Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    Mekata add on internet plan add karaganna puluwanda ? Rs.99 - 1.7GB Wage mobile bb packages .
    View attachment 74970

    Mobitel Any Network 500Min + 1Gb Data Free Sims Offer

    Monthly Rental 349

    Any Network 500min Free

    1Gb data Any Time Free

    Sim Price 999/- Only.

    Call : 0788 88 88 88 / 0788 19 19 19

    www.Couplesim.com

    Awith gannath Puluwan :cool: dawasin ona thanakata genna gannath Puluwan :cool: :cool: :cool: :cool: :cool: :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka

    2019-02-12-004543.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මොනා උනත් මොබිටෙල්ලා තමා ඔය එක එක සූත්තර නැතිව ලාබ සිම් දෙන්නෙ ඩයලොග්ලාගේන් කවදාවත් මෙව බලාපොරොත්තු වෙන්න බෑ. මේ 500 සිම් එක ෆැසිලිටි වලට රු 1050 වගේ යනව ඉතින් 480 ලාබයි ඔනම මගුලකට ගන්න පුලුවන් කොල්ස්. ඩෙලි විනාඩි 16 ක් වගෙ ටියෙ ඇවරෙජ් එක.
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    ඹවි පටිට ලාබයි ‌‌. ඩයලොග් ගැන නමි කියලා වැඩක් නෑ
    මොනා උනත් මොබිටෙල්ලා තමා ඔය එක එක සූත්තර නැතිව ලාබ සිම් දෙන්නෙ ඩයලොග්ලාගේන් කවදාවත් මෙව බලාපොරොත්තු වෙන්න බෑ. මේ 500 සිම් එක ෆැසිලිටි වලට රු 1050 වගේ යනව ඉතින් 480 ලාබයි ඔනම මගුලකට ගන්න පුලුවන් කොල්ස්. ඩෙලි විනාඩි 16 ක් වගෙ ටියෙ ඇවරෙජ් එක.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනා උනත් මොබිටෙල්ලා තමා ඔය එක එක සූත්තර නැතිව ලාබ සිම් දෙන්නෙ ඩයලොග්ලාගේන් කවදාවත් මෙව බලාපොරොත්තු වෙන්න බෑ. මේ 500 සිම් එක ෆැසිලිටි වලට රු 1050 වගේ යනව ඉතින් 480 ලාබයි ඔනම මගුලකට ගන්න පුලුවන් කොල්ස්. ඩෙලි විනාඩි 16 ක් වගෙ ටියෙ ඇවරෙජ් එක.

    ඔව් සිරාවට, ඩයලොග් උන්ගෙ තියෙන්නෙ උන්ගෙ ඒවට විතරනෙ,
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මොනා උනත් මොබිටෙල්ලා තමා ඔය එක එක සූත්තර නැතිව ලාබ සිම් දෙන්නෙ ඩයලොග්ලාගේන් කවදාවත් මෙව බලාපොරොත්තු වෙන්න බෑ. මේ 500 සිම් එක ෆැසිලිටි වලට රු 1050 වගේ යනව ඉතින් 480 ලාබයි ඔනම මගුලකට ගන්න පුලුවන් කොල්ස්. ඩෙලි විනාඩි 16 ක් වගෙ ටියෙ ඇවරෙජ් එක.

    DIALOG Mehema denne na. unge Demand eka thamai ithin :D
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මොනා උනත් මොබිටෙල්ලා තමා ඔය එක එක සූත්තර නැතිව ලාබ සිම් දෙන්නෙ ඩයලොග්ලාගේන් කවදාවත් මෙව බලාපොරොත්තු වෙන්න බෑ. මේ 500 සිම් එක ෆැසිලිටි වලට රු 1050 වගේ යනව ඉතින් 480 ලාබයි ඔනම මගුලකට ගන්න පුලුවන් කොල්ස්. ඩෙලි විනාඩි 16 ක් වගෙ ටියෙ ඇවරෙජ් එක.

    Mobitel එකයි TRC එකයි එකම පැත්තෙ නිසා ගේම ගහගෙන යන්නෙ