Arun gana monada hithanne?

easankad

Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    :yes::yes:
    මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.

    ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,

    සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,

    අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.

    https://m.facebook.com/story.php?story_fbid=10218094652026907&id=1505674077

    මේ දෙකම බලන්න
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    52080017_10213066147595192_1999280711915274240_n.jpg

    රාජිත ගේම්කාරයා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අරුන් ගේම් කාරයෙක් නම් තමයි.. ඌ කියන දේවල් වල හැටියට ඌ සිංහල අයගෙ support එකත් අරගෙන වෙල්ලාල සෙට් එකෙන් ගේම ඉල්ලන්න හදනව වගේ කියලත් හිතෙනව බන්..

    මොනව උනත් TNA එකට විරුද්දව උතුරෙ ජන මතයක් හැදෙනවනම් ඒක හොදයි.. නැත්නම් ඉස්සරහට විග්නේෂ්වරන් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනව..

    exactly..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.

    :yes::yes::yes:.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes:
    මම මුල්ම ඉන්ටවීව් එක බලපු වෙලාවෙ තේරුනා මිනිහා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳ මීටරයක් කියලා. අරුන් ඇත්තටම උතුරයි දකුණයි යා කරන්න ආපු කෙනෙක් කියලා හිතුවා. කිව්ව ප්‍රශ්ණ වලින් ඇත්තටම ගන්න තියෙන්නෙ කුල වාදයයි. භාෂා ප්‍රශ්නෙයි විතරයි. විශ්වකර්ම දෙරණ ඩෙකම බැලුවට පස්සෙ හිතට සැකයක් ආවා. හිරු එකත් බැලුවට පස්සෙ තේරුනා අරුන් වැඩ කරන්නෙ වෙන අරමුණක් හිත යට තියාගෙන කියලා. මොකද මිනිහා තනිකරම ටාගට් කරන්න මෝඩ සිංහළුන්ගෙ උණු වෙන හිතවල් වලට. සිංහළුන්ට 1000ක් කියලා ඒ කියපු දේවල් දශමයක් වත් උතුරට ගිහින් ක්‍රියාවෙන් ඔප්පු කරලා නෑ.

    ප්‍රභාකරන් ආයුධ වලින් ගන්න ගිය දේ,

    සම්බන්ධන්ලා ව්‍යවස්ථාවෙන් ගන්න ගිය දේ,

    අරුන් මෝඩ සිංහළුන්ගෙ හදවත් උණු කරලා මෝඩ සිංහළුන්ගෙ හිත් හිරිවට්ටලා සෙන්ස් එක නැත්තටම නැති කරලා ඔළුව අතගාලා ගන්න හදන්නෙ. මෝඩ සිංහළුත් එහෙම කරනවට හරි කැමතියි. ඔළුව දීගෙන ඉන්නෙ.

    meka thamai aththa aniwa ape moda sonnalu ta owa therenne na athimedi arala yanakan ita passe apiwa kawo kawo kiya kiyaka andanawa.

    man edath kiuwa adath kiyanawa tamil eun ge thamnge jathiya thamai perata enne monawa karath ekae wenasak wenne na ape moda sonnalu wage newi.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.

    අනිවා අපේ උනුත් ඌව උඩ දානව මෙච්චරකල් ඕක කොහෙද හිටියෙ ...මටනම් අල්ලන්නෙම නැත්තෙ උගෙ ඇඩියාව හැමතිස්සෙම කියන්නෙ ඇස් දෙකට කදුලු ආව කිය .බුවා ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අපේ මෝඩ සිංහලු චන්දෙ දෙනව ලොවෙත් :lol::lol:
     
    Feb 9, 2019
    833
    63
    0
    51874766_10213066146275159_7600988487713554432_n.jpg

    මචන් මෙහෙම සාකච්චා කරන්න පුළුවන්ද අගමැති කෙනෙක්ට. කිසිම විනිවිධ භාවයක් නෑ. උන් ටික කාමරයක් ඇතුලෙ කතා කරලා මොන මොන තීරණ ගත්තද කියලා කව්ද දන්නෙ. කතා කරපු දේවල් හරි නම් මාධ්‍යට මුදා හරින්න ඕන. ෂික් කැරි පක්කු පෙරේත පොන්නයො ජනාධිපති කරලා ඉස්සරහට මොනා වෙයිද කියලා දෙයියො තමයි දන්නෙ. :growl:
     
    Feb 9, 2019
    833
    63
    0
    රනිලා ගෙන්නගෙන ඌට කියලත් පුකේ ඇරගෙන.

    අර දෙමළ පකෙන් ඉකුවත් අරි..
    ෂිංහල පකෙන් ඉකුවත් අරි..
    මුෂ්ලිම් පකෙන් ඉකුවත් අරි..
    රනිලා පෝනයා මයි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    aniwa oka prabatah wadiya hapan ekek wenawa. ape unta therene na chathurayath gona una

    :yes: වෙනදට එන එකා ගෙන් කටින් උත්තරේ එලියට ඇදල ගන්න නිවේදකයො..... මූට වැඩසටහන පාලනය කරන්න දීල..... ඔහේ හිටියනෙ......!! :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අනිවා අපේ උනුත් ඌව උඩ දානව මෙච්චරකල් ඕක කොහෙද හිටියෙ ...මටනම් අල්ලන්නෙම නැත්තෙ උගෙ ඇඩියාව හැමතිස්සෙම කියන්නෙ ඇස් දෙකට කදුලු ආව කිය .බුවා ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අපේ මෝඩ සිංහලු චන්දෙ දෙනව ලොවෙත් :lol::lol:

    :yes: අනිවා එකෙන්ම....... :P:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මන් "අපේ" කියලා අදහස් කලේ සිංහල මිනිස්සු පමණක් නෙමේ
    සොරි මචන්. මම වැරදියට තේරුම්ගත්තෙ :D:D

    අරුන් ගේම් කාරයෙක් නම් තමයි.. ඌ කියන දේවල් වල හැටියට ඌ සිංහල අයගෙ support එකත් අරගෙන වෙල්ලාල සෙට් එකෙන් ගේම ඉල්ලන්න හදනව වගේ කියලත් හිතෙනව බන්..

    මොනව උනත් TNA එකට විරුද්දව උතුරෙ ජන මතයක් හැදෙනවනම් ඒක හොදයි.. නැත්නම් ඉස්සරහට විග්නේෂ්වරන් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනව..
    කුලවාද වර්ණවාද එහෙම නැතිකරන්න පුළුවන් දේවල් නෙවේ. අනික දෙමළ මිනිස්සු හෙන ලොකු සීන් එකේ ඉන්නෙ. බලපන් මුරලි උනත් ගෙන්නලා බැන්දෙ. ඒ තරම් දරුණුයි. දෙමළ කුල කාරයො සිංහළුන්ව උනත් එච්චර ගනන් ගන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ. උන් ඒ තරම් ලොකු සීන් එකෙන් ඉන්නෙ. උන්ගෙ ප්‍රශ්න විසඳන්න ඒ මිනිස්සුන්ගෙ ගෙදරට ගියොත්, අඩු කුලේ සිංහළුන්ට පැදුරක් එලලා දෙයි වාඩි වෙන්න.

    Ok

    meka thamai aththa aniwa ape moda sonnalu ta owa therenne na athimedi arala yanakan ita passe apiwa kawo kawo kiya kiyaka andanawa.

    man edath kiuwa adath kiyanawa tamil eun ge thamnge jathiya thamai perata enne monawa karath ekae wenasak wenne na ape moda sonnalu wage newi.
    ඇටකටුත් දිරලා තියෙන ප්‍රභාකරන්ව මතක් කර කර තාම කියවනවා. දකුණට ඇවිල්ලා ප්‍රසිද්ධියෙම ටීවී එකේ ආරක්ශක අංශ පට්ට ගහන එකා හරි සෝයි. අනේද කියන්නෙ. මුං මහ සංවේදි ගොන්නු ටිකක් බන්. කියලා වැඩක් නෑ. මෝඩ සිංහළුන්ගෙ බ්ලයින්ඩ් ස්පොට් එක අරුන් හොඳට දන්නවා.

    අනිවා අපේ උනුත් ඌව උඩ දානව මෙච්චරකල් ඕක කොහෙද හිටියෙ ...මටනම් අල්ලන්නෙම නැත්තෙ උගෙ ඇඩියාව හැමතිස්සෙම කියන්නෙ ඇස් දෙකට කදුලු ආව කිය .බුවා ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අපේ මෝඩ සිංහලු චන්දෙ දෙනව ලොවෙත් :lol::lol:

    ඇඟේ හිරිගඩු පිපෙනවා කියහන්කො :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇටකටුත් දිරලා තියෙන ප්‍රභාකරන්ව මතක් කර කර තාම කියවනවා. දකුණට ඇවිල්ලා ප්‍රසිද්ධියෙම ටීවී එකේ ආරක්ශක අංශ පට්ට ගහන එකා හරි සෝයි. අනේද කියන්නෙ. මුං මහ සංවේදි ගොන්නු ටිකක් බන්. කියලා වැඩක් නෑ. මෝඩ සිංහළුන්ගෙ බ්ලයින්ඩ් ස්පොට් එක අරුන් හොඳට දන්නවා.

    shinhalunta oka thama therenne na deyak wenakan deyak unama parakku wadi ita passe thamai sonalunta therenne ape modayo set ekata deyak wenakan therenne na unta passe pasuthawili una kiyala wadak na.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.

    ow meka aththa.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    දැන්ම කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ.. ගොඩාක් අය ඔහොම කියාගෙන ඇවිල්ල තැනකට ආවට පස්සෙ වෙනස් වෙනවා. අන්න එකයි.. හැබැයි පොර දෙන ටෝක්ස් වලත් ගන්න දෙයක් තියෙනවා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    never kill the messenger kiyala sudda kiwe kata kahanawata nemai sinhalu.. but Arun ae messenger nemai
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    අරුන් හදන්නේ බලය උන්ගේ පැත්තට මාරු කරගන්න වගේ දෙයක් මට නන් පේන්නේ..tna එකට කෙලවලා