








අනේ මටත්
මට විතරක් pm කරන්න. මේකේ ඉන්නේ මහ කුහක මිනිස්සු. ෂූම් ලයින්ට බැන්නට එයා පොලිශියේ..... ගොඩක් අයට ලොකු ලාබයක් අරං දුන්නා..... අනික හොර වැඩක් කරලා එළකිරියේ බෑන් නොවී මෙච්චර කලක් ඉන්න එකෙන්ම ෂුම් ජෙනුවින් පොරක් කියලා ඕන බබෙකුට තේරෙනවා
මේකේ උන්ට ඉරිසියාව.....![]()