සුගලා දේවිගෙ මමිය වගේ කතාවක් අලුතින් හැදුවද ?අපේ මාමා කෙනෙක් 2000 - 2010 විතර නිධානයක් ගන්න ගිගින් මීපැණිවල දාල ගල් මංජුසාවක තැනත් කරල තියන ගෑනියෙක් ගෙ මමියක් වගෙ එකක් හම්බෙලා තිබ්බ, කොණ්ඩෙ වැවිල තිබ්බලු ගොඩක් දිගට මාරම ලස්සනයු ලු
පස්සෙ නිධානෙ නැති නිසා මුන් ටික අර ගෑනිව පුච්චල ඇවිල්ලා ... අර ගෑනිගෙ මංජුසාවෙ රන් ආභරණ ටිකක් තිබිල තියනව කරාබු වගෙ ... ඒව තමා ඉතින් අපරාදෙ![]()
