STF ජනපති යටතට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    පොලිස්පතිවරයාගේ පාලනය යටතේ දැනට ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකාය (එස්. ටී. එෆ්) ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

    අනතුරැව ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ඒකකයක් ලෙස එස්. ටී. එෆ්. ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    මෙයට අදාළ නිවේදනය අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. ඉන් අනතුරුව මත්කුඩු මර්දනය රාජ්‍ය නායක ආරක්ෂාව ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවක් විශේෂ කාර්යය බලකායට පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අනේ මන්ද...STF එක Policeය ත් සමග තිබ්බේ ඇයි ?
    එකේ මුලික වගකීම්/job එක මොකක්ද ?
    මත්ද්‍රව්‍ය නිවාරණයට තියන unit එක මොකක්ද ?
    එකෙන් වැඩක් වෙන්නේ නැත්නම් ඒක වැඩක් වෙන තැනට ගෙන එක කාගේ වගකීමද ?
    කෙටිකාලීන විසඳුම් වලින් රටට වැඩක් තියනවද ?
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Raajya naayaka aarakshawata thawa STF ekath oneda...danata karana wiyadama madi welada ban...apita pana yanakan tax gahala un ape tax walin padi aran apitama part daagana guard daagana paare yanawa...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කසිප්පු සංහාරය

    ඕක නම් විහිළුවක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,835
    40,533
    113
    අනේ මන්ද...STF එක Policeය ත් සමග තිබ්බේ ඇයි ?
    එකේ මුලික වගකීම්/job එක මොකක්ද ?
    මත්ද්‍රව්‍ය නිවාරණයට තියන unit එක මොකක්ද ?
    එකෙන් වැඩක් වෙන්නේ නැත්නම් ඒක වැඩක් වෙන තැනට ගෙන එක කාගේ වගකීමද ?
    කෙටිකාලීන විසඳුම් වලින් රටට වැඩක් තියනවද ?
    Policiyata control karanna bari awastha thiyenawa. Ewage welawal walata army eka gennana eka echchara sudusu na. Army eka bahinne godak barapathala dewal walata witharai. E nisai stf eka hadala army training eka wagema supiri training ekak dila haduwe. Policiyata ona welawaka stf call karanna puluwan. Stf eka all roundersla wage aya. Policiya katha karana oona dekata yanawa. Kudu kasippu pathala nayakayo rescue oona dekata un ready. Stf eken wadak wenne nathi nisa newe janadipathi pawaragena thiyenne, stf eken danatamath ape ratata loku sewayak wenawa. Policiya wage corrupted set ekak yatathe stf thibbith stf ekata hariyata wada karaganna bari wenawa. Eekai janadipathi yatathe thiyena defence ministry ekata aragena direct orders denna hadagena thiyenne.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,670
    113
    හස්තිශෛලපුර
    හොද තීරණයක්... S.T.F ඒකට කාටවත් ඇගිලි ගහන්න බැරි වෙන්න හදන්න ඕනේ..

    එත් පඹයා උගේ බලතල තියාගෙන හොරු ආරක්ෂා කරොත් ඕකට හෙන ගහනවා...
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    Policiyata control karanna bari awastha thiyenawa. Ewage welawal walata army eka gennana eka echchara sudusu na. Army eka bahinne godak barapathala dewal walata witharai. E nisai stf eka hadala army training eka wagema supiri training ekak dila haduwe. Policiyata ona welawaka stf call karanna puluwan. Stf eka all roundersla wage aya. Policiya katha karana oona dekata yanawa. Kudu kasippu pathala nayakayo rescue oona dekata un ready. Stf eken wadak wenne nathi nisa newe janadipathi pawaragena thiyenne, stf eken danatamath ape ratata loku sewayak wenawa. Policiya wage corrupted set ekak yatathe stf thibbith stf ekata hariyata wada karaganna bari wenawa. Eekai janadipathi yatathe thiyena defence ministry ekata aragena direct orders denna hadagena thiyenne.

    මේ දවස් වල මාරු විකලෙන්මෛ මේක ඉන්නේ...
    මේක කරන දේවල් තෝරලා බේරලා ගන්න වෙනවා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ මෛත්‍රී ලොක්කා බරටම වැඩේ අදිනවා.දැන්‍ රැ 10 පහුවෙලා වීල් එකක්වත් කොහෙවත් යන්න බෑ. පොලිසිය න්වත්තලා මුලු වීල් එකමචෙක් කරනවා . ලගදි අදුරනකොල්ලෙක්ව එක්කනෙන්නගියා. ඌ බෝඩීමේ ඉදන් එද්දි ඇදුම් බැග් එකත් අරගෙන ආවේ. පොලිසියෙන් නවත්තලා මුලු ඇදුම් බෑග් එකම එකක් ගානේ චෙක් කරා. ඇදුම්සක්කුත් චෙක් කරා.කුඩු ඩීලස්ලාට මේ දවස්වල හොදටම කෙලවෙලා ඇත්තේ.කොහොම හරි කුඩූ නැති කර්න එක නම් අගය කරන්න ඕනි වැඩක්,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලොක්ක දැනගන්න ඇති ගොඩාක් දේවල් අර ප්‍රභූ ඝාතන සීන් එක ගැන. අලගිය තැන් මුලගියතැන් ඔක්කොම. ඒකයි ඔය ඩීල් එක දීගෙන දීගෙන යන්නෙ.. කවුද බන නිකං සිරිසඟබෝ වෙන්න කැමති...