mamath fix deposit ekak danna kiyala innwa. BOC neda danata hondata normal rat eka gewanne. 10.25%

කෝ මේකේ කොමර්ෂල් ෆයිනෑන්ස් ලිමිටෙඩ් නෑනේ......එක හොදට perform කරනවා තවම
ඔව් නි.රාජ්‍ය බැංකුනම් වැටෙන්නේ නෑ.රාජ්‍ය ආරක්ෂාව තියෙනවා.හැටන් නැෂනල්,සම්පත්,සැන්හයි වැටෙන්නෙත් නෑ.සෙලාන් උනත් වැටුනට මිනිස්සුන්ට සල්ලි හම්බ උනා.රට බංකොලොත් උනත් බැංකු කඩාගෙන වැටෙන්නේ නෑ.ඩිපොසිට් කොහොමත් තියෙනවා.ඉඩම් ගන්න පුලුවන්නම්,ගෙවල් අරගෙන වහල තිබ්බත් හරි.නය ගෙවා ගන්න බැරි වෙනකොට ඒවා කතා කරලා ශේප් කරගන්න පුලුවන්.ආන්ඩුවේ තියෙන අනවශ්‍යය සල්ලි කන ආයතන ඔක්කොම විකුනලා අතිරික්ත සේවකයන් අයින් කරන්න වෙනවා අනිවාර්යෙන්ම.මොන ආන්ඩුව ආවත් ඒක කරන්නම වෙනවා.
ඔය රේටින්ස් බැංකුවල FD දාන්න යන ගොබිලන්ට බලන්න තියෙන ඒව නෙවෙයි.![]()