jiwitheta balaporoththuwak

Tahike

Active member
  • Feb 19, 2019
    790
    47
    28
    rassawak or thamangema bisns ekk karan geyak hadala,
    wahanayak aran kasada bedala lamai hadagena innwata and travel krnwata amatharawa
    ubalage jiwithe thiyena wena loku balaporoththu monawada?

    meka sirawata aran uththarayak deepala

    amatharawa thya oya tikath na :lol:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,564
    2,360
    113
    නිධානයක් උඩ
    ළමයෙක් ඉපදුනා කියන්නෙම ටාගට් වැලක්... ලෙඩ වෙන්නැතුව ලොකු කරගන්න එකේ ඉඳන්, ළමයි කසාද බඳිනකන් ඔක්කොම ටාගට් තනි.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    වෙන එහෙම බලපොරෝත්තුනම් නම් නැ ඉතින්

    තට්ටු දෙකේ ලක්සරි ගෙයක් හදන්න
    ප්‍රාඩෝ එකක් ගන්න
    හොද කෙල්ලෙක් හොයන කසාද බදින්න
    ළමයි 6 ක් හදන්න

    ඔවා තමයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    na uba kiyala thiyena balaporoththu okkuma oluwe thiyenawa. eva tika laba gannakal hithata nidahasak na.eva laba gaththata passe thamai man nidahas venne.duppathek vidihata ipadila duppathek vidihata marila yanna ba
    ow salli hambakaranna oona.eth meeta waa dekuth ona wage matanm
    3some එකක් තමයි ඉතින්.
    හැබැයි දෙන්නගෙම කැමැත්ත එක්ක :love:
    MMF or FFM
    mata oya eka target ekakwath na ne bn.. ledak da ?
    depression wennathi
    amatharawa thya oya tikath na :lol:
    :rolleyes:
    ළමයෙක් ඉපදුනා කියන්නෙම ටාගට් වැලක්... ලෙඩ වෙන්නැතුව ලොකු කරගන්න එකේ ඉඳන්, ළමයි කසාද බඳිනකන් ඔක්කොම ටාගට් තනි.
    eeka maha hisaradayakne bn:dull:
    වෙන එහෙම බලපොරෝත්තුනම් නම් නැ ඉතින්

    තට්ටු දෙකේ ලක්සරි ගෙයක් හදන්න
    ප්‍රාඩෝ එකක් ගන්න
    හොද කෙල්ලෙක් හොයන කසාද බදින්න
    ළමයි 6 ක් හදන්න

    ඔවා තමයි

    6k
    deken nwathai uba
    man AL karaddi hithuwe 4k hdnwa kiyala
    eth dannm ekekwth oone na:dull::dull: