ඔව්වා බලන්න ඕනෙ නෑ. ලංකාවෙ හොදම යෝගට් එක අඹේවෙල. කල් ඉකුත් වීමේ දිනේ පහුවෙන්න කලියෙන්ම පුස් කනවා.
අනික හයිලන්ඩ්, අන්තිමට කොත් මලේ
No. Ambewela
apo kothmale dan hari na
ඔව්වා බලන්න ඕනෙ නෑ. ලංකාවෙ හොදම යෝගට් එක අඹේවෙල. කල් ඉකුත් වීමේ දිනේ පහුවෙන්න කලියෙන්ම පුස් කනවා.
අනික හයිලන්ඩ්, අන්තිමට කොත් මලේ
පැල්වත්ත එක පට්ට
ඕව මොනවද බ්‍රෝ මහවැලි කියල එකත් තියනවා, තබුත්තේගම් නීරාවිය ෆාම් එකෙන් හදන ඒවා . සුපිරි අලුත් බඩු මාර රසයි. හැබැයි ලංකාව පුරා ගන්න නෑ .

Richlife issara hondii dan kohomada danne ne.

හයිලන්ඩ් තමයි පට්ට. එකම අව්ල සමහරක් දවසට සීනි අඩුයි අනිත් වෙලාවට ගානට තීනවා
Richlife issara hondii dan kohomada danne ne.