ලස්සන කෙල්ලෙක් දැක්කම

AnuradhaRa

Well-known member
  • මට මෙහෙම වෙලා තියෙන්නෙ තාම මම කෙල්ලෙක්ව හරියට ආශ්‍රය කරල නැති හින්ද වෙන්ඩ ඇති නේද...
    කෙල්ල බලයි මොකද යකෝ මූ දෙකට තුනට නැමිල කකුලමනෙ ඉඹින්නෙ කියල :lol:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අද මම කොණ්ඩෙ කපනව
    අන්තිමට කොණ්ඩෙ කැපුවෙ ගිය මාසෙ 10

    රුපියල් 150යි ගාණ
    තව තියෙනව ගෙදර ගෑස් ලිපේ කෑල්ලක් පාස්සගෙන එන්ඩ

    Weda wedi dawasak neh......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹේ submissive මානසිකත්වේ...
    උබ subconsciously හිතනවා ලස්සන කෙල්ලෝ උබට වඩා ගොඩක් 'උසස්' කියල...
    උබට උබ ගැන self value එකක් නෑ... :(

    #abolish_capitalism
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ submissive මානසිකත්වේ...
    උබ subconsciously හිතනවා ලස්සන කෙල්ලෝ උබට වඩා ගොඩක් 'උසස්' කියල...
    උබට උබ ගැන self value එකක් නෑ... :(

    #abolish_capitalism

    කෙල්ලගෙ කකුල ඉඹින්නෙ ආදරේටයි කෑදරකමටයි මිසක් දීන කමකට නෙමේ..
    හැබැයි මට කෙල්ලෙක් දැක්කම නිකං මැජික් එකක් වගේ තමා
    බස් එකේ යනකොට ඉස්සරහින් ඉන්න කෙල්ලෙක්ගෙ බෙල්ල කර කන දැක්කම මාර ආසයි ඉතිං.. තව කොණ්ඩ ගස් එහෙම වැටිල තියෙනකොට :love:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලගෙ කකුල ඉඹින්නෙ ආදරේටයි කෑදරකමටයි මිසක් දීන කමකට නෙමේ..

    මිනිස්සු ආස වෙන දේවල් වලට බලපාන යටි සිතේ තියන දේවල් තියනවා බන්..
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    සල්ලි ලඟ තියෙනව..
    orbitrek එකක් ගන්නවද මොකද කියල බැලුවෙ..
    ඉස්සෙල්ල කාගෙහරි එකක් පැදල බලන්ඩෝන

    Orbitrek walin danis amaru enawa kiyalat kiyanawa.....Quantum x bike ekak balanna