Sofa bed එකක්

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Sofa bed පාවිච්චි කරන අය ඉන්නෙ කවුද? Long term ඇඳක් විදිහට පාවිච්ච්චි කලාට අවුලක් නැති වෙයිද? Room එක ටිකක් පොඩි. ඒකයි ගන්න බැලුවේ.
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Sofa bed පාවිච්චි කරන අය ඉන්නෙ කවුද? Long term ඇඳක් විදිහට පාවිච්ච්චි කලාට අවුලක් නැති වෙයිද? Room එක ටිකක් පොඩි. ඒකයි ගන්න බැලුවේ.

    මම දන්න විදිහට හැමදාම නිදා ගන්න ඕක සාර්තක නැ. හේතුව ඇවිල්ලා, foam layer එක ගනකම මදි එක සහ support slats අතරින් මෙට්ටේ ගිලා බහින එක.

    මම ඕකක මාසක් නිදා ගත්ත රට ගිය වෙලාවක. අන්තිමට ඇඳේ මැද හරිය චප්ප වෙලා තිබුනේ.

    බර කිලෝ 50-60 වගේ නම් සහ foam layer එක තට්ටු දෙකක් (soft and hard- මෙට්ටෙක වගේ) නම් ටිකක් shape. හැබැය් කාලයාගේ මෙට්ටේ ඇවෑමෙන් බොක්ක ගැහෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.

    ඕක උඩට වෙන මෙට්ටයක් දැම්මොත් නම් වැඩේ පොඩ්ඩක් හොඳ වෙය්.

    තව එකක්, ඔය මගුලෙන් නැගිට්න්න ගියාම එපා වෙනවා පාත නිසා.
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Sofa bed පාවිච්චි කරන අය ඉන්නෙ කවුද? Long term ඇඳක් විදිහට පාවිච්ච්චි කලාට අවුලක් නැති වෙයිද? Room එක ටිකක් පොඩි. ඒකයි ගන්න බැලුවේ.

    long term පාවිච්චි කරන්න එපා බන්..ඔකේ metress එක thin...ටික කාලෙකින් කොන්ද රිදෙන්නේ ගනියි..
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Ube body weight eka echcharama naththam, ubata sapa pahasuwa godak one naththam kisi awlak na macho...eth sapa hoyanawanam & ube bara 80kg wagenam ithin oka hariyan na...Good Luck machan
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Sofa beds are usually for occasional use... They are NOT for long term everyday use.