වයි එෆ් එම් අහද්දි සින්දුවක් ගියා " ඇගේ ජීවිතේ පාලුවේ ගෙවුනා එක්ටැම්ගේ කියලා "
අමුතු බීට් එකක් තියන සින්දුවක්.
ඒ සින්දුවේ බාගන්න ලින්ක් එකක් තියන කෙනෙක් දෙනවද?
බොහොම ස්තූතියි.
අමුතු බීට් එකක් තියන සින්දුවක්.
ඒ සින්දුවේ බාගන්න ලින්ක් එකක් තියන කෙනෙක් දෙනවද?
බොහොම ස්තූතියි.