ඒක එහෙම තමයි බං.

උඹ කොහොමද scientifically prove කරපුවා නැ කියන්නේ? උඹ දන්නවාද ගැනු අය ට වඩා පිරිමි අයගේ තිරණ ගැනිමේ වේගය වැඩි කියලා? උඹ එකට හේතුව දන්නවාද? එ අවුරුදු දාස් ගාණක් දඩයම් කරණකොට ලැබුණා දේවල් මිනිස්සුන්ට. ගැනු අයට දරාගැනීමේ හැකියාව වැඩි කියලා උඹ දන්නවාද? ගැනු පිරිමි අයගේ muscle build වෙන විඳිය වෙනස් කියලා උඹ දන්නවද?
උඹ දන්නවා ද average පිරිමි කෙනක් ට වඩා average ගැනු කෙනක් බුද්ධිමත් කියලා හැබැයි උඩ level එකේ intelligence එකක් තියෙන පිරිමි අය වැඩි උනාට එ level එකේ ගෑනු අය අඩුයි කියලා? උඹ දන්නවා ද ගොඩක් රටවල නීතියෙන් ගැනු අයට පිරිමි අයට වඩා වාසි ලැබෙනවා කියලා.
ගැනු පිරිමි වෙනස් තමයි බං. කවදාවත් ඒවා සමාන වෙලා තිබුණේ නැ. එ balnace එක නිසා තමයී මේ වෙනකම් ලෝකේ පැවතුනේ. දැන් මේ යන විඳිය යට නම් තව අවුරුදු 3000,4000 යද්දී දෙගොල්ලොම එකම වෙයි. දැන් ගැනු ළමයි හදන්න අකමැති th එක්ක නේ. මේ විඳිය ට කාළයක් යද්දී පරිණාම අනුව දෙගොල්ලොම එක වගේ වෙයි.
එහෙම වෙනකම් එ දෙගොල්ලම වෙනස්. ඒහැම සමාන නම් මොකට ද වෙන වෙනම sport තියෙන්නේ දෙගොල්ලොම වෙන් කරලා? අැයි ගැනු අය වගේ එක වැඩි රස්සා වලට ඒගොල්ල 50/50 ඕනේ කීවට construction වගේ අනිත් එවලට එහෙම නොකියන්නේ.
Internet එකේ තියෙන Feminism බයිලා කියපුවා ම තේරෙන ප්‍රධාන දේ තමයි එ ගැනු අයට ඒගොල්ලො ගැනු කෙනෙක් වීම ගැන ගැටළුවක් තිබෙනවා. පිරිමි ගැන ලොකු ඉරිසියාවක් තිබෙන්නේ. තමන්ට තමන් ව පිළිගන්න බැරි උන් ගැන කතා කරලා වැඩක් තියෙනව ද?