වේයන්ගොඩ ගොඩ නිධානය හා ලංකාවෙ බුද්ධිමත්තු

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ලින්ක් එක නැති වෙලා
    කකොපිපිපකොකොකකරගත්ත කමෙන්ට් කීපයක් දැම්මා
    බහුතරය මේවගේ
    නාකියො රටකෑව කීවට තරුනයො කියන උනුත් එච්චරයි තාර්කික බුද්ධිය කියල දෙයක් නෑ

    1)කොහෙවත් හැංගුවේ නෑ බහිරව පුජා දෙන්න ඔනි රටේ ජනාධිපති ආවාත් බහිරවයා එක දෙන්නෙ පොරට කන්න ඔනි දෙවල් දුන්නොත් විතරයි ඔතන මැණික් තමා තියනවා ඇත්තේ හරියට වැඩේ කරනවනම් පුජාවක් දිලා කරන්න බඩු එයි උඩට එච්චරයි 😁 නාග බහිරව 4ක් ඉන්නවා

    2)ඔය වැඩෙ නැවැත්තුවෙ නැති නම්. ඔය අවට ගම්මාන යට වෙන්න වහිනවා. රාක්ෂ බහිරවයන් එක්ක කාටවත් හැප්පෙන්න බෑ. විවේචනය කරනවා නෙමෙයි, නඩු තීන්දුව දිපු විනිසුරු වරයාටත් ලොකු බලපෑමක් තිබෙනවා මේ වැඩෙන්. ස්භාවධර්මයට භාරදුන් වස්තුවක් හොල්ලන්න එපා. මේ නිධානය ගන්න ඕනෙම නම් බහිරවයන් නිදහස් කර ඔවුන්ට පින් අනුමෝදන් කරන්න.

    3)නිදන් කියන එවා ඔහොම ගන්න බෑ ඔවාට වත් පිලිවෙත් තියනවා අනික ඉස්කැනර් යන්ත්‍රර වලට වඩා බතවත් දෙයක් තමා අදුනෙන් බලන එක එවාට හරියට ඔනකරන දෙවල් කරන්නැතුව ගන්න බෑ අනික ඔවා කරන්න ගිහින් නිකන් අහින්සක ජිවිත විනාෂ කරගන්න එපා මම දන්න කියන කට්ටියක් ඔයවිදිහට කරන්න ගිහින් එයාලට ෂාපයක් වැදුනා දැන් ඉන්න තැනක්වත් නැ එක නිසා ගන්නම ඔන්නම් හරි ක්‍රමෙකට ගන්න ලංකාවට ෂාප කරන විදිහේ වැඩ කරන්නැතු මම දන්න දේ කිව්වෙි ❤️🫂

    4)ලංකාවේ නිදන් වල හිටිය බහිරවයෝ ඔක්කොම ඉන්නෙ බලු මහින්දයා ළඟ ..කොහේ හරි නිධානයක් ගොඩ ගන්නවා කියපු ගමන්ම මහින්දයා ඒ බහිරයෝ ටික යවලා නිධානය අතුරුදහන් කරනවා.. ඊට පස්සේ කට්ටිය එහා මෙහා උනාට පස්සේ එතන නිධානයක් නෑ කියලා මිනිස්සු අතර ප්‍රචාරය ගියාට පස්සේ බලු මහින්දය හා තිරිසන් රාජපක්ෂලා ගිහිල්ලා ඒ නිදන් ටික ගන්නවා..

    5)ගමෙි කඩෙි ගාව කතා උනා කැලේ ඇතුලේ තියන පොඩි වැවක හොදට මාලු ඉන්නවා එක අහන් හිටපු මායි යලුවෙිකුයි ගියා එදාම එ වැවට මාලු අල්ලන්න මාලු මුලු වැවෙිම පැයක් විතර දැලක් දාලා ඇද්ද ආසවට තිත්තී පැටියෙක් වත් නැ.. ඉතින් මාලු නැතුව ගමට එන්න ලැජ්ජා නිසා ලග තිබුනු කෝන් ගහකින් කෝන් කොල උරයක්ම කඩලා හෝදට පුරවලා බයිසිකලේ බැදගෙන ගමට ආව එනකොට අර කඩෙි ගාවින් බොහොම අමාරැවෙින් වගෙ පැදගෙන ආවෙි මාලු උරේ එ තරම් බරයි .. එක දැකපු කඩෙි ගාව හිටපු එවුන් ඔක්කොම ටැක්ටර් අරන් දැල් පටවන් එදාම ගියා එ වැවට මාලු අල්ලන්න .. මෙි නිදානෙත් එ වගෙ තමා ..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    අපේ මාමා කෙනෙක් 2000 - 2010 විතර නිධානයක් ගන්න ගිගින් මීපැණිවල දාල ගල් මංජුසාවක තැනත් කරල තියන ගෑනියෙක් ගෙ මමියක් වගෙ එකක් හම්බෙලා තිබ්බ, කොණ්ඩෙ වැවිල තිබ්බලු ගොඩක් දිගට මාරම ලස්සනයු ලු

    පස්සෙ නිධානෙ නැති නිසා මුන් ටික අර ගෑනිව පුච්චල ඇවිල්ලා ... අර ගෑනිගෙ මංජුසාවෙ රන් ආභරණ ටිකක් තිබිල තියනව කරාබු වගෙ ... ඒව තමා ඉතින් අපරාදෙ ☺️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    අවශ්‍ය පූජාව නොදුන්නොත් ඇතුලෙ තියෙන මැණික ක්ෂනිකවම කළු ගල් කරවනවා :yes::yes:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ලින්ක් එක නැති වෙලා
    කකොපිපිපකොකොකකරගත්ත කමෙන්ට් කීපයක් දැම්මා
    බහුතරය මේවගේ
    නාකියො රටකෑව කීවට තරුනයො කියන උනුත් එච්චරයි තාර්කික බුද්ධිය කියල දෙයක් නෑ

    1)කොහෙවත් හැංගුවේ නෑ බහිරව පුජා දෙන්න ඔනි රටේ ජනාධිපති ආවාත් බහිරවයා එක දෙන්නෙ පොරට කන්න ඔනි දෙවල් දුන්නොත් විතරයි ඔතන මැණික් තමා තියනවා ඇත්තේ හරියට වැඩේ කරනවනම් පුජාවක් දිලා කරන්න බඩු එයි උඩට එච්චරයි 😁 නාග බහිරව 4ක් ඉන්නවා

    2)ඔය වැඩෙ නැවැත්තුවෙ නැති නම්. ඔය අවට ගම්මාන යට වෙන්න වහිනවා. රාක්ෂ බහිරවයන් එක්ක කාටවත් හැප්පෙන්න බෑ. විවේචනය කරනවා නෙමෙයි, නඩු තීන්දුව දිපු විනිසුරු වරයාටත් ලොකු බලපෑමක් තිබෙනවා මේ වැඩෙන්. ස්භාවධර්මයට භාරදුන් වස්තුවක් හොල්ලන්න එපා. මේ නිධානය ගන්න ඕනෙම නම් බහිරවයන් නිදහස් කර ඔවුන්ට පින් අනුමෝදන් කරන්න.

    3)නිදන් කියන එවා ඔහොම ගන්න බෑ ඔවාට වත් පිලිවෙත් තියනවා අනික ඉස්කැනර් යන්ත්‍රර වලට වඩා බතවත් දෙයක් තමා අදුනෙන් බලන එක එවාට හරියට ඔනකරන දෙවල් කරන්නැතුව ගන්න බෑ අනික ඔවා කරන්න ගිහින් නිකන් අහින්සක ජිවිත විනාෂ කරගන්න එපා මම දන්න කියන කට්ටියක් ඔයවිදිහට කරන්න ගිහින් එයාලට ෂාපයක් වැදුනා දැන් ඉන්න තැනක්වත් නැ එක නිසා ගන්නම ඔන්නම් හරි ක්‍රමෙකට ගන්න ලංකාවට ෂාප කරන විදිහේ වැඩ කරන්නැතු මම දන්න දේ කිව්වෙි ❤️🫂

    4)ලංකාවේ නිදන් වල හිටිය බහිරවයෝ ඔක්කොම ඉන්නෙ බලු මහින්දයා ළඟ ..කොහේ හරි නිධානයක් ගොඩ ගන්නවා කියපු ගමන්ම මහින්දයා ඒ බහිරයෝ ටික යවලා නිධානය අතුරුදහන් කරනවා.. ඊට පස්සේ කට්ටිය එහා මෙහා උනාට පස්සේ එතන නිධානයක් නෑ කියලා මිනිස්සු අතර ප්‍රචාරය ගියාට පස්සේ බලු මහින්දය හා තිරිසන් රාජපක්ෂලා ගිහිල්ලා ඒ නිදන් ටික ගන්නවා..

    5)ගමෙි කඩෙි ගාව කතා උනා කැලේ ඇතුලේ තියන පොඩි වැවක හොදට මාලු ඉන්නවා එක අහන් හිටපු මායි යලුවෙිකුයි ගියා එදාම එ වැවට මාලු අල්ලන්න මාලු මුලු වැවෙිම පැයක් විතර දැලක් දාලා ඇද්ද ආසවට තිත්තී පැටියෙක් වත් නැ.. ඉතින් මාලු නැතුව ගමට එන්න ලැජ්ජා නිසා ලග තිබුනු කෝන් ගහකින් කෝන් කොල උරයක්ම කඩලා හෝදට පුරවලා බයිසිකලේ බැදගෙන ගමට ආව එනකොට අර කඩෙි ගාවින් බොහොම අමාරැවෙින් වගෙ පැදගෙන ආවෙි මාලු උරේ එ තරම් බරයි .. එක දැකපු කඩෙි ගාව හිටපු එවුන් ඔක්කොම ටැක්ටර් අරන් දැල් පටවන් එදාම ගියා එ වැවට මාලු අල්ලන්න .. මෙි නිදානෙත් එ වගෙ තමා ..
    apima hangapuwa ape mas paruwathe vitrak wenas karagena ottu wenava parana mas paruwatha kale asraya karala mala giya aththo ekka
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,890
    11,340

    Maara scene ne bahirawa scene. Budhdhagamen ena dewal
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    ඔය නිධානෙ හොරකම් කරලනේ ටිල්විනා abba ෂෝ එකට සල්ලි ගෙව්වේ. මීඩියා උන් රෑට ගෙදර ගිය වෙලේ නිධානෙ උස්සලා තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,448
    113
    අපේ මාමා කෙනෙක් 2000 - 2010 විතර නිධානයක් ගන්න ගිගින් මීපැණිවල දාල ගල් මංජුසාවක තැනත් කරල තියන ගෑනියෙක් ගෙ මමියක් වගෙ එකක් හම්බෙලා තිබ්බ, කොණ්ඩෙ වැවිල තිබ්බලු ගොඩක් දිගට මාරම ලස්සනයු ලු

    පස්සෙ නිධානෙ නැති නිසා මුන් ටික අර ගෑනිව පුච්චල ඇවිල්ලා ... අර ගෑනිගෙ මංජුසාවෙ රන් ආභරණ ටිකක් තිබිල තියනව කරාබු වගෙ ... ඒව තමා ඉතින් අපරාදෙ ☺️
    කොහේ තිබ්බ එකක්ද? අනුලා දේවිය ගැන ඔහොම කතාවක් තියෙනව.

    කතාව ඇත්ත නන් ඔව්ව ජාතික අපරාධ 😕
     
    • Like
    Reactions: Yeezus