පෝස්ටර් ගහන්න තැනක් නැතුවම පන්සලේ නාම පුවරුවෙත් පෝස්ටර් ගහලා - උතුම් දෙවනගල පිං බිමේ නාමපුවරුවේ පෝස්ටර් ගැහුවේ කවුද..?
සුවිශේෂී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් සමන්විත දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ කිසියම් පිරිසක් විසින් දේශපාලන ප්‍රවර්ධන දැන්වීම් කිහිපයක් අලවා තිබෙනවා.

පසුගිය සමයේ එල්ල වූ බොහෝ තාඩන පීඩන හමුවේ මෙම විහාරස්ථානය රැකගත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් බොහෝ පිරිසකගේ සහය ඇතිව මෙම විහාරස්ථානය සංවර්ධනය කරමින් පවතිනවා. එවන් තත්වයක් තුල පුරාවිද්‍යාත්මක, ඓතිහාසික මෙන්ම ආගමික වටිනාකමක් සහිත මෙවැනි පිං බිමක් හඳුනාගැනීම වෙනුවෙන් සකස් කර තිබෙන නාම පුවරුවකයි මෙලෙස දැන්වීම් අලවා ඇත්තේ.
වර්තමානයේ තරුණ ප්‍රජාව එක්වී පොදු ස්ථානවල අලවන පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට විශාල උත්සාහයක් ගනිද්දී දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි පහත් ක්‍රියා සිදුකිරීම ශිෂ්ඨ සම්පන්න ජාතියක මිනිසුන් ලෙස ලජ්ජාවට පත්විය යුතු කාරණයක්.

දෙවනගල පැත්තේ කව්ද ඉන්නේ ඔබතුමන්ලා දන්නවානේ [