රත්ති - ෆොන්ටෙරා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හයිලන්ඩ් එන්නෙ කාගීල්ස් වලට පැලවත්ත එන්නෙ කීල්ස් වලට. මේ දෙකෙන් එකක වත් බඩු නෑ දැන් .:oo::oo::oo::oo:. උන් දෙගොල්ලො විකිනිලාද දන්නෙත් නෑ ෆොන්ටෙරා එකට
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ehema ba kiyala ekak na ban, unta kelawenawa kiyala dannawa nam un nokarana magulak, salli walata ganne nathi ekek na, Wimal Weerawansaya kiyana katha hari ban, mewa thamai niyama adirajyawadi kumanthrana, lankawe market eka unta patta market ekak, un eka nathi karaganne na, e wenuwen un onama deyak karanawa :yes:

    NZ economy eka mainly duwanne Fonterra ekan , api nathi unoth unta loku market ekake nathi wenawa , NZ goverment ekan ma thama influence karanne ape goverment ekata

    Suddoth Salli walata ona jara wadake karanawa bung :confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක කිසිම රසායනික දෙයක් නෙමෙයි. මෝඩ page කරයෙක්ගේ ගොන් අතල් එකක් ඕක.
    skimmed milk powder කියන්නේ යොදය රහිත කිරිපිටි. nonfat කියන්නෙත් ඕකෙම ප්‍රභේදයක්.

    centrifuge කරලා - ( කේන්ද්‍ර අපසරණය ) කරලා තියන fat එක ඉවත් කරලා තියන්නේ
    සාමාන්‍ය කිරිපිටි වලට වඩා වෙනස් වෙන්නේ මේකේ FAT නැති එක.

    :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    NZ economy eka mainly duwanne Fonterra ekan , api nathi unoth unta loku market ekake nathi wenawa , NZ goverment ekan ma thama influence karanne ape goverment ekata

    Suddoth Salli walata ona jara wadake karanawa bung :confused::confused:

    ලංකාව තමා ලොකුම මාකට් එක උන්ගෙ . මතක ඇතිනෙ මෙලමයින් සීන් එක වෙලාවෙ එහෙ අගමැති පවා ආව
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    [QUOTE=isurunisal;24238026]ඕක කිසිම රසායනික දෙයක් නෙමෙයි. මෝඩ page කරයෙක්ගේ ගොන් අතල් එකක් ඕක.
    skimmed milk powder කියන්නේ යොදය රහිත කිරිපිටි. nonfat කියන්නෙත් ඕකෙම ප්‍රභේදයක්.

    centrifuge කරලා - ( කේන්ද්‍ර අපසරණය ) කරලා තියන fat එක ඉවත් කරලා තියන්නේ
    සාමාන්‍ය කිරිපිටි වලට වඩා වෙනස් වෙන්නේ මේකේ FAT නැති එක. [/QUOTE]
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හයිලන්ඩ් එන්නෙ කාගීල්ස් වලට පැලවත්ත එන්නෙ කීල්ස් වලට. මේ දෙකෙන් එකක වත් බඩු නෑ දැන් .:oo::oo::oo::oo:. උන් දෙගොල්ලො විකිනිලාද දන්නෙත් නෑ ෆොන්ටෙරා එකට

    හයිලන්ඩ් තියා පැලවත්තවත් නෑ බන් මේ පැත්තෙ හොයාගන්න ඉතින් කොහොමද කියහන්කො එහෙම කරන්නෙ

    page 2
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    2013 Anchor-Fonteera kiyala ape aya danagathata DCD seen ekan , Ratti Fonterra kiyala danne na DCD ma thiyana , dunna wadeee Fonterra ekan , ape un ambanata biuwa Ratti :rolleyes::rolleyes:

    Ratti nam wikunanne lankawe moda ganunta. e widihatane ad eka danneth. therumath hari. ratti = gona
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Mala karumayak yako meka. E kale indanma biwwe Palwatta. Dan hama ekama oka bonna aranda koheda palwatta hoyagannath na. Me para Keells eken 1 kg ekakma aran awa. Kohewath na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    Mala karumayak yako meka. E kale indanma biwwe Palwatta. Dan hama ekama oka bonna aranda koheda palwatta hoyagannath na. Me para Keells eken 1 kg ekakma aran awa. Kohewath na.

    නුසුදුසු අයත් හයිලන්ඩ් පැලවත බොන්න අරං ඕකට බද්දක් දාන්න ඕනා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව බොරුවක්‌ තියනවානේ මේ ලංකාවේ නන් ෆැට්‌ කිරි කියලා. නන් ෆැට්‌ නම් ඇත්තටම ඒ කිරිපිටි වැඩක්‌ම නැහැ. යාන්තම් ප්‍රොaටීන් ටිකක්‌ ඒ කිරිවල තිබුණාට ඇති ගුණයක්‌ නෑ. මොකද මේදය ඉවත් කරල නම් කිරිපිටිවල තියන කැල්සියම් අවශෝෂණය කරගන්න ක්‍රමයකුත් නැහැ. අපි අපිවම රවට්‌ටා ගනිමින් බොරුවක්‌ කරගන්නවා කහට තේ එක සුදු පාට කරගෙන බොනවා විතරයි වැඩිපුර සල්ලිත් දීල.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඕක කිසිම රසායනික දෙයක් නෙමෙයි. මෝඩ page කරයෙක්ගේ ගොන් අතල් එකක් ඕක.
    skimmed milk powder කියන්නේ යොදය රහිත කිරිපිටි. nonfat කියන්නෙත් ඕකෙම ප්‍රභේදයක්.

    centrifuge කරලා - ( කේන්ද්‍ර අපසරණය ) කරලා තියන fat එක ඉවත් කරලා තියන්නේ
    සාමාන්‍ය කිරිපිටි වලට වඩා වෙනස් වෙන්නේ මේකේ FAT නැති එක.

    Bump
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    Non dairy milk powder hadanne Palm Oil,Sodium Caseinate,Sodium Stearoyl Lactylate walin.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    තව බොරුවක්‌ තියනවානේ මේ ලංකාවේ නන් ෆැට්‌ කිරි කියලා. නන් ෆැට්‌ නම් ඇත්තටම ඒ කිරිපිටි වැඩක්‌ම නැහැ. යාන්තම් ප්‍රොaටීන් ටිකක්‌ ඒ කිරිවල තිබුණාට ඇති ගුණයක්‌ නෑ. මොකද මේදය ඉවත් කරල නම් කිරිපිටිවල තියන කැල්සියම් අවශෝෂණය කරගන්න ක්‍රමයකුත් නැහැ. අපි අපිවම රවට්‌ටා ගනිමින් බොරුවක්‌ කරගන්නවා කහට තේ එක සුදු පාට කරගෙන බොනවා විතරයි වැඩිපුර සල්ලිත් දීල.

    Calcium abrorb karaganna fats one na. Vitamin D3 (Cholecalciferol) thibbama athi. Fats one kiyana kathawa nam man danne na.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    Ado thanks machan mama danagena hitiye na. Me kiri piti case eka api hithana tharam podi na wage. Lankawe kiri kohewath hoya ganna nathi tharam wattala. Anith paththen janadipathitai buddikatai hodatama gahanawa. Hitha ganinko tharama.