ව්‍යාපාරකයින්

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ව්‍යාපාරකයින්

    මේ ආරාධනාව සියළුම ව්‍යාපාරකයන්ට,

    ස්ථීර රැකියාවක් නොකර තමන්ගේම ව්‍යාපාරයක් (සුළු, මධ්‍යම හා මහා පරිමාණ ) කරගෙන යන සියළුම දෙනාට පුළුවන් තමන්ගේ අදහස් මෙහි පල කරන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයටත්, දැනට කරගෙන යන අයටත් මෙය වැදගත් වෙයි කියලා හිතනවා. :D:D

    මමත් මගේම ව්‍යාපරයක් කරනවා. ඒක තමයි මගේ එකම ආදායම් මාර්ගය. ඉතින් අපිට මේ ජීවිතේ අත්දැකීමට සිදුවෙන දේවල් එකිනෙකා හුවමාරු කරගැනීම හොඳයි නේද? ;);)

    මම හිතනවා මේ නූල වෘත්තීමය ව්‍යාපාරකයන්ගේ එකතුවක් විදියට අරන් යන්න. මේ වගේ ගොඩක් Forums එලියේ තියෙනවා. ඒවා ගොඩාක් වටිනා එකමුතුවන්. සමහරවිට මේ එළකිරියේ ගොඩක් ව්‍යාපරකයන් නැතුව ඇති. මොකද ගොඩක් ව්‍යාපාරකයන් අන්තර්ජාලය පාවිච්චි කරන්න තරම් වෙලාවක් නැති අය වෙලා. නමුත් මම විශ්වාස කරනවා එළකිරි වගේ වෙබ් අඩවි වලින් මිනිස්සුන්ට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා. ඉතින් මේ නූල ව්‍යාපරික මහත්ම මහත්මීන්ට විවෘතයි.
    :cool::cool:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,635
    9,270
    113
    Business ekake start karanakota risk eka adu karaganna kohomada wada karanna ona
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    Business ekake start karanakota risk eka adu karaganna kohomada wada karanna ona

    Risk එකක් තියෙනවා මචන් ඕන business එකක් පටන් ගන්නකොට...( මං දන්න තරමින් ) අපි ඒ risk එක ගන්න ඕන මචන්..හරියන්න හරි වරදින්න හරි වැඩේට බහින්න ඕන.

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Business ekake start karanakota risk eka adu karaganna kohomada wada karanna ona

    මුලින්ම මචං තමන්ට හැමපැත්තෙන්ම තියෙන අවධානම් මොනවද කියලා බලන්න ඕනා. අපි ඒකට කියනවා risk analysis එකක් කරනවා කියලා. ඊට පස්සේ ඒ අවධානම් අඩු කරගන්න හරි නැති කරගන්න හරි කරන්න ඕනා මොනවද කියලා තීරණය කරන්න ඕනා. ඒ දේ කරන්න අවශ්‍ය මොනවද කියලා තීරණය කරන්න ඕනා. ඒ දේවල් සම්පූර්ණ කරන්න කාල සීමාවක් නිර්ණය කරන්න ඕනා. අපි මේකට කියනවා action plan එකක් කියලා.

    දැන් තමුන්ට තියෙන අවධානම් සහ ඒවා නැති කරගන්න විධිය දන්නවා. දැන් තමන්ට පුළුවන් වැඩේට බහින්න. ඇත්තටම මම කලෙත් එහෙම තමා. ඒවගේ මගෙ එක අවධානමකට උත්තර හොයපු නූල තමා මේ තියෙන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1862332
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    Meeta avurudu 18 kata withara issara mama business ekak patan gannakota thibba awla thamai businesses registration eka karagannekai current account ekak open karagannekai.

    Mata business eka patan ganna wenama thenak thibbe na, eka nisa business registration eka denna ba kiwwa. Eta passe mama limited liability company ekak register kara (50,000 wage wiyadam una). Ekata nam bankuwen giya parakkuwata current account ekak open karala dunna.
     
    • Like
    Reactions: thathsara.sl

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Meeta avurudu 18 kata withara issara mama business ekak patan gannakota thibba awla thamai businesses registration eka karagannekai current account ekak open karagannekai.

    Mata business eka patan ganna wenama thenak thibbe na, eka nisa business registration eka denna ba kiwwa. Eta passe mama limited liability company ekak register kara (50,000 wage wiyadam una). Ekata nam bankuwen giya parakkuwata current account ekak open karala dunna.

    thani pudgala ekak patangaddi thama gramasewakawa ewanne gewal balanna. pvt ltd open karanna address one na
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    විල්සන් මාමා;24236791 said:
    Business ekak register karanne kohamada lankawe. Eka pudagala wyapara. Yanna one than and karanna one steps kiyanawada

    machn, meka nam ubage business eka anuwa wenas weil. kohomath gramasewakagen letter ekak ona, address proof ona. eeta passe AG office ekata gihin reg karanna puluwan. eth man kalin kiwwa wage business eke purpose eka anuwa monawada karanna thiyenne kiyala wenas wenawa. man hithanawa uba karana business eka kiwwoth methana inna kenekta udaw karanna puluwan wei.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,612
    3,482
    113
    මේ ආරාධනාව සියළුම ව්‍යාපාරකයන්ට,

    ස්ථීර රැකියාවක් නොකර තමන්ගේම ව්‍යාපාරයක් (සුළු, මධ්‍යම හා මහා පරිමාණ ) කරගෙන යන සියළුම දෙනාට පුළුවන් තමන්ගේ අදහස් මෙහි පල කරන්න. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයටත්, දැනට කරගෙන යන අයටත් මෙය වැදගත් වෙයි කියලා හිතනවා. :D:D

    මමත් මගේම ව්‍යාපරයක් කරනවා. ඒක තමයි මගේ එකම ආදායම් මාර්ගය. ඉතින් අපිට මේ ජීවිතේ අත්දැකීමට සිදුවෙන දේවල් එකිනෙකා හුවමාරු කරගැනීම හොඳයි නේද? ;);)

    මම හිතනවා මේ නූල වෘත්තීමය ව්‍යාපාරකයන්ගේ එකතුවක් විදියට අරන් යන්න. මේ වගේ ගොඩක් Forums එලියේ තියෙනවා. ඒවා ගොඩාක් වටිනා එකමුතුවන්. සමහරවිට මේ එළකිරියේ ගොඩක් ව්‍යාපරකයන් නැතුව ඇති. මොකද ගොඩක් ව්‍යාපාරකයන් අන්තර්ජාලය පාවිච්චි කරන්න තරම් වෙලාවක් නැති අය වෙලා. නමුත් මම විශ්වාස කරනවා එළකිරි වගේ වෙබ් අඩවි වලින් මිනිස්සුන්ට ගොඩක් හොඳ ප්‍රයෝජන ගන්න පුලුවන් කියලා. ඉතින් මේ නූල ව්‍යාපරික මහත්ම මහත්මීන්ට විවෘතයි.
    :cool::cool:

    Kiyanna nam katha bohomai....... welawak labunu gaman dannam
     
    • Like
    Reactions: thathsara.sl