Madush and Amal Perera with his son

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    51193487_2232454570206002_3329036929315373056_n.jpg

    අම්මටසිරි...අප්පොච්චියි පුතයි දෙන්නම හඳේ වගේ ඉන්නෙ...
    අමල්ගෙ සහෝදරයෙකුත් මාටුවෙලා තිබ්බ කුඩු සමග මහරගමදි...
    පත්තෙරේ තිබ්බෙ මාස කීපයකට කලින්...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,360
    113
    මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙක් ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක් ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා.

    මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වන්නේ.

    මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ඊයේ (04) රාත්‍රියේදී ඩුබායිහි හෝටලයේ විශේෂ අමුත්තන් සදහා වෙන් කර තිබු කොටසක මෙම සාදය පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබු අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මෙහෙයුම සිදුවූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් හෝටලය තුල සිටි අනෙක් පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්ගොඩ සුජි බවයි වාර්තා වන්නේ.

    මේ පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද එම විශේෂ ඒකකය විසින් සිය අත්අඩංගුවට ගෙන ඇත. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

    අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත. දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

    - http://nethnews.lk/article/63123
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ශ්‍රී ලංකා - ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය

    mehema ewa nam nathuwa athi ban, mun 1 daganna kiyana news me :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,774
    113
    international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714

    death penalty nam dena ekak na. hire daai :rolleyes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මර්වින් පෙරේරා මහත්තයාගේ ආත්මයටවත් සැනසීමක් නැතුව ඇති. පව්! :(
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne

    :oo:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne
    UAE, ඩුබායි වලයි නීති දෙකක් නේද තියෙන්නේ?
     
    Last edited:

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    international warrant eka tiyenne madushta witaraine.uwa witarai lankawata ewanne.dubai wala drug bila ahuunoth deport karanne ne.4 years hire or death penalty.set eke anith unta lankawata enna denne ne

    dubai walin case eka handle kaloth hodai ban.lankawata genawoth aniwa mun serama eliye.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Thambi eka lesi na aru dan natta puke gahagena athi loku pakayaneh oka Lankawe innakota :lol:
     
    Similar threads