කොට නිහාල් සහ එම මැතිනිය වෙනුවෙන් බම්ප් කරන ලදී
අපේ තාත්තා නම් දෙතුම් පාරක් ගියා.. අහල කියන්නන්.. යනකොට ගගේ වතුර වැඩි වෙනවා.. අලි එනවා.. ඔය වගේ ඒවා නම් කිව්වා මතකයි.. හාස්කම් ඇති හිතේ විස්වාසයක් තියෙනවා නම්.. අපි ඉතින් දෙවියෝ එවිල්ල දෙනවා කිව්වත් ඕවා පිළිගන්නේ නෑනේ.. ඒ හින්දා කරන දෙයක් හරියන්නෙත් නෑනේ..
මොනවද උ කියවන්නේ මෙතන දාහන් බලන්න
eka eka vidiye haas kam tiyenawalu,sadda ehenawali,ali enawalu,wal uuro enawalu,e okkoma distilu,kele inna satthu kiwwata pili ganne neha
ඇයි බං යාල කැලේ ඉන්න අලි උරෝ ඔතනට එනවා සිංහලු අරං යන පලතුරු කන්න



oya huttawal asse mama yanne neha ban nikam ahuwe,giyath yanne galak,pukak ,thnayak balala uru mas kellak kala enna puluwannam vithrayiකරන්න තියෙන ඔක්කොම දස වැඩ කරලා කැබිලිත්තේ ගියාට දෙවියෝ බලන්නේ නැහැ බං
oya huttawal asse mama yanne neha ban nikam ahuwe,giyath yanne galak,pukak ,thnayak balala uru mas kellak kala enna puluwannam vithrayi


