X කියල මනුස්සයෙක් ඉන්නව. මෙයා ඉන්නෙ සෑහෙන දියුණු අමුතු රටක. මේ රටේ මිනිස්සු සාමාන්‍යයෙන් අවුරුදු 80න් විතර වයසට ගිහිල්ල මැරෙනව. ඒත් මේ රටේ විද්‍යාඥයො බෙහෙතක් හොයාගෙන තියෙනව ඒක ගන්න කෙනෙක්ට තමන්ගෙ ජීවිත කාලෙ අවුරුදු 40කිං වැඩි කලෑකි. කවුරු හරි අවුරුදු 80න් මැරෙන්න ඉන්නවනං මේ බෙහෙත ගත්තොත් අවුරුදු 120ක් ජීවත් වෙනව. ආයෙ දෙපාරක් බෙහෙත අරං වැඩක් නෑ එහෙම ගත්ත කියල 120+40 = 160 වෙන්නෑ.
දැන් මේ X කියන කෙනාගෙ අම්ම තාත්ත සහෝදර සහෝදරියො හැමෝම මේ බෙහෙත අරං අවුරුදු 40කිං ආයුශ දික් කරං ඉන්නෙ. ඒත් X කියනව එයාට ඒ බෙහෙත ගන්න ඕනෙ නෑ 80ක් හිටියාම ඇති කියල.
ප්‍රශ්නෙ මේකයි.
Xට ඒ බෙහෙත නොගෙන ඉන්න අයිතියක් තියෙනවද ?
X බැඳල නෑ ලමයි නෑ අම්ම තාත්ත සහෝදර සහෝදරියො හැමෝම හොඳින් ඉන්නව කියල ගන්න.
X වගේ කෙනෙක් මේ බෙහෙත ගන්න ප්‍රතික්ශේප කලොත් අනික් අය එයාට බලෙං ඒ බෙහෙත ශරීරගත කල යුතුද ?
හරි උත්තර වැරදි උත්තර නෑ හිතෙන දේට vote කරන්න. තමං vote කරපු එක අනික් අයට පේන්නෙ නෑ. භය නැතුව vote කරන්න.
මේ ත්‍රෙඩ් එකටත් vote කරන්න
http://www.elakiri.com/forum/showthread.php?p=24219035

Last edited:

තාප්පයක් තිබ්බ නං පැනල ගෙදර එනව තාප්පෙයක් නෑනෙ පයින්න 