ආයෝජනයක් කරන්න කැමති කවුද ඉන්නේ ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ආයෝජනයක් කරන්න කැමති කවුද ඉන්නේ ?

    ආයෝජනයක් කරන්න කැමති කවුද ඉන්නේ ?

    මාස 3 අවසානයේ ශුද්ද ලාභේ බාගයක් සමග ආයෝජන මුදලත් දෙනවා,


    කැමති කෙනෙක් ඉන්නවා PM නම් එකක් දාන්න,


    මේ තුන්වන ආයෝජන අවස්ථාව,

    පිරමිඩ නෙමයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    බෙස්ට් ලයිෆ් කට්ටියත් කියන්නේ පිරමිඩ් නෙවෙයි කියල. :rofl:
    මොකද්ද බිස්නස් එක කියන්නකෝ ඉස්සෙල්ලම. ප්‍රසිද්ධියේ කියන්න. බයවෙන්න එපා.
    මෙහෙ ඔහොම ගොඩක් කට්ටිය බිස්නස් කරා. සූම් ලයින් කියල එක්කෙනෙක් කීප දෙනෙකුට ලොකු ලාබයක් අරන් දුන්නා. ඉන්වෙස්ට් කරලම තමයි.:rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මටත් :love::love::love:



    මට විතරක් pm කරන්න. මේකේ ඉන්නේ මහ කුහක මිනිස්සු. ෂූම් ලයින්ට බැන්නට එයා පොලිශියේ..... ගොඩක් අයට ලොකු ලාබයක් අරං දුන්නා..... අනික හොර වැඩක් කරලා එළකිරියේ බෑන් නොවී මෙච්චර කලක් ඉන්න එකෙන්ම ෂුම් ජෙනුවින් පොරක් කියලා ඕන බබෙකුට තේරෙනවා :cool::cool:
    මේකේ උන්ට ඉරිසියාව.....:angry::angry:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මටත් :love::love::love:

    මට විතරක් pm කරන්න. මේකේ ඉන්නේ මහ කුහක මිනිස්සු. ෂූම් ලයින්ට බැන්නට එයා පොලිශියේ..... ගොඩක් අයට ලොකු ලාබයක් අරං දුන්නා..... අනික හොර වැඩක් කරලා එළකිරියේ බෑන් නොවී මෙච්චර කලක් ඉන්න එකෙන්ම ෂුම් ජෙනුවින් පොරක් කියලා ඕන බබෙකුට තේරෙනවා :cool::cool:
    මේකේ උන්ට ඉරිසියාව.....:angry::angry:


    bump
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    business ekak plan ekak open kiyana ekata wada ekata kamathi kenek ekka katha karana eka thamai hoda, ekai open damme natte, dammath danna wenne products ekak import karnawa eke profit eken 50% / invest karapu mulu ganai denawa echarai,