහා කෝටි ගණනින් මුදල් ඉපයුවේය.

    රටේ විවිධ ප‍්‍රදේශවල සිටින ධනවත් පුද්ගලයන් දකුණේ සංචාරක හෝටල් හිමියන්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු විවිධ පුද්ගලයන්ට මරණීය තර්ජන කරමින් මාකඳුරේ මධුෂ් මහා ධනයක් ඉපයූ බව ද පොලිසිය පවසයි.

    තම පාතාල කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන කිරීමට පවා මධුෂ් කටයුතු කර තිබිණි. මිරිහානේ පොලිස් නිලධාරීන් කීප දෙනකුම මෙන්ම දකුණු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරු කීප දෙනෙක් ද මධුෂ්ගේ මරණීය තර්ජනයට ලක් වී සිටියහ.

    මාකඳුරේ මධුෂ්ගේ පියා මීට මාස කීපයකට පෙර මිය ගිය අතර ඔහුගේ ආදාහනය පැවති දින හෙලිකොප්ටර් යානයකින් මල් ඉසිිමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට පවා මාකඳුරේ මධුෂ් කටයුතු කර තිබිණි.

    දකුණේ දේශපාලනඥයන් කීප දෙනකුම සමීපව ඇසුරු කළ මධුෂ් උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු ඇතුළු පොලිසියේ නිලධාරීන් රැුසක් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ද පැවසෙයි.

    මීට වසර දහයකට පමණ උඩදී මාකඳුරේ මධුෂ් රටින් පලා ගොස් තිබුණේ මුස්ලිම් ජාතිකයකු ලෙස වෙස්වලා ගෙනය.

    මෙරට පාතාලයේ දරුණු අපරාධකරුවන් වන අංගොඩ ලොක්කා, කෙසෙල්වත්තේ ඩිනුක, කණ්චිපාන ඉම්රාන් ඇතුළු තවත් පාතාල ප‍්‍රබලයන් කීප දෙනකුම මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි දේශයේ සැඟ වී සිටිමින් මෙරට පාතාලය සහ හෙරොයින් ජාවාරම මෙහෙයවන බව පොලිසිය පවසයි.

    ඩුබායිහි තරුහයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට පොලිසිය සහ රජය සමඟ සාකච්ඡුා පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

    ඩුබායි පොලිසිය මෙම අපරාධකරුවන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනිද්දි මොවුන්් අල්ලා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි වෙස්වලා ගත් පොලිස් නිලධාරියා ද කොටු වී ඇත.

    එසේ අත්අඩංගුවට පත්ව සිටින වෙස්වලා ගත් පොලිස් නිලධාරියා මුදා ගැනීම සඳහා ඩුබායි පොලිසිය සමඟ සාකච්ඡුා කර ගෙන යන බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.
    :lol:

    මේ පිරිස ඊයේ බන්ධනාගාරගත කර ඇති බව ඩුබායි ආරංචි මාර්ග කියයි.

    - http://divaina.com/daily/index.php/puwath-2/23693-2019-02-05-13-54-72
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda

    Superstar ද dreamstar ද:lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,379
    113
    Wanted Sri Lankan drug kingpin, aides held in Dubai raid
    Amira Agarib/Dubai

    Filed on February 6, 2019 | Last updated on February 6, 2019 at 06.33 am

    A wanted Sri Lankan underworld drug kingpin, Makandure Madush, was among several prominent figures arrested red-handed in a raid at a hotel in Dubai, the police have confirmed to Khaleej Times.

    Among the 20 suspects arrested was a visitor carrying a diplomatic passport and popular singer Amal Perera, according to sources.

    A large quantity of drugs was recovered from the suspects in the joint operation by the Dubai Police and Sri Lankan law enforcement authorities.

    Madush, who is among Sri Lanka's most wanted criminals, had been evading arrest for the past couple of years.

    The authorities are now in talks with Dubai to extradite him to Sri Lanka. According to Sri Lankan media reports, Amal Perera's son Nadimal and underworld criminals Keselwatte Dinuka and Kachcipani Imran were among those arrested.

    [email protected]

    - https://www.khaleejtimes.com/intern...lankan-drug-kingpin-aides-held-in-dubai-raid-
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,379
    113
    Amal Perera's Family Says He Went To Dubai As Entertainer

    Sri Lankan authorities are currently negotiating the extradition or deportation of Makandure Madush, in underworld criminal who was arrested in Dubai yesterday, top Police sources said.

    Several other notorious drug dealers and a group of popular artistes, including Amal Perera and his son Nadeemal, were arrested in a joint operation carried out by the Dubai and Sri Lankan authorities last evening.

    However, Police sources admitted that there were certain legal complications relating to the extradition of the suspects.

    "Our negotiations to have Udayanga Weeratunga extradited did not bear fruit, " they said referring to the former Sri Lankan Ambassador to Russia who was arrested in Dubai last year.

    "In that case, deportation of the suspects is a more likely outcome. That will allow is to prosecute them in Sri Lanka, " a source familiar with the matter told Asian Mirror.

    Meanwhile, sources close to Amal Perera's family said the singer attended the party only as an entertainer.

    They said he was invited by his friends to sing at a party in Dubai and the singer was not involved in drug trafficking.

    - http://www.asianmirror.lk/news/item...s-family-says-he-went-to-dubai-as-entertainer
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,379
    113
    පාතාල නායක මාකඳුරේ මධුෂ් සන්තකයේ තිබී හෂීස් සොයා ගැනීම හේතුවෙන් ඔහු ලංකාවට ගෙනඒම ප්‍රශ්නයක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    මධුෂ් ඇතුළු 25 දෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී හෂීස් ග්‍රෑම් 20ක් හසුවී ඇති බව පැවසේ. එරට නීතිය අනුව අලෙවි කිරීමට තරම් ප්‍රමාණවත් මත්ද්‍රව්‍ය තබා ගැනීම මරණ දඬුවම ලබාදීමට හැකි වරදකි.

    කෙසේවුවද, ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේවන විට රාජතාන්ත්‍රික මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    - https://sinhala.srilankamirror.com/news/17764-madush-lankawata-gena-ema-prashnayaka
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,379
    113
    මාකඳුරේ මධුෂ්ගේ දේශපාලන සබඳතා එළියට !

    ඊයේ (05) දිනයේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සමඟ සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයින්ගේ තොරතුරු හෙළිදරව් වී ඇති බව වාර්තා වේ.

    ඩුබායිහිදී අත්අඩංගුවට පත් මධුෂ්ගේ සියලුම දුරකථන සම්බන්ධතා පිළිබඳ සම්පූර්ණ විධිමත් විමර්ශනයක් ඩුබායි පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

    කිසිවකුත් නොසිතන මට්ටමේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ තොරතුරු සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් හෙළිදරව් වී තිබෙන බවත් තවත් ඉදිරියට විමර්ශන සිදු කෙරෙන බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

    එහෙයින් මධුෂ් සමඟ ගනුදෙනු කළ දේශපාලනඥයින් මෙන්ම ගායකයින්, නළුවන්, ව්‍යාපාරිකයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු විශාල ප්‍රමාණයක් ගැන තොරතුරු නුදුරේදීම කරළියට පැමිණෙනු ඇත.

    මධුෂ් ඩුබායිහි සිට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සම්පූර්ණ ජාලයම හෙළිදරව් කරගැනීම ඩුබායි රාජ්‍යයට ඉතාම වැදගත් වී තිබේ. එහෙයින් ඔවුන් හැකි සෑම තොරතුරක්ම එකතු කරන අතර ඒ හරහා ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ජාවාරම්කරුවන් හඳුනාගැනීමට අපේක්ෂා කරයි. මේ තුළ, ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ලැබෙන තොරතුරු තහවුරු කරගත් පසුව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ලබාදීමට නියමිතව ඇත.

    ඩුබායි පොලිසියට බලපෑම් කිරීමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට හැකියාවක් නොමැති නිසා මෙම විමර්ශනවලට බාධා කිරීමට හෝ දත්ත වෙනස් කිරීමට ක්‍රමයක් ද නැත.

    මේ අනුව, කිල්ලෝටවල හුණු ඇති කවුරු කවුරුනුත් නුදුරේදීම රෙදි අහිමි කරගැනීමට නියමිත බව සඳහන්.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/39113-මාකඳුරේ-මධුෂ්ගේ-දේශපාලන-සබඳතා-එළියට
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,111
    27,379
    113
    මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර
    - 6 02 2019 - 15:11 - 2450 views - ..

    අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට එරෙහි ඩුබායිහිදි නීතිමය ක්‍රියාමාරග් ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

    - http://www.ada.lk/breaking_news/මධූෂ්ට-එ‌රෙහිව-ඩුබායිහිදි-නීතිමය-පියවර/11-345131
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    බලපන් ඕකා ලංකාවට ගෙනාවොත් මැරුම් කනවා.පොලිසියේ උනුත් මැරෙව්වානේ.නැත්නම් වෙන කල්ලියකින් ඕකා ඉවර කරන්නේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Wanted Sri Lankan drug kingpin, aides held in Dubai raid
    Amira Agarib/Dubai

    Filed on February 6, 2019 | Last updated on February 6, 2019 at 06.33 am

    A wanted Sri Lankan underworld drug kingpin, Makandure Madush, was among several prominent figures arrested red-handed in a raid at a hotel in Dubai, the police have confirmed to Khaleej Times.

    Among the 20 suspects arrested was a visitor carrying a diplomatic passport and popular singer Amal Perera, according to sources.

    A large quantity of drugs was recovered from the suspects in the joint operation by the Dubai Police and Sri Lankan law enforcement authorities.

    Madush, who is among Sri Lanka's most wanted criminals, had been evading arrest for the past couple of years.

    The authorities are now in talks with Dubai to extradite him to Sri Lanka. According to Sri Lankan media reports, Amal Perera's son Nadimal and underworld criminals Keselwatte Dinuka and Kachcipani Imran were among those arrested.

    [email protected]

    - https://www.khaleejtimes.com/intern...lankan-drug-kingpin-aides-held-in-dubai-raid-

    :rofl::rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Dumbeema maruwaa kandhawiya heki uwath obawa beraa ganna awasthaa nathuwaama nowee.

    පාතාල නායක මදුෂ් ඇතුළු පිරිස පසුගියදා ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එම සාදයට
    සහභාගී වෙමින් සිටි

    පාතාල ප්‍රබලයින් අතර අංගොඩ ලොක්කාද සිටි බව වාර්තා විය.
    කෙසේ වෙතත් දුම් වැටියක් පානය කරන්නට මදකට එලියට ගොස් සිටි නිසා ඔහු පොලිස් වැටළීම අවස්ථාවේ ඉන් බේරි ඇති බව වාර්තාවේ. ඔහු නැවත සාදය තිබූ ස්ථානයට පැමිණි නමුත් එසේ එනවිට පොලිස් වැටළීමක් සිදුවන ආකාරය හඳුනාගෙන හෙමින් සීරුවේ එතැනින් මාරුවී පලාගොස් ඇති බවත් වාර්තා විය.
    මෙම වැටළීමේදී ප්‍රබල පාතාල නායකයින් 5 ක් හසුවූ අතර මදුෂ් සමග සමීපව සිටි අංගොඩ ලොක්කාට පමනක් මෙලෙස බේරී යාමට හැකිව ඇත.
     
    Similar threads