voteකරන්න part 2

අයිතියක් තියෙනව&

  • [size=4]X ට බෙහෙත ප්‍රතික්ශේප කරන්න අයිතිය තියෙනව[/size]

    Votes: 10 100.0%
  • [size=4]X ට බෙහෙත ප්‍රතික්ශේප කරන්න අයිතියක් නෑ[/size]

    Votes: 0 0.0%

  • Total voters
    10

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    X කියල මනුස්සයෙක් ඉන්නව. මෙයා ඉන්නෙ සෑහෙන දියුණු අමුතු රටක. මේ රටේ මිනිස්සු සාමාන්‍යයෙන් අවුරුදු 80න් විතර වයසට ගිහිල්ල මැරෙනව. ඒත් මේ රටේ විද්‍යාඥයො බෙහෙතක් හොයාගෙන තියෙනව ඒක ගන්න කෙනෙක්ට තමන්ගෙ ජීවිත කාලෙ අවුරුදු 40කිං වැඩි කලෑකි. කවුරු හරි අවුරුදු 80න් මැරෙන්න ඉන්නවනං මේ බෙහෙත ගත්තොත් අවුරුදු 120ක් ජීවත් වෙනව. ආයෙ දෙපාරක් බෙහෙත අරං වැඩක් නෑ එහෙම ගත්ත කියල 120+40 = 160 වෙන්නෑ.

    දැන් මේ X කියන කෙනාගෙ අම්ම තාත්ත සහෝදර සහෝදරියො හැමෝම මේ බෙහෙත අරං අවුරුදු 40කිං ආයුශ දික් කරං ඉන්නෙ. ඒත් X කියනව එයාට ඒ බෙහෙත ගන්න ඕනෙ නෑ 80ක් හිටියාම ඇති කියල.

    ප්‍රශ්නෙ මේකයි.

    Xට ඒ බෙහෙත නොගෙන ඉන්න අයිතියක් තියෙනවද ?
    X බැඳල නෑ ලමයි නෑ අම්ම තාත්ත සහෝදර සහෝදරියො හැමෝම හොඳින් ඉන්නව කියල ගන්න.

    X වගේ කෙනෙක් මේ බෙහෙත ගන්න ප්‍රතික්ශේප කලොත් අනික් අය එයාට බලෙං ඒ බෙහෙත ශරීරගත කල යුතුද ?

    හරි උත්තර වැරදි උත්තර නෑ හිතෙන දේට vote කරන්න. තමං vote කරපු එක අනික් අයට පේන්නෙ නෑ. භය නැතුව vote කරන්න.


    මේ ත්‍රෙඩ් එකටත් vote කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=24219035
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    X ට බෙහෙත ප්‍රතික්ශේප කරන්න අයිතිය තියෙනව, නමුත් මේ වගේ බහුබූත කථා කියන උබ ප්‍රතික්ෂේපකලත් උබට බලෙන් බෙහෙත් (මානසික රෝග සදහා) පොවන්න අනිත් උන්ට අයිතියක් තියනවා :angry::D:angry::D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    X ට බෙහෙත ප්‍රතික්ශේප කරන්න අයිතිය තියෙනව, නමුත් මේ වගේ බහුබූත කථා කියන උබ ප්‍රතික්ෂේපකලත් උබට බලෙන් බෙහෙත් (මානසික රෝග සදහා) පොවන්න අනිත් උන්ට අයිතියක් තියනවා :angry::D:angry::D

    :baffled: :baffled:
    මේකෙ part 1 එකේ තවත් මේ වගේම ප්‍රශ්නයක් තියෙනව. ඒකටත් vote එකක් දාන්න :D
    LINK:
    http://www.elakiri.com/forum/showthread.php?t=1889486
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    උඹ මේ කලින් වෝට් ඉල්ලපු ත්‍රෙඩ් එකේ suicide කතාවට උත්තරේ ව්‍යංගාර්තයෙන් ලබා ගැනීමට උතසහයක් දරන්නෙ :)

    ඒ දෙකේ ලොකු වෙනසක් මම දකින්නෙ නෑ :)


     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මේ කලින් වෝට් ඉල්ලපු ත්‍රෙඩ් එකේ suicide කතාවට උත්තරේ ව්‍යංගාර්තයෙන් ලබා ගැනීමට උතසහයක් දරන්නෙ :)

    නෑ ඒක නෙමේ වෙන අරමුණකිං දැම්මෙ :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,441
    113

    ඒ දෙකේ ලොකු වෙනසක් මම දකින්නෙ නෑ :)



    ඒකම වෙන්න බෑ සියදිවි නසාගන්න යන කෙනෙක් බලෙන් නවත්තනවා කියලා ඒකෙ නෑනේ, ඒත් මේකේ බලෙන් බෙහෙත් පොවනව කියලනෙ තියෙන්නෙ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    :baffled: :baffled:
    මේකෙ part 1 එකේ තවත් මේ වගේම ප්‍රශ්නයක් තියෙනව. ඒකටත් vote එකක් දාන්න :D
    LINK:
    http://www.elakiri.com/forum/showthread.php?t=1889486


    කරා කරා ...


    එකනෙමේ post දෙකක් දානකම්ම උබට මොකෙක්වත් බෙහෙතක් දුන්නේ නැද්ද ???:oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරා කරා ...


    එකනෙමේ post දෙකක් දානකම්ම උබට මොකෙක්වත් බෙහෙතක් දුන්නේ නැද්ද ???:oo:

    :rolleyes:
    නෑ. දොස්තරල හිතං ඉන්නෙ මං තාම ඇඳේ කියල මං ගැටේ ලෙහාගෙන සද්ද නැතුව පැනල ඇවිල්ල මේක දැම්මෙ :P තාප්පයක් තිබ්බ නං පැනල ගෙදර එනව තාප්පෙයක් නෑනෙ පයින්න :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකුං 120ක් ඉන්න ගත්තම 120 වෙනකන් විශ්‍රාම වැටුප් ගෙවන්නයි සාත්තු කරන්නයි හෙන කරදරයක් වෙනවා මම ඒ හින්ද බෙහෙත හොයාගත්ත එකාව මරනවා ඉස්සෙල්ල :P