Fixed Deposit - Feb 2019

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,932
    6,811
    113
    Nawala
    කෝ මේකේ කොමර්ෂල් ෆයිනෑන්ස් ලිමිටෙඩ් නෑනේ......එක හොදට perform කරනවා තවම
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඔව් නි.රාජ්‍ය බැංකුනම් වැටෙන්නේ නෑ.රාජ්‍ය ආරක්ෂාව තියෙනවා.හැටන් නැෂනල්,සම්පත්,සැන්හයි වැටෙන්නෙත් නෑ.සෙලාන් උනත් වැ‍ටුනට මිනිස්සුන්ට සල්ලි හම්බ උනා.රට බංකොලොත් උනත් බැංකු කඩාගෙන වැටෙන්නේ නෑ.ඩිපොසිට් කොහොමත් තියෙනවා.ඉඩම් ගන්න පුලුවන්නම්,ගෙවල් අරගෙන වහල තිබ්බත් හරි.නය ගෙවා ගන්න බැරි වෙනකොට ඒවා කතා කරලා ශේප් කරගන්න පුලුවන්.ආන්ඩුවේ තියෙන අනවශ්‍යය සල්ලි කන ආයතන ඔක්කොම විකුනලා අතිරික්ත සේවකයන් අයින් කරන්න වෙනවා අනිවාර්යෙන්ම.මොන ආන්ඩුව ආවත් ඒක කරන්නම වෙනවා.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔව් නි.රාජ්‍ය බැංකුනම් වැටෙන්නේ නෑ.රාජ්‍ය ආරක්ෂාව තියෙනවා.හැටන් නැෂනල්,සම්පත්,සැන්හයි වැටෙන්නෙත් නෑ.සෙලාන් උනත් වැ‍ටුනට මිනිස්සුන්ට සල්ලි හම්බ උනා.රට බංකොලොත් උනත් බැංකු කඩාගෙන වැටෙන්නේ නෑ.ඩිපොසිට් කොහොමත් තියෙනවා.ඉඩම් ගන්න පුලුවන්නම්,ගෙවල් අරගෙන වහල තිබ්බත් හරි.නය ගෙවා ගන්න බැරි වෙනකොට ඒවා කතා කරලා ශේප් කරගන්න පුලුවන්.ආන්ඩුවේ තියෙන අනවශ්‍යය සල්ලි කන ආයතන ඔක්කොම විකුනලා අතිරික්ත සේවකයන් අයින් කරන්න වෙනවා අනිවාර්යෙන්ම.මොන ආන්ඩුව ආවත් ඒක කරන්නම වෙනවා.

    Seylan eke goda denekta salli dila na bn. ETI eket 20%
    Dunne