කෝටිපතියෙක් වෙන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෝටිපතියෙක් වෙන්න

    මේ දවස් වල බලු පැටව් ගැන හොයලා බලද්දි වැඩේ තේරුනේ බලු අම්මා තාත්තා ඉම්පෝර්ට් කරලා මෙහෙ පැටව් හදලා විකුණවා එක පැටියෙක් ලක්ෂයකට වඩා වැඩියි සාමාන්‍යයෙන් මෙයාලව හදන්න හිතන තරම් ලොකු වියදමක් යන්නෙත් නෑ කෑම සහ බෙහෙත් ටික හරියට දුන්නා පැටව් ගත්තා විකුණුවා සමාජයේ ඉන්න ලොකු සල්ලි කාරයො මේ වැඩේ කරගෙන යනවා එක අතකට මාෆියාවක් වගේ පැටියෙක් මිල කරන්න පුලුවන් සීමාවක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Loku land ekak tiyenawanan ok.appa nattan kanak ahila inna wenne ne,neighbour complians etc,gu addinay,injection gahannai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,262
    12,502
    113
    Piliyandala
    බල්ලෝ නඩත්තුව තමයි අමාරුම මන් හිතන්නේ... ජරාව බැහැර කරන්න , කෑම දෙන්න මේවගේ ඒවා සාමාන්‍ය ගෙවල් වල ඉන්දලනම් කරන්න වෙන්නේ නෑ අනිවා වටේ පිටේ එවුන් කොක්ක අදිනවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,936
    746
    113
    මෙහෙ තමා
    apo oka maha epa wena wadak yako.ewatath ekka thamai gaana.balu jarawa adinnai unwa beheth ganna ekka yannai eka eka magul.anika unta excersise oni.kanna bonna denna wiyadama ynawa.dawasak mn ekek ekka balliyekta cross ekak danna ekkan gya.mata wamanei gui nala epa una.anika okkotama wada un nathi unama hena upset.patawa wikunanan ekath maha paw wadak bn.balli ka gahaddi papuwa dala ynawa
     
    • Like
    Reactions: HSW

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Koheda ban wiyadamak yanne naththe. Unta kanna bonna, beheth dena ewa okkomath allala thamai loku ganan walata wikunanne

    මුන් දන්නේ නැ පැටියෙක් හදන්න යන වියදම

    පොම් පැටියෙක් හම්බුනා අපේ පොම් ජෝඩුවට
    එක පටිය නිසා සීසර් කළා කෙලින්ම 20ක් එතෙන්ට
    කිරි බොන්නේ නැ පැටිය අම්මගේ ඉතින් කිරි පිටි ගන්න ඕනේ සතියක බොන කිරිටින් එකක් 1500
    මාස 2 යනකන් දුන්නා
    හම්බවෙලා දවස ගානේ පැටියව වෙට් ගාවට එක්ක යන්න ඕනේ චෙක්ප් කරන්න අරව මෙව්වා
    දැන් පටියට මාස 3 වයස අඩුම 50 වැඩ වියදම්
    මේ පොඩි බල්ලෙක්ට මෙහෙම නම් ලොකු බල්ලෙක් හදන්න වියදම් මීටත් වැඩි
     
    • Like
    Reactions: HSW

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :baffled: ඕක තමයි පුතේ අමාරුම වැඩේ. පැටවු 10ක් දැම්මොත් 10යෙම ඉපදුන ගමන් එලියට අරන් අතින් ගලවන්න තියෙන්නෙ උන්ගෙ water bagඑක. නැත්නම් හුස්ම හිරවෙලා මැරෙන වෙලාවල් ඕන තරම් තියෙනව. මහ බැල්ලි මාසයක් විතර යනකම් උනු වතුරෙන් නාවන්න ඕන, පැටවු 10යෙම නැටි කපන උන්නම් 10 දෙනාටම වියදම් 10යක්. බෙහෙත් කෝස් එකක් තියෙනව පොඩි පැටිය කාලෙ ඉදන්. ඒකත් 10යටම එක පාරට කරන්න ඕන. 10යම registerකරන්න ඕන. dog food, vitamin අනම්මනම් 10 දෙනාටම එක පාරට දෙන්න ගියාම තමයි එපා වෙන්නෙ බන්. මහ බැල්ලිගෙන් වෙන් කරන්න ඕන කිරිදෙන වෙලාවට විතරක් ලගට කරල කිරි දෙන්න ඕන, නැත්නම් මහ එකාට යට වෙලා පැටවු ටික මැරිල යනව. කිරි දීල එවර වුන ගමන් පැටවු ටික වෙන් කරන්න ඕන. පැටවුන්ට බඩ යන ලෙඩක් තියෙනව එකෙකුට හරි හැදුනොත් අනිත් ඔක්කොටම දවසින් දෙකෙන් බෝවෙනව. ඒ නිසා උන් ගැන හොද සැලකිල්ලෙන් ඉන්න ඕන. jobඑකක් කරන ගමන්නම් ඔය වැඩේට අත ගහන්න එපා මචං. මොකද නිකන්ම පැටවු ටික මැරිල යනව. වෙලාව සහ අවශ්‍ය සම්පත් තියෙනවනම් වැඩේට අත ගහන්න. ජය..!
     
    • Like
    Reactions: HSW

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Koheda ban wiyadamak yanne naththe. Unta kanna bonna, beheth dena ewa okkomath allala thamai loku ganan walata wikunanne

    ඉම්පෝර්ටඩ් ජී එස් ඩී කෙනෙක්ගගෙ පැටියෙක් දෙලක්ෂ පනස් දාහක් විතර වෙනවා ඒ වගේ මාර මිලයි මෙයාලව හදන්න එහෙම ලොකු අමාරුවක් නෑ පහසුකම් තියෙනවා නම්
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    එහෙම කරන්න බෑ බං. ප්‍රායෝගිකව ඔයිට වඩා සැහෙන්න අමාරුයි වැඩේ. වියදමත් වැඩියි. සමහර සත්තු දහස් ගානක් වියදම් කරල බෙහෙත් කරත් මැරෙනවා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුන් දන්නේ නැ පැටියෙක් හදන්න යන වියදම

    පොම් පැටියෙක් හම්බුනා අපේ පොම් ජෝඩුවට
    එක පටිය නිසා සීසර් කළා කෙලින්ම 20ක් එතෙන්ට
    කිරි බොන්නේ නැ පැටිය අම්මගේ ඉතින් කිරි පිටි ගන්න ඕනේ සතියක බොන කිරිටින් එකක් 1500
    මාස 2 යනකන් දුන්නා
    හම්බවෙලා දවස ගානේ පැටියව වෙට් ගාවට එක්ක යන්න ඕනේ චෙක්ප් කරන්න අරව මෙව්වා
    දැන් පටියට මාස 3 වයස අඩුම 50 වැඩ වියදම්
    මේ පොඩි බල්ලෙක්ට මෙහෙම නම් ලොකු බල්ලෙක් හදන්න වියදම් මීටත් වැඩි

    බල්ලෝ විකුණන අය ගැන බලන්න පොඩ්ඩක් දන්නේ නැත්නම් ඩොකාලා පවා ඉන්නවා මේ වැඩේ කරන
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙම කරන්න බෑ බං. ප්‍රායෝගිකව ඔයිට වඩා සැහෙන්න අමාරුයි වැඩේ. වියදමත් වැඩියි. සමහර සත්තු දහස් ගානක් වියදම් කරල බෙහෙත් කරත් මැරෙනවා.

    වැඩේට බැහැපු අය ඉන්න විදිය බලන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    බල්ලෝ විකුණන අය ගැන බලන්න පොඩ්ඩක් දන්නේ නැත්නම් ඩොකාලා පවා ඉන්නවා මේ වැඩේ කරන

    බල්ලෝ ගැන කියල දෙන්න එපා පුතා
    බල්ලෝ විකුණන සමහර බල්ලෝ ඉන්නවා අඩු ගානේ පණු පෙත්තවත් දෙන්නේ නැ සක්කිලි
    ඔහොම බිස්නස් කරනවට වඩා හොදයි ගු පුච්චාන් කනවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    hama puppy ohoma expensive wenne nah. hoda breed eka ammage vtrak bah dennama wenna oni. ethakota eka litter ekaka puppies 10k nm othanin show quality puppies vtrai expensive loku ganan walata yanne.. ekath aduna ganna 60-90days yanawa e weddi hamotama treatments denna oni oya kiana vdhata earn karannanm. anika parents hoda breed import karanna 500K eha yanawa per dog
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    apo oka maha epa wena wadak yako.ewatath ekka thamai gaana.balu jarawa adinnai unwa beheth ganna ekka yannai eka eka magul.anika unta excersise oni.kanna bonna denna wiyadama ynawa.dawasak mn ekek ekka balliyekta cross ekak danna ekkan gya.mata wamanei gui nala epa una.anika okkotama wada un nathi unama hena upset.patawa wikunanan ekath maha paw wadak bn.balli ka gahaddi papuwa dala ynawa

    :shocked::shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වියදමක් යන්නෙන් නෑ.. ?
    එහෙම වියදම් කරන්නෙ නැතුව බල්ලො හදන්න පුළුවන් ද ?
    හිගන විදියට බල්ලෙක් හදන්න හිතන් ඉන්නව නම් අර හරක් මස් කඩ කරන උනුයි උබලගෙයි අතර කිසි වෙනසක් නෑ..
    සත්තුන්ට නිකං දුක් දෙන්න එපා..
     
    • Like
    Reactions: HSW