මම නම් ඇන්කර් බොනව. තාම මැරුනෙ නෑ![]()
maharagama ema palathaka na highland ...![]()
එක පාරටම මැරෙන්නේ නැ බලන් හිටපන්මම නම් ඇන්කර් බොනව. තාම මැරුනෙ නෑ![]()


Fonterra eke owner kwda bn

Fonterra eke owner kwda bn



හයිලන්ඩ් නිශ්පාදන ගන්න...
පැලවත්ත ගන්න...
ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් මිල්ක් ගන්න...
අනිත් ජාති ගන්න එපා..
P.S. හැමෝම වැදගත් කරුණු ගොඩ කමෙන්ට් කරල තියනවා.. කියවන්න කමෙන්ට් ටිකත් එක්කම. මෙහෙමයි තරුණ අපි දැනුවත් වෙලා ගොඩ මේව හදනව නම් තව 10 ඉයර් යද්දි රටේ සැබෑ වෙනසක් වෙනවා. මොන දේට උනත් එහෙමයි. මේව දැකල බලල හැදෙන 100 දෙනා තමන් දන්න10කට ගානෙ කිව්වත් එතනම 1100ක් එනවනේ එකතුව.. පුලුවන් තරම දැනුවත් වෙමු. මටත් නිකන් කිරි1 උදෙට ගැහුවෙ නැත්නම් කිසි ගැම්මක් නෑ වගේ.. මම් කිව්වට ගන්නකො ෆුඩ්සිටි1න් ෆ්‍රෙශ් කිරි ලීටර්1ක් අරන් ෆ්‍රිජ්1 තියන් ගහන්නකො..




ඕක අයිති නවසීලන්තයේ කිරි ගොවින්ට. එක එක රටවල විවිද ආයතන ෆොන්ටෙරා කිරි බෙදා හරිනවා. ලංකාවේ නං ඉස්සර මේක කරේ සිරස ටීවී අයිති කැපිටල් මහරාජා එකෙන්. දැන් නං ලංකාවේ ෆොන්ටෙරා ඒජන්තයා මුන් නෙමේ.ඒ නිසා මුන් ඒ තරහට මේ කේස් එක අදිනවා කියලා කතාවකුත් යනවා. මොකද මේ කිරි වල ඌරු තෙල් තියෙන කතාව මුලින්ම පාර්ලිමේන්තුවේ කිව්වේ සිරස ටීවී එකේ හිටපු නිවේදක, තාමත් කිලි මහාරාජාගෙන් මුදල් ලැබෙන බුද්ධික පතිරණ නොහොත් සුත්තර පැන්චා නි. ඒ අස්සේ සිරසේ හිතවත් සිරිසේන ගොයියත් රට කිරි වලට බනින්නේ ඇයිදැයි කියලා කොයිල් වෙන්නේ මට විතරද.
man ahala thiyenawaa agent lankawe agent issara minister kenek kiyla. ehema neweida bn?
නැහැ. සිරස ටීවී අධිපති කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එක තමයි දැන් දශක ගානක් තිස්සේ ෆොන්ටෙරා ඒජන්ට්. මේ ලගදි ඉදන් උන්ව අයින් කරා. දැන් වෙන සමාගමක් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට්.