blogger Code උදව්වක්

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    සරලව මේකයි කතාව
    යාලුවෙක් එක්ක හවුලේ blog එකක් කළා
    උගේ account එක වුනාට අවුරුදු 3 ක් මට password එක දීලා තිබුනේ
    ලගකදී ඉදලා ඌ password එක change කරලා
    මට ලොග් වෙන්න දෙන්නේ උගේ pc එකෙන් විතරයි
    මට දැනෙනවා ඌ හදන්නේ ලගදීම මාව මේකෙන් අයින් කරන්න
    ඊට කලින් template එක remotely handle කරන්න හරි remotely jam කරන්න හරි පුළුවන් විදියක් කියල දියල්ලා.....
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,853
    8
    35,436
    113
    When you say only from his PC does he manually login or is the password saved in the PC.?
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    anemanda bn blogger gena wadiya danne naha. :no: kelinma ahapan yaluwagen uba mawa meken ain karannada ona kiyala?
    ay wenas kale ahapan :baffled:

    oka thama kiyanne haule weda karanawa nam contract ekak gahapan :baffled: yaluwo kiyana un wenas wenawa hithaganna bari widihata
     
    Last edited: