Arun gana monada hithanne?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මටනම් හිතෙන්නේ මෙතන ලොකු ගේමක් යනවා යටින්.. මිනිහා ඉක්මනට හිට් වෙන පොයින්ට් ටිකක් අරන් තමයි මුලින්ම මීඩියා වලට අැවිත් කියන්න පටන් ගත්තේ.
    1. ධම්මපදය කියවනවා කිව්වා
    2. පුතාගේ නම - සිද්ධාර්ත් මයිත්‍රෙන් මේ පොයින්ට් වලින් සිංහල බෞද්ධයෝ මූට විරුද්ධව කතා කරන එක නවතිනවා. ඒ වගේම මේ පොයින්ට් වලින් මිනිහා සිංහල මිනිස්සු අතර ජනප්‍රිය වෙනවා. අනිත් එක මිනිහගේ නම් අරුලානන්දම් අරුන්- සිද්ධාර්ත් මයිත්‍රෙන් කියන්නේ පුතාගේ නමලු. මට හිතනේනේ මිනිහා දැන්ම ඉදන් යටින් තව ප්ලෑන් එකක් ගෙනියනවා පුතාගේ නම මිනිසුන් අතරට ගෙනියන්න. අනේ මන්දා එක එක දේවල් හිතෙනවා මේ ගැන..

    මට මතක් උනේ Pk ෆිල්ම් එක.. ඒකේ අමීර් ඛාන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් උගේ මූණේ හින්දු දෙවිවරුන්ගේ රූප අලවගන්නවා.. එතකොට මිනිස්සු මූට ගහන්නේ නෑ මොකද දේවරූප වලට ගහන ඒවා වදින නිසා..

    අමීර් ඛාන් එතන ගුටි නොකා බේරෙන්නේ ආගම ඉස්සරහට දාල.. අරුන් ගේම ගහන්නෙත් බුද්ධාගම ඉස්සරහට දාලා මොකද සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් ලේසියෙන්ම ආගම ඉස්සරහට දාලා..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ද්‍රවිඩ සංවිධානයේ ඉහල දේශපාලන නායකයන් බොහොමයක් වෙල්ලාල කුලයේ. ඒ කියන්නේ ද්‍රවිඩ ඉහලම කුලය.

    ඔය අරුන් කියන ඩයල් එක පංචමර් කුලයක කෙනෙක්. ඒ කියන්නේ යාපනයේ පහලම කුල වලින් එකක්.

    ඉස්සර ද්‍රවිඩ අරගලය පටන් ගත්තේ වෙල්ලාල කුලයට විරුද්ධව. සංවිධානයේ කාඩර්වරු බහුතරයත් පංචමර් කුලවල අය. ප්‍රභාකරන් නං කරයියර් කුලයේ. මේ අයට තිබ්බේ සිංහලු එක්ක ප්‍රශ්නයක් නෙමේ, ද්‍රවිඩ ඉහල කුලය වල වෙල්ලාල අය කෙරේ විරෝධයක්. අද උනත් යාපනයේ ඉන්න කුලවත් ද්‍රවිඩයන් සංවිධානයට අකමැති ඒ නිසයි. ප්‍රභාරකන් අඩු කුලෙක වෙලා, ද්‍රවිඩ උසස්ම වෙල්ලාල කුලේ තරුණියක් කසාද බැන්දේ වෙල්ලාල අයට පහර ගහන්න.

    ද්‍රවිඩ සංවිධානය උනත් ඒ කලේ සංවිධානයට බයේ කට වහන් හිටියට ඒ කැමැත්තෙන් නෙමේ හිටියේ.

    දකුණේ උනත් විජේවීර කැරැල්ලක් ගහද්දි ඒකට සහය දුන් අති බහුතරය දකුණේ කුල හීන තරුණයක්. ඒ අයව හමුදාවෙන් අල්ලා ගත්තම දුන්නු දඩුවම් උනත් ඉතාම ඉහලයි. අතරින් පහර ගොවිගම වගේ උසස් කුලවල අයත් විජේවීර සමග නොහිටියාම නෙමෙයි. එහෙම අය හමුදාවට අහු උනත් අඩු දඩුවම් දුන්නේ.

    මේ අරුන් කියන මනුස්සයාට එදා ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී, සිවාජිලිංගම් එක තැනකදී මහතා කියලා ආමන්ත්‍රණය කළා. අන්න ඒ වෙලේ අරුන් කිව්වා අද තමයි මම සාර්ථක උනේ, මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා කියලා. මොකද මිනිහට සතුටුයි, මහතා කියලා සිවාජිලිංගම් කතා කරපු එකට. එකෙන්ම පේනවා ඔය පීඩනය.

    ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමේ, මුලදී උනත් ද්‍රවිඩ කුලීනයන් සටන ආරම්භ කරේ වෙල්ලාලයන්ට විරුද්ධව උනාට පස්සේ ඒක සින්හලුන්ටත් එරහි උන එක. ඉතිහාසය ආයේ සිදුවෙනවා වෙනවා කියන්නේ ඒක තමයි..

    වටින පැහැදිලි කිරීමක් මම නම් මේ ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ... :):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    රජයේ උනත් ලොකු තනතුරු වල ඉන්න Tamil හැමෝම වගේ වෙල්ලාල කුලේ..
    Central bank governor ඉන්ඩ්‍රජිත් කුමාරස්වාමි , එයාගෙ Sister ඉන්නව John keels එකේ Director board එකේ.. කොලඹ සල්ලි තියන Tamil හැමෝම වගේ වෙල්ලාල අය.. ලකාවෙ වතු ආශ්‍රිත් ඉන්න අයනම් වෙල්ලාල නෙවෙයි ඊට වඩා අඩු එකක්.. හැබැයි ඒ වතු ආශ්‍රිත අය සිංහල අයත් එක්ක ගොඩක් හොදයි.. වෙල්ලාල අය සිංහල අයවත් දකින්නෙ පහත් අය විදිහට.. :nerd:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේම හරසරින් අපේම කරමතින් නුවර මැදටම ආ උන්ගේ එකෙක්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට මතක් උනේ Pk ෆිල්ම් එක.. ඒකේ අමීර් ඛාන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් උගේ මූණේ හින්දු දෙවිවරුන්ගේ රූප අලවගන්නවා.. එතකොට මිනිස්සු මූට ගහන්නේ නෑ මොකද දේවරූප වලට ගහන ඒවා වදින නිසා..

    අමීර් ඛාන් එතන ගුටි නොකා බේරෙන්නේ ආගම ඉස්සරහට දාල.. අරුන් ගේම ගහන්නෙත් බුද්ධාගම ඉස්සරහට දාලා මොකද සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් ලේසියෙන්ම ආගම ඉස්සරහට දාලා..

    වෙන ආගමක එකෙක් තව ආගමක දේවල් එක්ක ඒ ආගමේ මිනිස්සු ඉස්සරහට යනව කියන්නෙ ඉතින් පැහැදිලි "ගේමක්".
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මට මතක් උනේ Pk ෆිල්ම් එක.. ඒකේ අමීර් ඛාන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න කලින් උගේ මූණේ හින්දු දෙවිවරුන්ගේ රූප අලවගන්නවා.. එතකොට මිනිස්සු මූට ගහන්නේ නෑ මොකද දේවරූප වලට ගහන ඒවා වදින නිසා..

    අමීර් ඛාන් එතන ගුටි නොකා බේරෙන්නේ ආගම ඉස්සරහට දාල.. අරුන් ගේම ගහන්නෙත් බුද්ධාගම ඉස්සරහට දාලා මොකද සිංහල බෞද්ධ මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් ලේසියෙන්ම ආගම ඉස්සරහට දාලා..
    Anna eeka thamai wadagathma de. Arun eeka hodatama therum aran inne

    අපේම හරසරින් අපේම කරමතින් නුවර මැදටම ආ උන්ගේ එකෙක්
    Trojan horse :yes::yes:

    Ehema kiyanna epa ban. Samanya ahinsaka demala minissuth ape minissu. Arun game karayek.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Trojan horse :yes::yes:

    Ehema kiyanna epa ban. Samanya ahinsaka demala minissuth ape minissu. Arun game karayek.

    මන් "අපේ" කියලා අදහස් කලේ සිංහල මිනිස්සු පමණක් නෙමේ
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    ගල් ඇම්ඩෙක්..... අපේ උන් ටිකෙ උගෙ කතාවට රැවටෙනව...... ඌ දන්නව සිංහලු මෝඩයො බව.... ඌ සිංහලයගෙ අල්ලන්න පුලුවන් පොයින්ට් එකට ගහල, අපේ ගොන්නු ටික අල්ලන් ඉන්නෙ. එච්චරයි. පොර තනිකර වෙනම යටිකූට්ටු වැඩක් ඔය ගෙනියන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Anna eeka thamai wadagathma de. Arun eeka hodatama therum aran inne

    Trojan horse :yes::yes:

    Ehema kiyanna epa ban. Samanya ahinsaka demala minissuth ape minissu. Arun game karayek.

    අරුන් ගේම් කාරයෙක් නම් තමයි.. ඌ කියන දේවල් වල හැටියට ඌ සිංහල අයගෙ support එකත් අරගෙන වෙල්ලාල සෙට් එකෙන් ගේම ඉල්ලන්න හදනව වගේ කියලත් හිතෙනව බන්..

    මොනව උනත් TNA එකට විරුද්දව උතුරෙ ජන මතයක් හැදෙනවනම් ඒක හොදයි.. නැත්නම් ඉස්සරහට විග්නේෂ්වරන් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනව..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔව් දේශපාලුවෝ හිතන්නෙත් ඔය ඈන්ගල් එකෙන්.. කොහොම හරි එකෙක් උන්ගේ comfort zone එකට ඇටෑක් කරන්න අවොත් ඔය ටිකම තමයි කියන්නේ.. මම හොදට නොට් කරලා තියනවා...

    සිංහල/ දෙමල / හම්බ දේශපාලුවන්ට රිදිලා ඉන්නේ හොදටම... මේ සිස්ටම් එක මිනිස්සුන්ට දැන්නම් ගූ වෙලා තියෙන්නේ..

    SLPP UNP SLMC TNA JVP සේරම එකයි..

    Aniwa Deshspalana konen baluwhama ohoma thama kiyanne:dull:
    muu TNA ekata virudawa katha karana eka gana agaynna oni
    mokada okkoma TNA ekata byai:angry:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උතුරේ වෙනම දේශපාලන මත ඇතිවෙන එක, අලුත් උන් උඩට එන එක හොඳයි නැත්තන් හැමදාම නාකි පප්පල ටික ෆෙඩරල් ඉල්ලන එකයි චන්දයක් ආවම TNA එක ගෙඩිය පිටින් උතුර පළාත දිනන එකයි තමා හැමදාම වෙන්නේ.

    :yes::yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ද්‍රවිඩ සංවිධානයේ ඉහල දේශපාලන නායකයන් බොහොමයක් වෙල්ලාල කුලයේ. ඒ කියන්නේ ද්‍රවිඩ ඉහලම කුලය.

    ඔය අරුන් කියන ඩයල් එක පංචමර් කුලයක කෙනෙක්. ඒ කියන්නේ යාපනයේ පහලම කුල වලින් එකක්.

    ඉස්සර ද්‍රවිඩ අරගලය පටන් ගත්තේ වෙල්ලාල කුලයට විරුද්ධව. සංවිධානයේ කාඩර්වරු බහුතරයත් පංචමර් කුලවල අය. ප්‍රභාකරන් නං කරයියර් කුලයේ. මේ අයට තිබ්බේ සිංහලු එක්ක ප්‍රශ්නයක් නෙමේ, ද්‍රවිඩ ඉහල කුලය වල වෙල්ලාල අය කෙරේ විරෝධයක්. අද උනත් යාපනයේ ඉන්න කුලවත් ද්‍රවිඩයන් සංවිධානයට අකමැති ඒ නිසයි. ප්‍රභාරකන් අඩු කුලෙක වෙලා, ද්‍රවිඩ උසස්ම වෙල්ලාල කුලේ තරුණියක් කසාද බැන්දේ වෙල්ලාල අයට පහර ගහන්න.

    ද්‍රවිඩ සංවිධානය උනත් ඒ කලේ සංවිධානයට බයේ කට වහන් හිටියට ඒ කැමැත්තෙන් නෙමේ හිටියේ.

    දකුණේ උනත් විජේවීර කැරැල්ලක් ගහද්දි ඒකට සහය දුන් අති බහුතරය දකුණේ කුල හීන තරුණයක්. ඒ අයව හමුදාවෙන් අල්ලා ගත්තම දුන්නු දඩුවම් උනත් ඉතාම ඉහලයි. අතරින් පහර ගොවිගම වගේ උසස් කුලවල අයත් විජේවීර සමග නොහිටියාම නෙමෙයි. එහෙම අය හමුදාවට අහු උනත් අඩු දඩුවම් දුන්නේ.

    මේ අරුන් කියන මනුස්සයාට එදා ටීවී ප්‍රෝග්‍රෑම් එකේදී, සිවාජිලිංගම් එක තැනකදී මහතා කියලා ආමන්ත්‍රණය කළා. අන්න ඒ වෙලේ අරුන් කිව්වා අද තමයි මම සාර්ථක උනේ, මගේ බලාපොරොත්තු ඉෂ්ට උනා කියලා. මොකද මිනිහට සතුටුයි, මහතා කියලා සිවාජිලිංගම් කතා කරපු එකට. එකෙන්ම පේනවා ඔය පීඩනය.

    ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමේ, මුලදී උනත් ද්‍රවිඩ කුලීනයන් සටන ආරම්භ කරේ වෙල්ලාලයන්ට විරුද්ධව උනාට පස්සේ ඒක සින්හලුන්ටත් එරහි උන එක. ඉතිහාසය ආයේ සිදුවෙනවා වෙනවා කියන්නේ ඒක තමයි..

    :yes::yes::yes:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    අරුන් ගේම් කාරයෙක් නම් තමයි.. ඌ කියන දේවල් වල හැටියට ඌ සිංහල අයගෙ support එකත් අරගෙන වෙල්ලාල සෙට් එකෙන් ගේම ඉල්ලන්න හදනව වගේ කියලත් හිතෙනව බන්..

    මොනව උනත් TNA එකට විරුද්දව උතුරෙ ජන මතයක් හැදෙනවනම් ඒක හොදයි.. නැත්නම් ඉස්සරහට විග්නේෂ්වරන් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනව..

    aggreed!!!
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    52080017_10213066147595192_1999280711915274240_n.jpg
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක අදහස් පළකල ආවා කල්ලියේ නායකයෙකු වි සිටියාය කියන අරුන් සිද්ධාර්ථ් මෛත්‍රීයන් ඊයේ (14) දිනයේදී ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

    මෙම හමුවට අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගී වි සිටියා.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය අතරතුරදී මෙම හමුව සිදුව තිබෙනවා.

    උතුරේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්ණ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අරුන් මෛත්‍රීයන් මාධ්‍යට සඳහන් කර තිබුණා.

    http://nethgossip.lk/article/33242