ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

egura

Junior member
  • Jun 19, 2017
    80
    99
    18
    gampaha
    ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

    ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

    බැලුව නේද මොකක්ද මේ කුණුහරපෙ කියල. ඇත්තටම මේක සුපිරි වැඩක් අමතර ආදායමක් උපයගන්න පුලුවන්. ඇත්තටම මේක සංචාරක කර්මාන්තය සම්බන්ධ දෙයක්. දැන් බයවෙන්න එපා අපි කොහොමද එවා කරන්නෙ කියල.ඇත්තටම මේක ගොඩක් සරලයි.

    එහෙනම් අපි වැඩේට බහිමු.

    මේක පටන් ගන්න ලොකු හෝටලයක් හෝ මූලික ධනයක් අවශ්‍ය නෑ. ඔයා ඉන්නෙ සංචාරක වටිනා කමක් තියෙන පලාතකනම්, ඔයාගෙ ගෙදර පාවිච්චි නොකරන හිස් කාමරයක් තියෙනවනම් ඒ හොදටම ඇති. ඒ කමරේ පොඩ්ඩක් සුද්ද කරල හුනු ටිකක් ගාල හොද ඇදක් මෙට්ටයක් දාල ගත්තනම් හොදටම ඇති.

    මම දැන් මේ කියන්න යන වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් අන්න ඒ කාමරය දවසකට දෙකකට පිටරට හෝ දේශීය සංචාරකයෙකුට කුලියට දීල අමතර අදායමක් ලබන්න.

    ඔයාලට කරන්න තියෙන්නෙ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා ඔයාගෙ කාමරයෙ විස්තර, පින්තූර, වීඩියෝස් සහ ඔයලගේ කෑම බීම විශේෂතා පිලිබදව පොඩි විස්තරයක් දාන්න විතරයි.

    දැන් කල්පනා කරනව නේද මේක දාපු පලියටම මිනිස්සු එනවද කියල. ඇත්තටම ඔව් එනව. පොඩ්ඩක් ඔයා මේ වෙබ් සයිට් එකේ සර්ච් කරල බලන්න, ගාල්ල, මහනුවර වගේ. ඔයාලට දැකගන්න පුලුවන් ලංකාවේ කී දෙනෙක් තමන්ගෙ ගෙදර තියෙන හිස් කාමරයෙන් අමතර අදයමක් ලබනවද කියල. එයාලගෙ රූම් එකට ලැබුන රිවීව්ස් කියවල බලන්න. සමහර සංචාරකයෝ එකම ගෙදරට 4/5 වරකට වඩා ඇවිත් තියෙනව.

    මොකද ගොඩක් සංචාරකයො කැමති නෑ ලොකු වියදමක් දරල හෝටල් කාමරයක කො‍ටු වෙන්න, එයාල ගොඩක් කැමති පොඩි ගෙදරක, එහෙමත් නැත්නම් පවුලක් එක්ක කාලය ගත කරල එයාලගෙ සංචාරක කටයුතු සිදු කරන්න. ඒක එයාලටත් ලාබයි.අපිටත් වාසි.

    මේ වෙබ් අඩවිය ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක්.කොච්චර ප්‍රසිද්ධද කියනවනම් මේ වෙබ් අඩවිය හරහා එක් ‍රැයකට කාමර වෙන් කිරීම් 800000 කට වඩා තියෙනව.

    දැන් මම කියන්නම් ඔයාලට ලැබෙන වාසි

    1)මිලියන ගානක සංචාරක පිරිසක් මේ වෙබ් අඩවිය හරහා කාමර වෙන් කරනව.
    2) සංචාරකයො එයාලගෙ රජයේ හැදුනුම්පත වෙබ් අඩවියට ඉදිරිපත් කලයුතු නිසා ඔයාලටත් ඒක බලාගන්න පුලුවන්.
    3) සංචාරකයන්ගෙ කලින් ට්‍රිප් වලට අදාල රිවීව්ස් තියෙන නිසා එයාල එන්න කලින් කොයි වගේ මිනිස්සුද කියල බලන්නත් පුලුවන්.
    4) අනික ඔයාලගේ දේපල වලට ඩොලර් මිලියනයක ආපදා රක්ෂණාවරනයක් නොමිලේම ලැබෙම්නව.
    5) ඔයාල උපයන මුදල් ඔයාලට පේපෑල් හෝ ඔයාගෙ බැංකු ගිණුමට ලබාගන්න පුලුවන්.
    6) 24/7 සේවාවක් ඔයාලට මේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්.

    ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ ගෙදර කාමරය පිරිසිදුව තබාගන්න එක විතරයි.
    ඔයා ඡායාරූපකරණයට දක්ෂනම් ඔයාට පුලුවන් අමතර ආදායමක් ලබන්න.
    ඔයාගෙම වාහනයෙන් එයාලව එක්කන් යන්න. ගයිඩ් වැඩේ හරියට කරල තවත් හොද ආදායමක් ලබන්නත් පුලුවන්.
    ඔයාල කීප දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරන්නත් පුලුවන්.

    ප්‍රධානම දේ තමයි පිරිසිදුකම හා සංචාරකයන්ගේ ආරක්ෂාව.

    මීට අමතරව ඔයාලට මේ වෙබ් අඩවිය හරහා ඔයාලට සංචාරය කරන්න ඕන තැන් බුක් කරන්නත් පුලුවන් ගොඩක් අඩු මුදලකට.

    එහෙනම් මෙන්න ලින්ක් එක මේකෙන් ඔයාලට ඔයාලගෙම සංචාරක ව්‍යාපාරයක් අරබන්න පුලුවන්.

    https://bit.ly/2HUfrJo

    ජයවෙවා හැමෝටම.

    ඔයාලගෙ කමන්ට්ස් ගොඩක් වටිනව.

    මං ඊලග ලිපියෙන් කියල දෙන්නම් මසටම රු 100-150 වගේ මුදලකට අන්ලිමිටඩ් හොස්ටින් පැකේජ් එකක් මිලදී ගන්න හැටි. ඒකත් ඕන අය ඉන්නවනම් පහලින් ක්මන්ට් කරන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :confused::confused::confused::confused:

    කාමරයක් නම් කොහොමද දන්නේ නෑ. අපේ මස්සිනාගේ ඥාති අයියා කෙනෙක් නම් මීගමුවේ වෙනමම ගෙයක් ඔය ක්‍රමේට රෙන්ට් කරනවා....කොහොමත් මිනිහා ඒ වැඩෙන් මාසෙට 40 k - 50k විතර හොයනවා.:yes:
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    :confused::confused::confused::confused:

    කාමරයක් නම් කොහොමද දන්නේ නෑ. අපේ මස්සිනාගේ ඥාති අයියා කෙනෙක් නම් මීගමුවේ වෙනමම ගෙයක් ඔය ක්‍රමේට රෙන්ට් කරනවා....කොහොමත් මිනිහා ඒ වැඩෙන් මාසෙට 40 k - 50k විතර හොයනවා.:yes:

    Ekama ge keepa denekta eka para denawada?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,779
    28,697
    113
    Airbnb eke tiyena samahara room rates ape gewal wala innewata wada labai wage..:P:rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ekama ge keepa denekta eka para denawada?

    ඒක නම් දන්නේ නෑ බන්...ඔය අන්තිමට එයාපෝර්ට් එකට යන්න ඉන්න ෆොරිනස් ලා තමා වැඩිපුර ඉන්නේ....

    ඒ වුනාට ඒ වැඩේ රිස්කි නැද්ද බන්.....ඕකුන් ගාව මොන මොනවා තියෙනවද දන්නේ නෑනේ.
    :dull::dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,779
    28,697
    113

    ඒක නම් දන්නේ නෑ බන්...ඔය අන්තිමට එයාපෝර්ට් එකට යන්න ඉන්න ෆොරිනස් ලා තමා වැඩිපුර ඉන්නේ....

    ඒ වුනාට ඒ වැඩේ රිස්කි නැද්ද බන්.....ඕකුන් ගාව මොන මොනවා තියෙනවද දන්නේ නෑනේ.
    :dull::dull:

    Eka tamai awula airbnb wala..mukku enewada danne na :dull:
    Padinchi wela nathi wenama geyak nan kamak na
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Eka tamai awula airbnb wala..mukku enewada danne na :dull:
    Padinchi wela nathi wenama geyak nan kamak na

    එහෙම එකක් තමා....

    පොඩි ගෙයක් බන්...
    ඒ වුනාට මම නම් ඔහොම දේකට බයයි...හෝටලයක් වගේ නෙමේනේ.මොනවා හරි ගූ කේස් එහෙකට පැටලුනොත් ලොවෙත් පොලිසි ගානේ යන්න වෙනවනේ.:confused::confused::confused:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,779
    28,697
    113
    එහෙම එකක් තමා....

    පොඩි ගෙයක් බන්...
    ඒ වුනාට මම නම් ඔහොම දේකට බයයි...හෝටලයක් වගේ නෙමේනේ.මොනවා හරි ගූ කේස් එහෙකට පැටලුනොත් ලොවෙත් පොලිසි ගානේ යන්න වෙනවනේ.:confused::confused::confused:

    Ow drug case wage :yes:
     
    egura

    Junior member
  • Jun 19, 2017
    80
    99
    18
    gampaha
    :confused::confused::confused::confused:

    කාමරයක් නම් කොහොමද දන්නේ නෑ. අපේ මස්සිනාගේ ඥාති අයියා කෙනෙක් නම් මීගමුවේ වෙනමම ගෙයක් ඔය ක්‍රමේට රෙන්ට් කරනවා....කොහොමත් මිනිහා ඒ වැඩෙන් මාසෙට 40 k - 50k විතර හොයනවා.:yes:

    ekane mn qwe. gedara room ekak unath puluwan machan.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,461
    4,465
    113
    :confused::confused::confused::confused:

    කාමරයක් නම් කොහොමද දන්නේ නෑ. අපේ මස්සිනාගේ ඥාති අයියා කෙනෙක් නම් මීගමුවේ වෙනමම ගෙයක් ඔය ක්‍රමේට රෙන්ට් කරනවා....කොහොමත් මිනිහා ඒ වැඩෙන් මාසෙට 40 k - 50k විතර හොයනවා.:yes:

    කෑම බීම නැතුවද ගේ දෙන්නේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෑම බීම නැතුවද ගේ දෙන්නේ

    ඔව් මචන්.....කෑම බීම නම් දෙන්නේ නෑ. කාමර 02 තියෙනවා. AC කරලා. බාත්රුම්, හොට්වෝටර්, මයික්‍රෝවේව් අවන්, ෆ්‍රිජ්, ෆ්‍රීසර්, අනං මනං ඔක්කොම තියෙනවා...
    උපරිම දවස් 02, 03 බන් ඉන්නේ...
    පොරගේ වයිෆ් නම් වැඩේට එච්චර කැමති නෑ හැබැයි.