machanla elakiri ake Sweden wala padinchi wela inna 1 have da ?
thanks
russia , canada tanran nam naha![]()
මේකේ නැති එකෙක් නෑ බන්. ඕනම රටක කිහිපදෙනෙක් එළකිරියේ ඉන්නවා. මම ලගදි එකෙක් දැක්කා එස්ටෝනියා කියල රටක එකෙකුත් මේකේ. දැන් කොහෙට හරි රිංගන්න බලන එවුන් වැඩි නිසා ඉස්සරහට එස්ටෝනියා විතරක් නෙමෙයි, වයි ටෝනියා, මල්ටෝනියා, පොල්ටෝනියා කියලත් එන්න බැරි කමක් නෑ.

ehema 1k innwa nam mata PM 1 dapankorussia , canada tanran nam naha![]()
Annekai ban. Same hereඅනේමන්ද බන් මමනම් ආසනෑ සිතල රටවල් වලට. උදේට නැගිටගන්න බෑ නෙව

machanla elakiri ake Sweden wala padinchi wela inna 1 have da ?
thanks
Uba eheda inne machan?
yanna wage inne, job nam hari . tama decide kare nehe. normal details nam dannawa family 1 ekka gihin settle wenne kohomada kiyala poddak dena ganna one